@asthaabeysinghe: ඇත්තටම ආදරේ කරනවනන් වෙන් උන දවසට දරා ගන්න මාන්සික ශක්තිය තියෙන්නේ ඕනි.. කන්න බෙදා ගන්න බත් ටිකවත් කන්න බැරි වෙන තරමට. ඇගම පන නැතුව වෙවුලන තරමට ආදරේ කරානම් ආයෙත් ආදරයක් පටන් ගන්න කලින් සියදහස් වාරයක් හිතනවා 🙂🙂

Aztha 🕷️
Aztha 🕷️
Open In TikTok:
Region: LK
Friday 22 August 2025 12:48:38 GMT
193313
9472
505
1105

Music

Download

Comments

wasu484
🇰🇼🐇𝚃 𝙷 𝚄 𝚂 𝙷 𝙸🐇🇱🇰 :
මාත් ඔය වේදනාව විදෝන ගමන් ඉන්නෙ..කිසිම මනුස්සයෙක්‍ට ආදරෙ වේදනව දැනෙන්න එපා..🥺🥺🥺🥺
2025-08-22 20:06:32
128
romeshicramer_
𝗥 💗🥀 :
save dennako
2025-10-24 13:09:36
2
nikeshala_de_alwi
_NICKY_🩰🕯️ :
💔😊
2025-09-17 06:33:49
8
anjela57406
🌿🌸 Anjela 🌸🌿🎼🎧 🇱🇰 🇨🇾 :
Adare wedanawak 💔💔
2025-08-25 12:23:21
0
sasini180
sasini180 :
ඒ වේදනාව 🥺
2025-08-25 07:11:50
0
chalani946
🇱🇰 𝘤𝘩𝘢𝘭𝘢𝘯𝘪 🇰🇼 :
මාත් ඔය වගේ ඉඳලා තියේ 😔 ඒ වේදනාව 🥺
2025-08-23 19:51:07
4
dinesh.keerthirat3
amuthu ceilings :
Mat e wage wedanawak😥 eth e adare eytma witarai widinwa 😥
2025-08-23 15:02:13
1
sameerasivantha
sameerasivantha :
තමන්ට ආදරේ කරපං එච්චරයි ඉතුරු වෙන්නෙ..
2025-10-26 16:02:28
1
sudda2560
𝘼𝙘𝙝𝙞𝙣𝙩𝙝𝙖❤️ :
මටත් ඔය ටිකමයි ඕකත් කමක් නෑ ලේ යන එක🥹💔🥀
2025-09-18 21:11:54
0
travel.pasiya
pihu_ & pasii_ 1M 🥂🤍🌿 :
මෙක දැකලා 🙂.. ආදරෙ කරන්න බය වුන අය කොච්චරක් නම් ඇතිද්ද් 😫🖤
2025-08-23 09:12:46
10
saduninimesha88
SaN Du Ni ᥫ᭡ :
E wedanawanam kisima kenekta danenma hoda na.🥺😓
2025-09-16 13:46:41
0
hansii515
MMS19 :
කාටවත් මේ වගේ වේදනාවක් දැනෙන්න එපා 😢🙏
2025-09-25 21:32:23
0
hithu292
හිතු❤ :
me wedanawa sathektawath hambenna epa 🥺
2025-09-19 13:48:08
0
grkaushika2
grkaushika💗 :
cudu ❤
2025-09-10 18:47:43
0
dewon......7
&Deu☁️ :
එකපාරට මුළු ඇගම පණ නැතිවෙලා යනවා දැනිලා තියෙනවාද 😓💔
2025-09-16 22:40:24
0
_kavee_22_
♡ kavee 🪬💸🤍 :
මන් මේක බලන්නෙත් එහෙම situation එකක ඉදන් 😭💔🙏
2025-08-23 07:39:44
37
chalanakikavshalya
CK 🌱 :
එහෙම එපා මිනිස්සු ඉන්නවා යනවා බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න ඇයි තමන්ව පීඩාවට පත් කරගන්නෙ තව කෙනෙක් නිසා ජීවිතේ යථාර්ථය ඇති වෙනවා, පවතිනවා , නැතිවෙනවා ඒක තේරුම අරන් ජීවත් වෙන්න ඒක දැනගෙන ජීවත් වෙන්න එතකොට ප්‍රශ්න අඩුයි
2025-08-23 07:26:26
3
kavindaharshana1
카위🩵 :
@එම වෙලා තියෙනවා බ්ම්😳
2025-10-05 15:30:00
0
123sanda1
සදරේකා කුමාරි :
මම නම් විදවලා හිත හදා ගත්තා
2025-09-14 08:40:39
1
anuruddharathnaya
Film By Anuwa :
same💔
2025-08-25 18:12:41
0
shenuh212
bunny 🐇 🍂 :
ඔය තත්වෙම ඉන්න මම 💔
2025-08-23 13:26:57
1
_itzz_me_sew
seww! 🐣🎨 :
It’s better to live alone with hardship than to love someone who doesn’t even feel us. 🥺💔💔
2025-08-23 11:56:18
0
mrkevanalysis
MRKEV Analysis :
ජිවිතේ busy වෙන්න, දේකට focus කරන්න,අමාරුයි තමා එත් හැම දේම හරි යයි 🙏
2025-08-23 07:07:27
13
user25417530605178
p 💓🥹 :
මටත් ඔය විදිහටම උනා එදා එයා වෙන කෙනෙක් එක්ක යාලුයි වෙලා කියලා දැන ගත්තම මුළු ඇගම සීතල වෙලා ඇගම ගැහෙන්න ගත්තා 😔💔 අදටත් මන් විදවනවා 😑💔
2025-08-24 15:14:37
0
To see more videos from user @asthaabeysinghe, please go to the Tikwm homepage.

Other Videos


About