@dimu358: කරුණාවත් එක්ක ආදරේ කරපුවම කවදාවත් හානියක් කරන්න බෑ ...🙏✨☸️" #kathnoruwe_siridhamma_himi #buddhism #viralvideo #goviral #trending

𝐃𝐈𝐌𝐔 ☸️🙏
𝐃𝐈𝐌𝐔 ☸️🙏
Open In TikTok:
Region: AE
Wednesday 19 November 2025 23:02:28 GMT
474113
57539
925
4964

Music

Download

Comments

ld.laiya1
😒 dilshan 2002 (ලයියා) 😌 :
ඒත් හාමුදුරුවනෙ මම අවංකව ආදරේ කලත් මට හම්බෙච්ච හැමෝම මාව රවට්ටලා හිතත බොරු පොරොන්දු දීලා මාව දාලා යනවා 10 වතාවක් මම රැවටුනා 🥺. මම ආදරෙ ඉස්සරහා අසරණයි
2025-11-20 13:54:48
187
shenu_nimshan
" 𝐒 𝒉 𝒆 𝒏 𝒖 💋🥤 :
ආදරේ කියන දේ සල්ලියි ලස්සනයි මත පදනම් වෙච්ච දෙයක්😚
2025-11-20 15:24:15
93
user1220928299978
සුගත් :
ආදරේ ට ආදරේ කරන්න
2025-12-09 01:20:04
0
ishuranasinha
Ishu✝️ :
සල්ලි ලග අවංක ආදරෙත් පරාදයී...🖤☺
2025-11-22 08:57:53
25
sanju_boy_01
Nipun s adikari ✊ :
ආදරේ කියන්නෙ පොරොන්දු දීලා රවට්ටන එකම නෙමේ.... ආදරණීය වෙන්න 🥰
2025-12-08 19:14:28
0
lakshitha.idunil6
lakshitha idunil :
අනේහ් මට එයාව අමතක කරන්න බෑහ් දෙයියනේ මන් මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ 😔
2025-11-29 11:53:42
1
d_i_l_a_05
D_I_L_A :
මේ කටහඩට ඇබ්බැහි වෙලා ඉවරයි 🥺💗
2025-11-21 08:26:58
59
hiru2569
chathu :
දුක දැනුනා දුකට හේතුව තාම සොයනවා😭😭😭😭🙏🙏🙏
2025-11-20 13:27:30
5
kavee2.23
Nethu.&Kavee💘🌍💫🇯🇵🇱🇰 :
කරැණාවෙන් ආදරේ කරපු නිසා තමා වෙච්ච හැමදේම ඉවසලා ඉන්නෙ ...දුක දැණුනත් දුකට හේතුව තාම නොතේරැණා.......💔ඔබ වහන්සේගේ බණ දේංයශනාවලට ඇබ්බැහි වෙලා ඉවරයි .තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏
2025-12-02 04:27:11
7
sachibbh00
🕊️🌹֎ 𝐒𝐀𝐂𝐇𝐈 🌹🕊️ :
කොච්චර ආදරේ කරත් හම්බ වෙන්නෙ රවට්ටලා යන මිනිස්සූ 🥹💔
2025-11-22 03:02:37
11
podda.2002
" 𝐀𝐂𝐓𝐈𝐎𝐍 𝐏𝐎𝐃𝐃𝐀 🇱🇰 :
සරල ඇත්ත කතා කරන අපේ හාමුරුවෝ 🙏
2025-11-20 10:25:23
26
s161725
Sawani 💐🫀💫 :
Awankawa adare karath ayi mehama wenne 🥺
2025-11-21 13:29:28
13
ravidu.dilu
Ravidu Dilu :
අපිට ආදරේ උරුම නෑ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏
2025-11-22 07:40:30
2
disna.senani
Disna Senani :
අනිවාර්යෙන් ම අපේ හාමුදුරුවෝ නේ දීර්ගායුස ලැබේවා 🙏🙏🙏🙏🙏
2025-11-27 18:31:46
5
akashakalanka791
Akash Akalanka :
අනිවාර්යයෙන්ම 💕
2025-11-22 07:13:50
1
san01422
san :
බුදු සරණයි.
2025-12-07 02:07:59
0
shani_lka0
Shanilka lakruwan. :
Karmaya wadi u kala kumak karannada 🙏❤️‍🩹🥀
2025-11-28 18:10:49
4
uresha967
🇱🇰URESHA96 :
තෙරුවන් සරනයි 🙏
2025-12-07 11:51:44
0
vi0860
Vi :
සාදු🙏 සාදු🙏 සාදු🙏
2025-12-07 05:20:05
0
vidu732
Vidu🙂❤️‍🩹 :
තෙරුවන් සරණයි💗🥺
2025-12-08 03:57:08
0
ld.laiya1
😒 dilshan 2002 (ලයියා) 😌 :
මට බයයි ආදරේ කරන්න. මම කල අකුසල කර්මයක් නිසා මට අවංක ආදරයක් නෑ හිත් රිදවීම් පමණයි 😢😔
2025-11-20 13:55:43
24
kasundananjaya220
< KASUN > 🫀🧸 :
ඇත්ත 🥺 බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
2025-11-22 13:43:31
3
ridmisanjana993
ridmi sanjana :
අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුවනේ 😥😔
2025-12-02 15:55:53
0
kavishankathathsara
ㅤxKᴀᴠɪʏᴀ :
අපේ හාමුදුරුවෝ බුදු සරණයි 🙏🙏
2025-11-20 11:01:19
6
user354lasithharshi
🙊❤️නපුරු දෝනී🙊❤️එයාගෙ 😫💗🌏 :
අනිවාරෙන් බුදු සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
2025-11-22 08:21:58
2
To see more videos from user @dimu358, please go to the Tikwm homepage.

Other Videos


About