@sajeevrajaputhra: මම දැක්කා සමාජ මාධ්‍යයේ, මේ දරුවා ගැන නොයෙක් දෙනෙක්, කතා ගොඩක් කියල තිබුණා. ඒත් මම විශ්වාස කරනවා, ඒ දරුවත් එක්ක වෙලාව අරගෙන, එයාගේ මට්ටමෙන් කතාබහ කරලා, එයාව කවුරුත් තේරුම් අරගෙන නැහැ කියලා.. භාෂාවේ ප්‍රශ්නෙ ඒකට හේතුවක් වෙන්න ඇති. අපි ඉංග්‍රීසියෙන් කතා කරා. එයා ආස කරන Astronomy, Physics, Religion, Philosophy, Bible, God, Buddhism.. මේ හැමදේම ගැන පොඩ්ඩ පොඩ්ඩ කතා කරා. ඒ සම්බන්ධව දරුවාගේ දැනුම මම අධ්‍යනය කරා. හොඳ දැනුමක් තියෙන බව මට වැටහුනා. සමහර දේවල් ගැන පොඩි පොඩි misunderstandings තිබුණා. ඒවත් මම නිවැරදි කරලා දුන්නා. මේ දරුවට කිසිම ලෙඩක් නෑ! තාක්ෂණය තුළින්, ලෝකයක් දැකලා, එයා ආස කරන දේවල් එයා ළඟා කරගෙන, ඒවාපුරුදු වෙලා, එයාම හදාගෙන. එයා කියන විදිහට සිංහල අමතක වුනා නෙමෙයි, යම් තැනකට පස්සේ එයාගේ ඉංග්‍රීසි develop කරාට සිංහල development එක එතනම නතර උනාලු. ඒ කෙසේ වෙතත්, තමන්ගේ උත්සාහයෙන් භාෂාවක් මේ තරම් අපූරුවට ලියන්න, කියවන්න වගේම, තමන් කැමති කරන accent එකෙන් කතා කරන්නත් පුරුදු වෙන එක විශිෂ්ට දක්ෂතාවයක්. එහෙම ආසාවක් සහ දක්ෂතාවයක් තියෙන දරුවන්ට අපි උදව් කර යුතුයි. මම මේ පුතාට පැහැදිලි කරපු දෙයක් තමයි , එයා ආස විෂයයන් විතරක් ඉගෙනගෙන බැහැ කියලා. ජීවිතේට අවශ්‍යය තවත් විෂයයන් තියෙනවා. Maths එක උදාහරණයක්. ඒ subject එක මට නැතිවුනා නම් අද මමත් මෙතන නෑ. ඒ දේවල්වල වැදගත්කම මම පැහැදිලි කරා. ඉංග්‍රීසියෙන් ඒ ඕන දෙයක් ඉගෙන ගන්න ලෑස්ති බව, එයා මට පොරොන්දු වුණා. එම අවස්ථාව එයාට හදලා දෙන්න, මමත් ඔහුට පොරොන්දු වුණා. Sakiya මල්ලි සහ Sudaa අයිය මේ දරුවාගේ අවශ්‍යතාවය රටට ලෝකෙට පෙන්නලා ලබාදුන්න අවධානය නිසයි මමත් මේ ගැන දැනුවත් උනේ. ඒකට ඔයාලා දෙන්නටම මම ස්තූති කරනවා. එහෙනම්, මේ දක්ෂ දරුවට අවශ්‍ය පසුබිම හදන්න මම භාරගත්තා. ඒ ගැන වැඩි විස්තර මම ඉදිරියේදී ඔයාලත් එක්ක share කරන්නම්. මේ දරුවා ඉහලටම ඉගෙනගෙන ලොකු තැනකට යනකං මට පුළුවන් උපරිම දේ කරනවා ❤️🙏🏼🇱🇰
Sajeev Rajaputhra
Region: JP
Friday 07 November 2025 02:23:06 GMT
Music
Download
Comments
𝓷𝓲𝓵𝓾 𝓷𝓲𝓵𝓷𝓪𝓭𝓮𝓮 💞 :
wow ෂෝක් පුතේ English ම කතා කරන්න පට්ට මමත් ආසම බාෂාව 🥰❤️
2025-11-07 06:23:35
82
bawaniutthara😍 :
අපේ ලංකාවට මේ වගේ සම්පත් ලොකු අශිර්වාදයක් 😍💐
2025-11-07 13:47:57
101
nirmala priyadrshani😍 :
මටත් ආසයි මේ පුතා මේ කතා කරන විලාසෙට 🥰 ඔයාලට මේ පිනම ඇති සර්🥰🥰
2025-11-07 06:26:40
66
I_ S_ H_ U G_U_R_L 🐹🤍 :
Proud of you 😍
2025-11-23 04:01:21
1
🇱🇰ᥫ᭡𝑺𝑯𝑨⃞𝑳𝑰 𝑩𝑶𝒀_∘🇸🇦 :
ආස හිතෙනවා කතා කරනවා දැක්කම❤️
2025-11-09 08:34:41
24
🇰🇷✰♡𝓣𝓱𝓲𝓵𝓪♡✰딜라🇱🇰 :
හොදටම ඉගෙනගෙන ,ලොකු වැඩ්ඩෙක් වෙලා, මෙතුමාට business දියුණුවට සුපිරි හයියක් දියන් පුතේ.මේ සුපිරි හදවතක් තියෙන, සුපිරි මනුෂයෙක්❤️
2025-11-09 02:26:36
17
අ :
ඔබ දෙපළට බොහෝම පින්මේ කරන උපකාරෙට🙏♥️
2025-11-07 05:42:21
25
Nilusha @....💕 :
ඔයාලා වගේ අයට හරියනවා උතුරන්න ......මාරම සතුටක් දකිද්දි ...ආඩම්බර නැති ලස්සන හිත් ඇත්තො හමුවේවා.....💕💕💕💕
2025-11-12 09:53:59
0
Madush_26🪬 :
All mixed with this guy "his vocal tone + accent " 🔥❤️
2025-11-10 20:55:22
0
hesan :
අනේ පුතේ ඔයයි ඔයාගෙ නෝනයි කරන සේවය මහමෙරක් වගේ වටිනවා ඔය දෙන්නට ගොඩාක් පින් වතුනි මේ දරුවට උදව් කරන එකට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනා ඔබ දෙපලට යනවා🙏යනවා🙏🙏
2025-11-09 09:42:29
1
Anu :
mata nam godak sathutui sir. puthe samajeta huda kenek wenna manika. budusaranai oyalata
2025-11-09 14:31:26
2
N:P :
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් ❤
2025-11-11 05:31:02
0
naina tarka :
good morning ☕️🙏🙏🪔🪔🌙🤲♥️♥️🎁🎁🌺🌺
2025-11-11 03:34:09
1
Sanju 🌸🧚🇦🇪 :
The way he talk ❤️❤❤️
2025-11-11 17:38:13
0
sarath kumara sarath kumara :
thenks sir
2025-11-09 19:59:01
0
-R I S Q U O T E S- :
Bro like Sanjeev rajaputhra knows all streamers 😭😭😭
2025-11-09 06:24:40
3
💞ප්‍රබොධී🍁🍃❤️ :
මල්ලී හොද ගමනක් යන්න ශක්තිය ලැබෙවා.❤️මගෙ මල්ලිත් මතක් උනා මට
2025-11-13 14:31:35
0
rangers_sl :
everybody has their own story..but very few of them understand.i hope you guide him through..
2025-11-10 03:09:32
0
🧿🪬☯️☦️MDJ dewadi☮️🧿🪬 :
maeka podi kathawak samajayata dunnata MTA nm eka motivation ekak sar thank you sar 🙏🙏🙏❤
2025-11-09 04:20:06
5
udara :
හරිම ආඩම්බරයි ඔබතුමා ගැන ❤❤
2025-11-13 11:28:53
0
kumarikumari8286 :
ඔය දෙන්නට ගොඩක් පින්
2025-11-11 07:43:31
0
🅷🅸🅼🅰 🅺🆄🅼🅰🆁🅰😎👍🔥 :
sri Lanka 💗🇱🇰
2025-11-12 04:57:25
0
Kasun Harshana :
good job sir
2025-11-12 16:09:47
0
nethuuA :
English Accent eka ❤
2025-11-07 06:14:37
1
I'm epic :
You mocked Sri Lankans with a British accent in your podcast, now what’s this 💀
2025-11-09 20:25:46
0
To see more videos from user @sajeevrajaputhra, please go to the Tikwm
homepage.