@zeus_quotes99: Depression හැදෙන තරමටවත් ආදරේ කරන්න කිවුවට ඒක වින්ද කෙනා තමයි ඒකෙ රහ දන්නෙ ..❤️🩹 වෙලාවල් අවේලාවල් නැතුව ඇස්වලින් වැටෙන කදුලු නින්දක් නැති රැයවල් කෑමක් බීමක් නැති දවස් වචනයක් පිට කරගන්න බැරුව ඔහේ බලන් ඉන්න වෙලාවල් , උබ නිසා මං විදපු වේදනාවක තරම ඉතිං උබ දන්නෑ ... කවදාවත් දැනගන්නෙත් නෑ 🤍🕊️😊 #foryou
| Z ᴇ U ˢ 💭 ...
Region: LK
Friday 11 April 2025 13:42:56 GMT
Music
Download
Comments
C🥂🫀🤍" :
ඒ අය දන්නෙවත් නෑ දැනගත්තත් ඒ අයට ගානකුත් නෑ එච්චරයි.👤❤️🩹"
2025-04-18 08:08:07
114
__Lakshan__ :
විශාදය කියන්නෙ depression ද ?
2025-07-22 12:22:21
3
Lishu_97 :
මමත් ඒ වේදනාව දන්නවා...ඔය වගේ chit 7 k දැනට තියනවා....3 rd ලේවෙල් එකටම ගියා...ඒ හැඟීම නම් කාටවත් දැනෙන්නහොද නැහැ....කටින් කියනවා වගේ සරල නැහැ ඒක....😥
2025-04-18 08:29:25
25
dinuuh 🥺❤😇 :
mata wage 🙂.
2025-07-15 21:15:59
1
kawindu 💗 :
මට තියෙනවද කියලා මට හිතාගන්න බෑ. ඒත් රෑට නින්ද යන්නේ නෑ කන්න හිතෙන්නේ නෑ හැම වෙලේම ඔලුව රිදෙනවා. කිසි දෙයක් මතක හිටින්නෑ. ගෙදර මනුස්සයෙක්වත් මාව ගණන් ගන්නේ නෑ. අඩුම මට කතා කරගන්නවත් කෙනෙක් නෑ.🥺
2025-07-19 13:17:32
1
𝗦 🍄💐 :
කැප්ෂන් එක ඕනේ
2025-06-15 07:47:26
0
𝑁𝑖𝐶𝑘𝑌 🪶 :
song name
2025-08-18 17:28:36
0
サト"ゥニ 🦄🌈☁️ :
අම්මෝ අදටත් එදා වගේම 🙂💔 කවද වෙනකම් විදවන්නද මන්ද 🥀
2025-05-16 00:47:20
1
Himaa :
hmm🙂
2025-04-23 05:32:38
0
Berry 🍓 > 3 :
තනියම හිටපු වරැ
කරැවලට ආස කරපු
නිකම්ම ඉද්දි ඇඩෙන දවස් owa 🙂💔
2025-04-15 09:08:32
22
Sampath Dissanayake :
මටත් ඒ experience එක තියෙනව. යාලුවෙක් මාව doctor කෙනෙක් ලගට එක්කන් යනකම් මම දැනන් හිටියෙ නෑ ඒ depression කියලා.
ඒක ඇත්තටම කියන තරම් සරල නෑ. 💔
2025-04-20 02:35:18
0
nirmani :
ඇත්ත ...රැ එලිවෙනකන් අඩපු තරම් කවුරුත් දන්නෙ නෑ...එත් උදේ වෙනකොට මොනවත් උනේ නෑති ගනට ඉන්න එක ...හිතේ හැමදේම දාරාගෙන 🥺
2025-05-30 05:39:52
0
Hashan Sameera :
Pls meet Dr. rumi ruben. May get speedy recovery ❤️🩹
2025-04-20 01:39:35
1
art girl 🥰🎨 :
මත් ඔය විදිහටම විදවැව්වා .එවා එයාට කිවාට එයා ගනන් ගත්තෙත් නෑ තමත් විදවනවා එයා දන්නෙත් නෑ මන් කොච්චර විදවනවාද කියලා 😔😔😔🥺🥺🥺
2025-04-20 01:06:03
1
𝐍𝐢𝐥𝐮✨ :
ඒ අය ඒ දේවල් කවදාවත් දැන ගන්න එකක් නැති වෙයි ..ඇත්තටම ඒම දැන ගත්තත් කිසි ගානක් නෑ එයාලට🥺❤️🩹
2025-05-20 04:41:05
1
Nuhansa Sasmini♥️😊 :
බෙහෙත් ගත්තේ නෑ හැබැයි මානසිකව බිංදුවට වැටුණා එක මනුස්සයෙක් නිසා ඒත් දැන් මං හොදින් 🥰 හිත හයිය කරගන්න කොහොම හරි ❤️
2025-07-17 10:26:23
0
𝓐𝓴𝓮𝓼𝓱_𝓼𝓽𝓸𝓻𝔂 ☁️ " :
Mchn Photo ek denn bada 🥺
2025-04-17 02:42:19
2
Sharm.d 🪷' :
විදින අය විතරයි දන්නේ 🙂🤍!
2025-07-10 09:32:24
0
SEW🎀💐 :
ඕක දන්නෙ දැනිච්ච කෙනා විතරයි❤️🩹😊
2025-04-25 11:42:24
8
ᴋᴀʟɪиᴅᴜ ⭐️ :
Me too 💔
2025-05-13 21:21:42
0
𝓡𝓲𝔃𝓶𝓪🍒 :
no doctors or medicines can cure that pain 💔💔💔
2025-04-20 12:29:39
0
$a$hii.......😍 :
☺️නොදැන ඉන්න තරමට හොඳයි එයාල...
2025-04-21 16:46:37
1
𝐃 𝐢 𝐋 𝐮 ❤️🩹" :
Fact 🙂💔
2025-08-14 08:17:05
0
sadu sadu :
මට ඔය කොල දෙකක් තියේ.එයා දන්නෙවත් නැ
2025-04-19 16:07:02
3
S_U_C_H_I_R_A :
aththa. 🥺
2025-04-21 18:20:32
0
To see more videos from user @zeus_quotes99, please go to the Tikwm
homepage.