@_naleen_priyamantha_: කවදාවත් හිතුවේ නැහැ මේ චූටි රටේ මිනිස්සු සත්තුන්ට මෙච්චර ආදරෙයි කියලා.. 🥺 හිතුවේ නැති විදියට සිද්ධ වුණ දේවල් නිසා මේ වගේ අහිංසක සත්තු කොච්චර බේරගන්න ඇතිද.. ✨ චූටි හරි දෙයකින් ඒ ජීවිත වලට සතුටක්, උදව්වක් වුණ හැමෝටම ... 🫡🤍 " 𝗟𝗼𝘃𝗲 𝗔𝗹𝗹 𝗟𝗶𝗳𝗲 " 🎬 Naleen Priyamantha Weerasekara #AnimalLove #ProtectAnimals #SriLanka #KindnessMatters

[◉
[◉"] 𝗕𝗔𝗗 𝗕𝗢𝗬 | 🥀 ✨😈
Open In TikTok:
Region: LK
Monday 01 December 2025 05:30:26 GMT
81033
15143
283
434

Music

Download

Comments

girrrt_l
choi_su_naa :
මේ වගේ මිනිස්සුන්ට මම ගොඩක් ආදරෙයි 🥺💗
2025-12-02 03:32:38
174
mr_nish69
𝗡𝗶𝘀𝗵 💋 :
💐💗
2025-12-01 17:53:51
106
sadali7006
Sadali...❤️‍🩹😊 :
තවත් ජීවිතයෙක අගය දන්න මිනිස්සු Respect 😩🙏
2025-12-02 09:29:24
1
v.o404
V O :
මගේ රටේ මිනිස්සු හැමදාම සතුටින්ම ඉන්න ඕනි 🥺❤
2025-12-01 19:19:35
70
travel.pasiya
pihu_ & pasii_ 1M 🥂🤍🌿 :
මෙ පිනම.ඇති මැරෙනකම් 😫 හදවතිනම respect 😫💖
2025-12-02 04:40:20
20
mickey.com021
𝐌𝐈𝐂𝐊𝐄𝐘'🍄🐇 :
අනේ🥺
2025-12-02 09:18:39
0
disni_bbh_04
𝐃𝐢𝐬𝐧𝐢 🥂✨️ :
පට්ට සතුටුයි මේක දැක්කහම 🥺❤️‍🩹
2025-12-02 08:52:07
3
fredy_yh
itz_leena :
humanity still alive 🔥♥️
2025-12-02 08:59:19
1
kasun_d
Nish 📍 :
I am crying❤
2025-12-02 08:26:58
1
niroshani.damayan61
Niroshani Damayanthi :
සතුන්ට ආදරේ මිනිස්සුන්ට මමත් ගොඩාක් ආදරෙයි ❤️
2025-12-01 23:40:41
9
sathsara_pramod
sathsara :
🥺💔
2025-12-02 04:29:51
4
.deww76
Dew❤💦😒 :
mihi pita devi waru😩🥰❤❤❤❤❤
2025-12-02 07:24:36
1
sachinthaheshan04
Sachi N tha 🤍💫 :
අනේ එයාලගෙ අහින්සක කම 🙏🥺❤️
2025-12-02 06:51:36
3
user9522981499987
♡ සුදු නෝනා ♡ ☺️🤍🖇️ :
මොනව නැතිව ගියත් ලස්සන හදවත් ඇති මං ආසම මිනිස්සු 🥺❤️
2025-12-01 21:03:40
5
sayuvidwan
Vidwan🥰❤️ :
Respect all🥺❤
2025-12-02 08:25:42
0
jm_anz._10
Anz<3 :
ජීවිතයක අගේ දන්න අපේ ආදරණීයම මිනිස්සු🥺❤️🫶
2025-12-02 02:02:28
12
mahigirl109
MAHI🦋 :
🥺අනේ
2025-12-02 07:11:28
1
thejan.lanka
Thejan Lanka :
මේක ශ්‍රී ලංකාව යකුනේ..... ආදරේ යි. 🥰🥰🥰🥰🥰
2025-12-02 06:04:06
3
hindigirl28
art girl 🥰🎨 :
මේ වගෙ සත්තුන්ට ආදරෙ කරන ආරක්ෂා කරන හොද මිනිස්සු ඉන්නවා එයාලට ගොඩක් පින්..එත් සමහර මිනිස්සු ගෙදර හදපු සාතාව දලා යන.එහෙම කරන්න පුලුවන්ද.ඇයි එක ජිවිතයක් නෙවෙද 🥺🥺
2025-12-02 07:54:49
0
ranjani839
💞Ranjani💞 :
,🥹🥹🥹
2025-12-02 05:51:10
0
pa0772023058
🇰🇷😘Praveen 🇰🇷😀 :
අනෙ ඔයාලට බෙහෙම පිං අනෙ 🙏
2025-12-02 05:53:26
1
shifanaazard
Shifana Azard :
Selute 💯
2025-12-02 07:19:16
0
enna5154
Enna :
රත්තරන් මිනිස්සු ❤
2025-12-02 05:29:37
0
dinithi6678
Dinithi :
Golden hearted people
2025-12-02 06:12:41
0
ay09.06
THUSH:01.09🌓🌼 :
This is love 🥹
2025-12-02 04:11:25
0
To see more videos from user @_naleen_priyamantha_, please go to the Tikwm homepage.

Other Videos


About