Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@lokuz30: #foryoupage❤️❤️ #foryoupageofficiall #srilankan_tik_tok🇱🇰 #trendingsound #kuwait_tiktoker🇰🇼 #kuwait_tiktoker #srilankatiktok🇱🇰
༄✧⭕ලොකු⭕✮ᰳᰳᰳ⃪⃝⃘⃕⭕⃪
Open In TikTok:
Region: KW
Wednesday 29 October 2025 11:40:38 GMT
392782
21525
1231
7259
Music
Download
No Watermark .mp4 (
7.96MB
)
No Watermark(HD) .mp4 (
6.91MB
)
Watermark .mp4 (
8.14MB
)
Music .mp3
Comments
🇱🇰PRIYA 🇲🇾🇮🇹🇦🇩🇵🇱 :
ඒක ඇත්ත අපේ පින්වත් ස්වාමීන් වහන්ස මං ගොඩක් අසනීපෙන් ඉන්නේ ඉක්මනින් සුවපත් වෙන්න කියලා මට ආශිර්වාද කරන්න
2025-10-29 16:54:51
99
Kumari Perera :
අවුරුදු දෙකක් එක නිවාඩුවක් නැතිව දවසට පැය 16/ 17 ක් අපි වැඩ කරනවා හරියට හරියට කෑමක් නැතුව. කාටද හාමුදුරුවනේ අපේ දුක තේරෙන්නේ
2025-11-04 10:25:14
18
gayani 🇦🇪🇦🇪🇱🇰🇱🇰 :
ඇත්ත අපේ හාමුදුරුවනේ පිටතින් පේන සුන්දරත්වය මේ රටවල්වල දුක් විඳින ජීවිත ඇතුලේ නෑ.🥲🥲🥲 අවුරුදු දෙකකට එකම එක නිවාඩුවක් වත් නැතුව දවසට පැය 17ක් වැඩ කරල හරියට කෑමක් කන්න බොන්න නැතුව ඒ විදින දුක දන්නේ මේ අත්දැකීම විදින අයම විතරයි. අපේ හාමුදුරුවන් මේ ගැන සමාජයේ මිනිසුන් දැනුවත් කරනවට ගොඩක් පිං 🙏🙏🙏
2025-11-21 14:02:27
0
Janaka Chaminda :
දැනටත් විඳින වේදනාව කියා නිම කරන්න බෑ😭 ජීවිතයම විදවනවා මේ කටුක ජීවිතේ මුළු සසරම මුදල් නිසා හුල්ලනවා😭😭😭😭😭💞
2025-11-29 16:35:25
0
♥️♥️🌹aiyesha 🌹S 🌹p🌹 :
අනේ අපේ හාමුදුරුවනේ සම්බෝලයි කලවලයි මං හිතන්නේ අවුරුදු දහයකින්වත් කාලා නෑ අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට සියලු දෙයියන්ගේ පිහිටයි
2025-11-11 06:32:59
3
priyangika Kumari ranaveera :
ඔබ වහන්සේට දැනෙන අපේ දුක අපේ කියන අයට දැනෙන් නැහැ හාමුදුරැවනෙ.
2025-10-30 07:51:08
13
Madhu Madhu :
ඇත්තෙන්ම හාමුදුරුවනේ මතුපිටෙන් පේන ලස්සන ලෝකයක් මේ ජීවිතේ ඇතුලාන්තේ නෑ මිහිපිට අපායක් මේ රට ජීවිතේ විදින්නේ මම දවසටම පැය 4 නිදි ඒ වෙලාවෙත් නින්ද යන්නෑ
2025-10-29 15:52:35
14
Thanu Gamage :
ඇත්ත මේ ජීවිතේ දුක වේදනාව දන්නේ අපි විතරයි 🥺
2025-11-15 04:30:24
3
piumali :
අපි විදින දුක කියලා වැඩක් නෑ අපේ හාමුදුරුවනේ 😭😭😭😭කරුමේ ගෙවල ඉවර කරනත් ඕනිනේ
2025-11-10 10:53:30
1
🇱🇰~..S*U*D*U..~🇰🇼 :
එක නිවඩුවක් වත් නෑ 🥹🥹 කාටවත් ඒ දුක තේරෙන්නෙ න්හැ 🥹
2025-11-07 20:44:38
2
Rajapaksha :
නිවාඩුවක් අවුරුද්දකට සැරයක් වත් ලැබෙන කම් බලා ඉන්න මන්😢
2025-11-28 17:33:32
0
Malinda Ñ Erandi :
සල්ලි විතරයි අපෙ හමුදුරුවනෙ.අපිට ජිවිතයක් නැ.🥹🥹🥹
2025-10-29 18:57:31
1
Mi Mi :
ඒකනම් ඇත්ත අපේ හාමුදුරැවනේ අපි මේ සෑහෙන දුකක් විදනවා ඒත් අපේ සල්ලි වලින් අනිත් අය සැප විදනවා
2025-11-01 12:52:35
1
Lalitha munasinghe Lalitha mun :
අපේ හමුදුරුවනේ අසනිපයක් උනත් එක දවසක්වත් නිවඩුවක් තියා පැයක් ඉන්න දෙන්නැහැ පෙනඩොල් පෙත්තක් බිලා වැඩ කරන්න කියන්නේ අපේ හමුදුරුවනේ එක තෙරුම් ගන්න🙏🙏
2025-11-07 05:37:49
1
ashoka :
ඔය ඇත්ත ලංකාවෙ අයට තේරෙන්නෙ නැ
2025-10-30 06:37:50
1
Anura max :
ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ කන කට්ට දන්නෙ අපි විතරයි දුකයි. මොනවා කරන්නද තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏
2025-10-30 05:19:47
3
丅ᕼᎥᒪᎥ ᗪᎥᒪ ♥️ 🇮🇹🇱🇰 :
ඒවා කාටවත් වැඩක්නෑ හාමුදුරුවනේ. සල්ලි විතරයි ඕනේ.😔
2025-10-29 23:03:41
1
dulani madushika :
අනේ හාමුදුරුවනේ ගෙදර මතක් වෙද්දි දැනෙන දුක දරාගන්න අමාරුයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-10-29 15:25:19
1
h. s :
අනිවාර්යෙන්ම ලෙඩක් හැදුනාම තමයි මාර තනිකමක් දැනෙනවා. ඔබ වහන්සේගේ කතාව ඇත්ත
2025-11-08 17:49:47
1
dilu :
ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ
2025-11-07 23:56:54
0
🇱🇰CHATHU’🫶✈️🌎🫰 :
💐🙏🏻🙏🏻🙏🏻🙏🏻ඕක තෙරෙන්නැති එකනෙප්‍රශ්නේ අපේ හමූදුරුවනේ ඇත්තට හිසරදයක්වත් හැදෙන්න එපා🙏🏻🙏🏻🙏🏻
2025-10-30 03:31:26
4
❤️__rohini__❤️ :
රට නිවාඩු නැ අපේ කියලා කව්රුත් නැ අපිට කව්රුත් නැ අපි තනිවෙලා
2025-11-08 13:59:18
0
Ruwanmali :
එකනම් ඇත්ත සුන්දර නැ අපෙ ස්වාමීන් වහන්ස
2025-11-07 13:47:51
0
nimmi6215🇦🇪❤️🇱🇰 :
🙏🙏🙏හැම කෙනෙක්ටම මේ රටවල විදින දුක තේරෙන්නේ නෑ අපේ ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏
2025-11-05 08:16:59
2
To see more videos from user @lokuz30, please go to the Tikwm homepage.
Other Videos
⚠️FAKE BODY | #fyp #parati es que son muy altos 🥺
literalmente #gorda #criticar #compartir #humilde #paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Sitting too long? Heat + massage relaxes my knees fast.#Medcursor #kneesurgery #tiktokshopholidayhaul #kneesurgery #massager
Đám cưới cháu gái làng😍chúc cháu trăm năm hạnh phúc👩❤️👨🌹🌹🌹🌹🌹🌹#damcuoi
About
Robot
Legal
Privacy Policy