@pouty_page: අලුත් සපත්තුයි, පොතුයි, ඇදුමුයි 🥺🫶 #foryou #fypシ #fyp #pouty_me #pouty_you🥺
𝙋𝙤𝙪𝙩𝙮 🇱🇰
Region: LK
Saturday 06 December 2025 04:07:49 GMT
Music
Download
Comments
D :😾💙" :
අනේ කොච්චර සතුටුයිද එ කාලෙ දෙසැම්බර් 🥺❤️
2025-12-06 17:39:00
72
මධුවා මචං :
මේ වීඩියෝ එකෙන් ඊටත් එහා ගියපු දෙයක් කියනවා කියලා ඔයාලාට තේරුනානම් මේකට රිප්ලයි දාන යන්න
2025-12-06 10:56:00
8
Avishka Sandaruwan :
ඒ කාලේ ආය එන්නෙ නෑ🥺
2025-12-07 20:53:05
0
R I S H I :
දැන් නම් මාස මොනාද කියලවත් මතකෙ නෑ 🥲... ඔලුවෙ දුවන්නෙ කොහොමද මේ game එක ගහන්නෙ කියලා විතරමයි.🥲👍
2025-12-06 12:46:10
39
kushee__ :
ප්‍රශ්න කියලා දෙයක් දන්නේ නැති කාලේ 🥺❤️🩹
2025-12-06 10:55:07
50
pihu_ & pasii_ 1M 🥂🤍🌿 :
දැන් ඉන්න පොඩි අයට නැහැ ඒ සුන්දර අතිතෙ🥺. මාරම අවුල් දෙයියනෙ 😫
2025-12-06 09:33:30
37
AtZilla :
අනේ අපේ ළමාකාලේ. පව් කියලත් හිතෙනවා බන් මගේ පොඩි උන්ගැන. උන්‍ට නැහැ ඒ අත්දැකීම.
2025-12-07 05:15:43
0
Nidula Devin :
හැමදෙයක්ම සරළව තිබුන කලයක් 🤍✨
2025-12-06 07:30:32
8
T 🎀 :
ජීවිතේ ලස්සනම කාලෙ 🥺❤️🩹
2025-12-06 08:27:36
101
Sulochana ᥫ᭡ :
ප්‍රශ්න එමොනාද 🥺තිබ්ප එකම ප්‍රශුනේ දිපු ගේදර වැඩ ටික 🥺💖
2025-12-07 09:00:20
2
RuKsHi 🌷🌺🌝 :
ජිවිතෙම චුටි කාලෙ තමයි 🥺 අම්මා තාත්තා අක්කා එක්ක😭
2025-12-07 04:52:03
3
Randil🍃🚶🏻♂️ :
ජිවිතේ ආපස්සට යන්ඩ පුලුවන්නම් යන්ඩ ආසම කාලේ...🥺❤️🩹
2025-12-06 17:09:07
4
👹️★꧁༒𝕷𝖚𝖈𝖎𝖋𝖊𝖗༒꧂★👹️ :
ප්‍රශ්න වගකීම් .. කිසිම දෙයක් නැති සුන්දර කාලේ ... 😥😥😥😥
2025-12-06 11:53:42
9
@idusara__janith :
🥹 මතක් කරන එපා bm ආයේ යන හිතයි e කාලෙට
2025-12-06 15:15:44
2
sew :
පුංචි කාලේ ඉස්කෝලේන් ලැබෙන අලුත් පොත්වල සුවදට හරිම ආසයි...ඒවට කවර දාලා පොඩි වෙන් නැති වෙන්න පාවිච්චි කරනවා.♥️♥️♥️
2025-12-06 18:56:43
3
Kavizz :
ඉස්සර ඉස්කොලෙ යද්දි යන්න බෑ කම්මැලියි අප්පිරියයි කියල දැනුනට දැන් දැනෙන්නෙ ආයෙත් ඒ කලෙට යන්න තිබ්බ නම් කියල 🙂🤍
2025-12-06 13:07:19
1
Suneth kushan :
Alutb poth wala suwanda 🥰
2025-12-06 05:14:22
6
Himan_cool¥❤️🕊️ :
best memories of life 🥺
2025-12-07 18:20:13
0
sheha_x1 :
aga hirivatila giya 🥹
2025-12-06 13:26:10
1
nisha😘🌼 :
aphu e kale hinyk vitrkma veyi 🥺❤️🩹
2025-12-07 03:42:33
0
IMR💗🇱🇰 :
2025-12-06 13:14:14
6
N 🥤 :
ee kale ammth hitiya ne 🙂
2025-12-07 04:33:33
0
shadow_loverx3 :
කාලය යනවා නොදැනිම 🥺😭
2025-12-06 16:42:56
0
Dinu💗🤞 :
අලුත් දික් කලිසම😭🥺
2025-12-06 06:34:57
3
Nisadu Kavishka :
Ammo e feeling eka 🥰♥️
2025-12-07 01:44:58
0
To see more videos from user @pouty_page, please go to the Tikwm
homepage.