@...........9506: #006

блек раша 95
блек раша 95
Open In TikTok:
Region: US
Saturday 05 July 2025 11:36:04 GMT
4185
92
11
10

Music

Download

Comments

ahmed_magasovski6
Ahmed_Magasovski✋🏾 :
вид есть?😁
2025-07-05 15:15:22
4
ahmed_magasovski6
Ahmed_Magasovski✋🏾 :
эта красивей
2025-07-13 11:37:01
0
frannnaali06
𖥂 :
🔥🔥🔥
2025-07-07 19:00:46
1
cemvu95
BORZ 95 :
г1о яц
2025-07-11 18:05:10
2
aaammmmet
Im_kto_to :
настройки дай вош
2025-07-15 22:11:53
1
To see more videos from user @...........9506, please go to the Tikwm homepage.

Other Videos

මචං,  එයාගෙන් තනි වචන  ඒ වගේම පුංචි පුංචි කෙටි පණිවිඩ , හ්ම් හ්ම් බකමුණු උත්තර whatsap එකේ පිරුනොත්, අර එක ඇහක කදුළක් එන හිනාවෙන ඉමෝජිය  එයා එව්වොත්, උඹ දන්න ලස්සන කතාවක් කියපන්  නැත්තම් පොඩි විහිලුවක් කරපන් ඒ එයාට දුක හිතුණ වෙලාවට. මචං, කලබලෙන් වගේ Typ උන වචන ඇලපිලි පිල්ලන් නැති කෙටි පණිවිඩ තිබුනොත් හැම වැකියකම  අවසානයට තියෙන ස්ටිකර් එක මග හැරිලා තිබොනොත්, Whatsap තීරුවේ පහලට එක දිගටම එන ස්ටිකර් ගග නතර උනොත් මොකුත් නොකියා හිටපන් ඒ එයාට තරහා ගිය වෙලාවට, ආයෙමත් ස්ටිකරයක් එව්වොත් ඒ තරහා ඉවර උන වෙලාවට. මචං, ඉදලා හිටලා මුණගැහුන දවසක  දැකලත් දැක්කේ නෑ වගේ අහක බැලුවොත් කතා කර කර ඉන්න වෙලාවක එයාගෙන්  කෙටිම උත්තර විතරක්ම උඹට ආවොත් , කොන්ඩේ ලාවට හදන ගමන් බිම බැලුවොත් , අහක බලන ගමන්ම උබ අහන ඒවට උත්තර දුන්නොත් වෙන දෙයක් ගැන කතා කරපන් ඒ එයාට කම්මැලි හිතුන වෙලාවට, මචං, පන්සලක් ගාවින් යනකොට බෝ ගහක් ලග ඇහැ නතර උනොත් නුවර වලපනේ බස් එකක් දකිද්දි  එයා නිහඩ උනොත්  උබේ අත හිමින් අත් ඇරියොත් හිනාවෙන එක සැනින් නැති උනොත්, එහෙ මෙහෙ තියන මහා විකාර කවි , නිසදැස් දැකලා උබ කියන දේවල්වත් නාහා ඒවා කියවවුවොත්  දැක්කේ නෑ වගේ හිටපන් ....
මචං, එයාගෙන් තනි වචන ඒ වගේම පුංචි පුංචි කෙටි පණිවිඩ , හ්ම් හ්ම් බකමුණු උත්තර whatsap එකේ පිරුනොත්, අර එක ඇහක කදුළක් එන හිනාවෙන ඉමෝජිය එයා එව්වොත්, උඹ දන්න ලස්සන කතාවක් කියපන් නැත්තම් පොඩි විහිලුවක් කරපන් ඒ එයාට දුක හිතුණ වෙලාවට. මචං, කලබලෙන් වගේ Typ උන වචන ඇලපිලි පිල්ලන් නැති කෙටි පණිවිඩ තිබුනොත් හැම වැකියකම අවසානයට තියෙන ස්ටිකර් එක මග හැරිලා තිබොනොත්, Whatsap තීරුවේ පහලට එක දිගටම එන ස්ටිකර් ගග නතර උනොත් මොකුත් නොකියා හිටපන් ඒ එයාට තරහා ගිය වෙලාවට, ආයෙමත් ස්ටිකරයක් එව්වොත් ඒ තරහා ඉවර උන වෙලාවට. මචං, ඉදලා හිටලා මුණගැහුන දවසක දැකලත් දැක්කේ නෑ වගේ අහක බැලුවොත් කතා කර කර ඉන්න වෙලාවක එයාගෙන් කෙටිම උත්තර විතරක්ම උඹට ආවොත් , කොන්ඩේ ලාවට හදන ගමන් බිම බැලුවොත් , අහක බලන ගමන්ම උබ අහන ඒවට උත්තර දුන්නොත් වෙන දෙයක් ගැන කතා කරපන් ඒ එයාට කම්මැලි හිතුන වෙලාවට, මචං, පන්සලක් ගාවින් යනකොට බෝ ගහක් ලග ඇහැ නතර උනොත් නුවර වලපනේ බස් එකක් දකිද්දි එයා නිහඩ උනොත් උබේ අත හිමින් අත් ඇරියොත් හිනාවෙන එක සැනින් නැති උනොත්, එහෙ මෙහෙ තියන මහා විකාර කවි , නිසදැස් දැකලා උබ කියන දේවල්වත් නාහා ඒවා කියවවුවොත් දැක්කේ නෑ වගේ හිටපන් .... " ඒ මාව මතක් උන වෙලාවට " #fyp #fypシ #foryoupage #3millionaudition #whatsappstatus #sinhlaquotes #viral #100kviews #mr_alii_24

About