@sevinis: Popular Awards Most Popular Beautician Of The Year 2025 මම මේ වෙලාවේ ලංකාවේ නැත්තත් මගේ කෙල්ලෝ මං වෙනුවෙන් පෙනීහිටියා 🥹 මම මෙහෙ ඉදන් සිගිතිත් එක්ක සතුට සැමරුවා...මම Popular Awards වල Nominate උන ගමන් ඇදුම් පවා ලෑස්ති කරන් හිටියත් හදිසියේ Dubai 🇦🇪ආවේ ලොකු වැඩකට අත ගහන්න. ඉතින් සැලෝන් එකේ කාර්යබහුලත්වයත් එක්ක අපේ භාග්‍යායි ඉශාරයි ඒ වෙනුවෙන් ආවා... ගොඩක් ස්තුතියි මගේ Staff එකේ හැමෝටම ඒවගේම Popular Awards කාර්යමණ්ඩලයටත් සුභ පතනවා මේ වගේ දැවැන්ත සම්මාන උලෙලක් සංවිධානය කරපු එකට 🥰💪 Sevini Nanayakkara කියන නම මේ තරම් උඩකින් තිබ්බේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් විසින් Vote කරපු ඔබ සැමට ගොඩාක් ගොඩක් ස්තුතියි 🇱🇰🇦🇪🙏
Sevini Nanayakkara🇱🇰🇦🇪
Region: LK
Thursday 11 September 2025 23:16:16 GMT
Music
Download
Comments
Vindy Ekanayake :
මම දන්නේ නෑ මේක දකිනකොට මාර සතුටක් දැනුනා 🥺🩷
2025-09-12 03:14:09
1348
pihu_ & pasii_ 1M 🥂🤍🌿 :
වෙන කෙනෙක්ට හරියනවා දැකලා සතුටු වෙන්න තරම් හිතක් මට ලැබිලා.තියෙන්නෙ 😫🖤
2025-09-12 04:13:19
589
shan :
උන් යනකන් බොසාට ශුවර් නෑ😂
2025-09-13 13:30:31
0
maduwa :
අනේ...එයාට.වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන...ආදරණීය කෙනෙක්...
2025-09-13 09:28:34
0
🦋 𝒩𝒾𝓇𝑜𝓈𝒽𝒶𝓃𝒾 🦋 :
තමන්ගේ ගෝලයෝ වෙනුවෙන් අම්මා කෙනෙක් වගේ මෙච්චර සතුටු වෙන බොස් කෙනෙක් දැකලම නෑ ඇත්තටම සතුටුයි,ඉරිසියාව කියන දේ ගෑවිලාවත් නෑ ,ඒකට අපි අඩියක් ඉස්සරහරට ගියත් අපිට ඉරිසියයි 😁
2025-09-12 06:30:28
166
..~~AYESHA~~. :
වීඩියෝ එක ඉවර වෙනකන්ම හිනාවෙලානේ මම ඉදලා තියෙන්නේ❤️❤
2025-09-12 04:46:59
194
sajee@ :
ගැම්මක් තමා ඒ සම්මාබය මට ලැබුනා වගෙ සතුටක් ආවා අක්කී. දවසින් දවස උතුරන්න හරි යන්න ඕනේ..මමත් beautyshion කෙනෙක්..ඒ සතුට මටත් දැනුනා අක්කී ..තෙරුවන් සරණයි ..🙏🙏ජය වේවා..
2025-09-12 01:46:38
170
Tᕼᗩᖇᑌᗯᗩ_111_🇱🇰 :
congratulations ❤️❤️මාත් ආසම සෙට් එකක්
2025-09-13 17:01:02
7
♥️M.sewwandi♥️ :
congratulations girls 🥰
2025-11-02 04:30:34
0
💜🐥🎀 :
e sammane mt hambuna wage sathutak awa e video eka dakala 🥰
2025-09-12 07:01:36
18
🦋 < ... S H A H E E… > 🦋 :
ඇත්තටම ඒ සම්මානේ මට ලැබුනා වගේ මගේ හිතට සතුටක් දැනුනේ...කදුලුත් එක්ක..Team එකේ හැමෝටම ආදරෙයි❤️🩹✨
2025-09-12 19:27:26
3
ishu perera🌺🌺🌼🌼 :
congratulations ❤❤❤🥰🥰🥰
2025-10-26 12:46:07
0
Dilrukshi 🍃☄️ :
mata denuna සතුට mama සම්මානය gaththa wage♥🤗
2025-10-24 05:34:42
0
ඉශී බබා 🖤🌹 :
සත්තයි ඇස් වලට කදුලු ආවා. සතුට වැඩි කමට... උතුරන්න හරි යන්න ඔනේ ❤️🙏
2025-09-12 05:03:49
42
EnU_🧿 :
අනේ මන්දා මට මේක දකිද්දි මාර සතුටක් ආවෙ පපුවත් එක්ක මොකද්ද උනා 🥹❤️🩹
2025-09-12 03:48:18
18
Hashi Devindi ♥️💃🏼✨ :
පුදුම සතුටක් දැණුනා ඒක බලලා. සෙවිනි අක්කා එයාලට දුන්නු confidence තමයි ඉතින් ඔය 🥺♥️🥰
2025-09-13 15:19:27
2
ලක්ෂී බබා :
කියන්න වචන නෑ ai. මට මෙච්චර සතුටු තව දියුණු වේවා 👍♥️♥️♥️♥
2025-09-12 01:42:01
23
Ishara Dilrukshi :
මට ගොඩක් සතුටු හිතුණා 🥰🥰🥰 . නියම බොස් කෙනෙක්
2025-11-08 06:50:04
0
Princess Kingdom❤️🌚 :
Everyone Deserve a place like that to work❤️🥺 Congratulations!! 💐👏
2025-10-25 08:40:01
0
shanu :
කදුලු ආවෙ ඇයි මට ආදරෙයි ❤❤❤
2025-09-12 05:30:36
12
J❄️SSY EDITZ🔥 :
අනේ එක 🥺❤️මරු ගැම්මක් දැනෙනවා හිතට...💖🔥
2025-09-12 19:35:57
5
කවී නුවරපක්ෂ :
සතුටුයි.අපිට ඔහොම බොස්ල හම්බුන් නෑ 🥺😍
2025-11-07 03:01:30
2
venushika :
බය වේලා වගේ ලස්සනයි ඇ. සුබ පැතුම්
2025-11-21 10:06:42
0
shirani 123 :
කී පරක් බැලුවද මතක නැ .මගේ කෙනෙකුට හම්බුන සම්මානයක් වගේ දැනුන සතුටක්.❤️Congratulations guys
2025-09-12 13:56:06
3
DiL🌹ki :
ඔයා වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබුන එකත් 🥹 ඒ දෙන්නගේ ලොකුම ලොකු පිනක් 🌹🥹
2025-09-17 02:55:59
3
To see more videos from user @sevinis, please go to the Tikwm
homepage.