@kaushirashi: දිට්වා සුළි කුණාටුවෙන් අපේ පුංචි රටේ මිනිස්සුන්ගේ දිවා රෑ නොබලා මහන්සි වෙලා තනපු නිවාස ඇස් ඉදිරිපිටම කඩන් වැටුණා තමන්ගේ වාහන වතුරට අරන් ගියාලස්සනට තිබ්බ තැන් එහෙම විනාශ උනා. ඉගෙන ගන්න පොත පත එහෙම වතුරට දිය උනා. ම්නිස්සු දහස් ගණන් අවසන් ගෞරවය නොමැතිව පොළොවට මිහිදන් උනා. මොනදේ උනාත් මිනිස්සුන්ගේ හිත් වල තියෙන මනුස්සකම නැති උනේ නැහැ එකාට එකා නොදැනි අනිකාට මනුසත්කමින් එක් වුණා. මගේ එකම ප්‍රාර්ථනාව අඩියටම වැටුණු මිනිසුන්නට සිය දහස් ගුණයකින් නැගිටින්න ශක්තිය ලැබේවා 🙏❤️ #srilanka #badweathe#prayforsrilanka #foryou#

rashi kaushi
rashi kaushi
Open In TikTok:
Region: LK
Wednesday 03 December 2025 07:44:51 GMT
23406
1076
16
29

Music

Download

Comments

whymelord41
•𝕎ℍ𝕐 𝕄𝔼 𝕃𝕆ℝ𝔻•??? :
ලංකාව බ්‍රෝ
2025-12-03 20:29:48
1
chathuralakshan030
chathuwa🌎♥️ :
බුදුසරණයි🙏🙏🙏🌎❤️
2025-12-06 20:37:20
0
didu542
lasii bbh :
පව් අප්පා මිනිස්සු 🥺
2025-12-04 18:01:43
1
shenu5180
Siyara 💜💜💜✨💐 :
Ane deviyanee🙏🙏🙏🥺
2025-12-04 16:06:24
1
thara2056
thara thara❤️🥰 :
මිනිස්සුන්ට පිහිට වෙන්න දේවියනේ🙏🙏🙏
2025-12-03 14:15:48
1
dileepa326
madushanka 😊..💖..💔☺️ :
theruvan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺
2025-12-03 10:31:20
1
sudamsa_
Sudamsa_desilva~ :
🥺
2025-12-04 19:01:35
1
samanmali.madu
Samanmali Madu :
🙏🙏🙏
2025-12-04 10:54:20
1
sanjeewasadaruwanindu
sanjeewa :
🥺🥺🥺
2025-12-03 14:42:26
1
...maduranga.sano
@...Maduranga Sanoj...@ :
🔥💞
2025-12-03 14:05:23
1
kingbrown_official
Kavidu_b_rajaguru_〽️ :
🥺🙏
2025-12-03 13:04:23
1
dasunheshan115
❤️‍🔥DASSA😎😘🤘 :
🙏🙏🙏
2025-12-03 10:23:12
1
chathuralakshan030
chathuwa🌎♥️ :
උතුම් වූ ආදරණීය වූ විශ්ව මාතාවනී මාගේ රට ආරක්ෂාකර දේවා🙏🙏🙏🌎❤️
2025-12-06 20:38:06
1
dhewroo
💗✌ 𝐃HⒺ𝐰яᵒ𝐎 👣🎶 :
මේ වීඩියෝ එක මං ගන්නව
2025-12-04 09:51:05
1
chathuralakshan030
chathuwa🌎♥️ :
උතුම් වූ සතර වරම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🌎❤️
2025-12-06 20:38:38
1
whymelord41
•𝕎ℍ𝕐 𝕄𝔼 𝕃𝕆ℝ𝔻•??? :
මෙහෙ එහෙමයි..දෙවියෝ ආවේ නෑ... මිනිස්සුම තමයි මිනිස්සු වෙනුවෙන් ඉන්නේ
2025-12-03 20:31:20
1
To see more videos from user @kaushirashi, please go to the Tikwm homepage.

Other Videos


About