Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@prasath.harshana: කරුණාවත් එක්ක ආදරේ කරපුවම කවදාවත් හානියක් කරන්න් බෑ #kathnoruwe_siridhamma_himi #කන්නෝරුවේ_සිරිදම්ම_හාමුදුරුවෝ #2025viralvideo #trandingvideo #1millionaudition
prasath harshana
Open In TikTok:
Region: LK
Thursday 06 November 2025 02:57:23 GMT
795935
107859
1605
7861
Music
Download
No Watermark .mp4 (
7.47MB
)
No Watermark(HD) .mp4 (
9.17MB
)
Watermark .mp4 (
13.48MB
)
Music .mp3
Comments
9:29 🦕💨 :
මම ලොකු ප්‍රශ්නෙක හිටියේ අපේ හාමුදුරුවනේ සමහරවිට තව සුලු වෙලාවකින් මගෙ අතින් ජීවිතයක් නැති වෙන්න ඉඩ තිබුනා. ඔබ වහන්සේගෙ බන අහලා මම තේරුම් ගත්තා මගේ වැරැද්ද කියලා. ඔබට පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
2025-11-06 10:34:22
878
Mashi 🤍 :
මම කතෝලික කෙනෙක් ඒත් බුදු දහමට තියෙන ලැදියාව මේ පපුවට බහින බුදු බන මේ වචන මාව නිවන තරම් කියන්න වචන නෑ 🙏
2025-11-07 12:49:47
148
.💕සංජලී 💕.M💕S.💕 :
🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🙏🪷🙏🪷
2025-11-14 14:24:20
0
Madhu Shan👾 :
කොචිචර කරැණාවන්ත උනත් කොච්චර අවංක උනත් අන්තිමට ඉතුරැ වෙන්නේ දුක විතරයි🙂
2025-11-07 03:40:59
157
Nadu :
එකනේ මම බදින්නේ නැත්තේ. එකට එක කියන නිසා කසාද හරි යන්නේ නැ 😂😁
2025-11-06 14:48:41
84
🌹🪻senu 🇱🇰 vihara ❤️🌷🇰🇼 :
මන් මන් ගැන ගොඩාක් සතුටු වෙනවා අපේ හාමුදුවනේ . අවුරුදු 10ක ආදරය මාවදාලා වෙන කෙනෙක්ව බැදලත් අදට මගේ මූණට ඒ දෙන්නව හම්බ උනාම හිනා වෙලා කතා කරන්න පුලුවන් තරමට හිත හදා ගන්න ශක්තියක් මට තිබුණට .. වයිරයක් තරහක් නෑ කල කිරීකමක් විතරමයි දැක්කම හිතට දැනෙන්නේ සසරේ හැටි .... ඒ මන් පතාන ආව විදිහ වෙන්ට ඇතිය කියලා විතරමයි දැනෙන්නේ..
2025-11-06 12:35:34
61
Thisara Sulochana 🇨🇦🪽 :
මගෙ අතින් ගෑනු ළමයෙක් කරදර වලට මුහුණ දුන්නා 🥺❤️🩹
2025-11-06 14:46:46
29
INDIGO💍👑 :
මේ වචන හරි ගැඹුරුයි.🤍"
2025-11-06 11:44:43
132
MR podda :
ආදරය කියන්නේම පරිත්‍යාගයක් 🙏 දවසක් එනවා අන්න එදාට අත්හැරියාත් ඉවසන්න පුළුවන් මට්ටමකට ආදරේ කරන්න 🤍
2025-11-06 17:14:09
22
🔥NiroOnFlair🍸 :
🙏 කොල්ලොන්ට බණ අහන්න පුරුදු කරා 🙏🙂
2025-11-06 17:38:58
25
𝘿𝙖𝙣𝙖 𝙗𝙤𝙮 🪼" :
යලි උපදින ලබන ආත්මයේත් බෞද්ධ වී ඉපදෙන්න ඔනි🥺🙏
2025-11-08 17:30:19
21
hasi🦋✨🧿 :
අාදරේ කියන්නෙම අත්හැරිම🙏😊
2025-11-06 12:13:44
52
pihu_ & pasii_ 1M 🥂🤍🌿 :
තරුනයන්ගෙ හිත් තෙරුම් ගත්ත එකම හාමුදුරුවෝන්ගෙ බන පද 😫🖤.. එක පාරක් ඇහුවොත් හැමදාම අහනවා 😫💖
2025-11-06 09:18:56
98
🫀Mishty🫀 :
මම දන්නේ නෑ අපේ හාමුදුරුවනේ අහන අහන් හැම බණ පදයක් ගානෙම ඇස් වලට කදුලු එනවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා ඒත් ජීවිතේ දරාගන්න බැරි දේවල් සේරම දරාගන ජීවත් වෙන්න පුලුවන් වෙලා මට දැන් ඔබ වහන්සේට පින් අපේ හාමුදුරුවනේ 🙏
2025-11-07 08:36:56
11
🌸Kavee✨🍭 Girl ✨🧚 :
ඔබ වහන්සෙ නිසා අද අපි ආසාවෙන් බණ අහනව 🥺❤️
2025-11-12 22:40:40
4
🌷𝕞𝒶Ď𝐔𝓈𝓗𝒶ή𝕚🌷 :
හැමදෙයක්ම තාවකාලිකයි අපේ හාමුදුරුවන්ට තේරුවන් සරණයි 🙏🙏🙏
2025-11-14 16:40:28
0
රේණු S.K.🥰💗💖 :
වැරදුන ගොඩක් තැන් හදාගත්තා ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏
2025-11-06 15:00:37
11
🦋✨Ashi_ki🩺💉🐉 :
ඒ පොඩි දේශනාවෙදි ගොඩක් දේවල් තේරුම් කරල දුන්නා 🥺
2025-11-07 14:30:44
6
𝑫𝑰𝑵𝑼𝑾𝑨🕷️ :
Me kathawa nam attata hama dema wenas wennawa🙂
2025-11-10 20:58:46
1
🇱🇰💙d_i--L_a♥️🇹🇩 :
ඔබ වහන්සේගේ කටහඩ ඇහුනත් හිත නිවෙනවා🥺🙏
2025-11-06 14:33:48
35
Niluka K Priyadarshani :
අද කලේට ගැලපෙන දෙවල් ලස්සනට මිනිස් සිත් තුලට ඇතුල් කරන ඔබවහන්සේට පිං 🙏🙏🙏
2025-11-06 09:57:47
141
Disna Senani :
ඒක අහලා හිත හරි වෙනස් උනා හාමුදුරුවනේ අනිවාර්යයෙන් ම ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-11-14 07:35:24
0
සිතූ_පොඩ්ඩා🍃 :
මේ වචන හරි ගැඹුරුයි.🫀🤍
2025-11-11 08:21:33
3
ムチ"イタ :
හිත නිවන බණ තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏❤❤️
2025-11-06 22:11:13
3
Imasha Udathari :
මේ ලෝකේ නොවෙනස්වන එකම දේ වෙනස්වීම 😌🙏❤️
2025-11-06 09:07:11
26
To see more videos from user @prasath.harshana, please go to the Tikwm homepage.
Other Videos
Eating a whole jar of Nutella 500 g with banana roll cake 🤤🤫 #mukbang #nutella #chocolatecake #foodtiktok #nutellachallenge
Essa mulher é uma força dá natureza #twd #carol #edit #aftereffectsedits
That iconic citrusy scent that transports you to a spa and that glow ✨✨ here’s to actually prioritizing body care in 2026 with the Osea body oil #BFCM #tiktokshopblackfriday #tiktokshopcybermonday
النصر
#CapCut #سرقة_النوم_من_دخل_عيوني #دعمكم_لايك_ومتابعه_واكسبلور_حته_استمر
なとり (natori) - プロポーズ (Propose) #jpop #fyp #なとり #natori #foryou
About
Robot
Legal
Privacy Policy