@theceymatesofficial: . . . එක් සීසන් එකක පමණක් සිටි චරිතයක් වුනත් Joseph Quinn විසින් රග දැක්වූ Eddie Munson කියන්නේ ප්‍රධාන චරිතයක් තරමටම ප්‍රේක්ෂකයා වෙත සමීප වුන කැරැක්ටර් එකක්. ඉතින් ඒ නිසාම පෙර කතා සමයෙර් දි ඔහු මිය ගියත් කුමක් හෝ ආකාරයකින් නැවතත් ඔහු රිටන් වෙයි කියන බලාපොරොත්තු ව රසිකයින් තුල තිබුනා. නමුත් මේ වන විට කතා මාලාවේ නිර්මාණකරුවන් වන Duffer bros ලා විසින් එඩී ස්ථීර ලෙසම මිය ගිය බව හා අවසන් කතා සමයේ දි නැවත ඔහු නොපැමිණෙන බව තහවුරු කර තිබෙනවා. එම චරිතය සිදුකල Joseph Quinn වර්තමානය වන විට ඉතාමත් කාර්‍යබහුල නිසා ඔහුව නැවත සම්බන්ධ කරගැනීම දුෂ්කර දෙයක් බවත් ඔවුන් සදහන් කර තිබෙනවා. #theceymates #beyondtheinfinitestories #strangerthings #josephquinn #eddiemunson #Netflix #dufferbrothers

The Ceymates
The Ceymates
Open In TikTok:
Region: LK
Tuesday 21 October 2025 02:01:51 GMT
14906
707
54
23

Music

Download

Comments

itisme_2005
It Is Me 🇱🇰 :
ado lankweth innwd stranger things fan base ekak wow i am so happy
2025-10-21 14:27:53
54
vamos_c1
vamos_c🇱🇰🇺🇸 :
Ithin edi s4 eke marunane aye enne kohomda
2025-10-21 06:23:39
6
malisha_dilzeeee
Malisha dilshan :
අඩෝ final එක නිසා main character එකකුත් නැති වෙයිද.. හැම season එකේම ඒක උනානෙ 😭🖤
2025-10-21 09:18:33
3
sxn_j_vf0
sxn_j_vf :
Billy return weyi da danna 😩
2025-11-13 02:56:59
1
rula_and_rula
Rulaksha Lakshan :
S1 idan ඉන්න තිබ්බ characters 😢
2025-10-21 05:13:43
17
ms.sachilarandil
- ꌚ ꍏ ꏳ ꀍ ꀤ ꒒ ꍏ - 🇱🇰🔥 :
eya merunane ithim season 4di 🥺💔
2025-11-01 14:49:26
0
roshen6924
roshen :
🥺apologize aparade bn❤
2025-10-30 17:02:44
0
cinevibes_lk
𝐂𝐈𝐍𝐄𝐕𝐈𝐁𝐄𝐒 𝐋𝐊 :
රියල් දුක.. මු මැරෙද්දි තරම් දුක හිතුනේ නැ series එකේ වෙන එක තැනක්වත්.. 🤧
2025-10-22 10:16:21
1
comeback_209
S_M🧿 :
Eddie :“I didn’t run away this time, right?”
2025-11-11 08:27:31
0
dhananwh26t
Dhanu🥺 :
අනේඑ.. එයා එයි කියලමයි හිතුවේ 🥺💔
2025-11-01 10:40:04
0
itz_dasun7
nimesh dasun 💲 :
Eddie:-i didn't run away this time
2025-10-21 08:10:36
7
wedits131
W Editz☁️✨ :
ane Steve Harrington don't die😭
2025-10-21 11:19:20
2
mihidumanuhas_
mihidumanuhas_ :
Eka season ekaka vitharak idalath fav character ekk 🥹
2025-10-27 21:17:55
1
h4ck3r_boy3
H4ck3R_BOY :
Paw bn Eddie
2025-10-21 07:10:41
1
teditz.001
TeditZ :
Every season had heatbroken scenes
2025-10-21 09:26:44
0
sahanpramod81
sahanpramod8 :
aiyoo 😖😢
2025-10-29 20:33:32
0
motherhoodlifestyeanu
madhavi anuththara🏵️ :
❤🥰 waiting for last battle 🥰
2025-10-22 08:06:21
0
itz_raviya
️ :
ado... sirawatama... :(
2025-10-21 02:49:04
3
sheha.lifeis.bike5
☭..𝚂𝚄𝙻𝚃𝙷𝙰𝙽_❨༆_❨༆ :
😣
2025-10-26 05:19:01
3
simur4i
SiMURAi :
bro died performing the best Metalic cover in the universe 😭
2025-10-24 18:58:20
0
ashen3411
Ashen :
🥺😪
2025-10-21 09:33:46
1
saku_anthony
SaKu AnThOnY ♡ :
😔
2025-11-12 12:34:26
0
neongamer0905
Prabod Dulshan :
💔
2025-11-10 23:50:24
0
c_delikz_
Chathum Delika :
😓
2025-11-09 03:36:25
0
the_jathin
Jathin Thishakya :
😭
2025-11-07 07:56:10
0
To see more videos from user @theceymatesofficial, please go to the Tikwm homepage.

Other Videos


About