@vishwa_editzz_0.3: Pathum Nissanka 187 (256) 🥺❤️‍🩹 | Angelo Mathews | SL vs BAN 1st Test Day 2 | SL vs BAN 2025 | Pathum Nissanka

Vishwa Creations
Vishwa Creations
Open In TikTok:
Region: LK
Thursday 19 June 2025 12:27:57 GMT
149936
14727
260
204

Music

Download

Comments

sanju32086162
@__sanju_official _ :
පැතුම්ට වාඩ අපිට සැහෙන්න අවුල් ගියේ🥺♥️
2025-06-19 17:01:15
217
ghgffgjjgft
Tharindu Cristiano :
22 kiyanne mn beliwe ne 😂😂
2025-06-19 13:39:12
2
kawindulakshitha
Kawindu Lakshitha :
mahela ගෙ 374 dismissal එක මතක් උනා🥺
2025-06-19 13:31:02
99
dila.boy444
Dila boy 444 ❤️‍🩹🌸 :
උබලගෙත් පැතුවේ 200 නේද 🥺❤️‍🩹
2025-06-19 17:11:14
78
sunithadamayanthi0
sunitha damayanthi 🇱🇰🫶 :
හදවත මොහොතක් නතර උනා ලොකු දුකක් දැනුනා🥹💔200😩😥
2025-06-19 13:40:46
64
tinkerbell_____ff
𝙎𝙖𝙣𝙙𝙖𝙨𝙞________𝐆𝐢𝐫𝐥 :
මන් ඔතනින් පස්සෙ මැච් එක බලන එක නතර කරා . වැඩ කරන එකත් නතර කරගෙන බලන් ඉඳියෙ.
2025-06-19 17:16:14
20
__enzo_z__
𝐸𝑛𝑧𝑜_ 𝑧 🥀 :
Out unata passe youtube eken back una 🙂💗
2025-06-19 17:03:52
11
pawa1869
Pawan sathsara❤️ :
පැතුමගේ 200 බල්න්න හිටියේ හරියට හිත රිදුනා 😢
2025-06-20 01:26:01
42
paziya155
Paziya :
අපරාදේ 200 ගහනකන් බලන් හිටියේ 😢
2025-06-19 15:12:22
45
lucifer2006
❣️Sadiya❣️ :
Eeka live dakiddi aapu feeling ek gana poddk hthnko🥺,,patta aasawen balan htiye pathumage maiden doauble ton ek blnn🥺
2025-06-19 14:49:53
3
hamdhan.xox2
Mĥömméđ ĥămđĥäŋ❤️❤️🔥 :
200 ghanakam balan hitiye 🥺🥺💔💔
2025-06-20 08:24:56
3
mr.hesh____
𝑯e-s𝑯 :
Wada asse match eka baluwe pathuma out una witharai match eka balanna hithune nh 🥹💔
2025-06-19 15:57:35
0
oct.1996
96.Oct :
පැතුමට තව 200 miss උනා 💔😞
2025-06-20 11:00:08
2
hasithperera47
🇱🇰 𝐇𝐀𝐒𝐈𝐘𝐀 ™️ :
මටක් වෙද්දිත් දුකයි
2025-08-22 13:48:04
0
thepulsachetana
THEPUL :
අපරාදෙ 200 ගහනකම් බලන් හිටියො🥺😢😞
2025-06-20 00:14:11
3
itz_dinu2
Dinuuu 🥷💤" :
අමතක නොවෙන නිහතමානී චරිතයක් නිස්සංක 🥺🤍
2025-06-20 05:29:04
2
senuth.thenuja18
∆¥ST®¶ 😵🌙 :
new ball eka taken kara ne ekai ball eka poddka swing une nathnam bat eke😥♥️
2025-06-20 06:15:45
1
donhh_06
𝙽𝙰𝙳𝙸𝚈𝙰𝙷_🦕 :
තව ඕවර් දෙකක් පරන බෝලෙම තිබ්බනම්🥺💔
2025-06-20 15:23:04
0
viralfx7
V i r a l F x :
අපරාදේ හොද අනාගතය ක් තියෙන කෙනෙක් පැතුමා💖🥺
2025-06-20 00:05:51
2
kaveshalakshan7270
🏏KAVEESHA LAKSHAN 🏏 :
ඒක නම් සිරාවට හදවත නතර උනා 😢😢
2025-09-02 04:29:12
0
user31621265271201
user@ayeah :
අපරාදෙ එකනම් දුක හිතෙන දැවි යාමක්
2025-06-20 02:13:35
0
.gagana_29
Jᴜꜱᴛ.Gᴀɢᴀɴᴀ :
Well played 🙂❤️‍🩹
2025-06-19 14:58:50
0
wok_podda_
ʷᵒᵏ 𝗽𝗼𝗱𝗱𝗮₹❤️ :
aparade ekanam
2025-06-20 15:22:10
0
shanuwa93
D I L S H A N ❤️🫰 :
Ado sirawatama.bln hitiye kolla 200 ghnakm.😔💔
2025-06-22 16:05:52
0
nuwansameeranuwan1
nuwansameeranuwan1 :
ball eka nm වැටුන.
2025-06-20 06:11:28
0
To see more videos from user @vishwa_editzz_0.3, please go to the Tikwm homepage.

Other Videos


About