@ishan_kaushally_cooking: 🙂 ත්‍රිපොශයාට හොද වැඩෙ .. මම මෙතනට පැමිනියෙ ත්‍රිපොශයාට හොද වැඩෙ යන මාතෘකාව යටතෙ වදන් පෙලක් ඔබ හමුවෙ තැබිමටයි මෙක අනිවාරෙන් අහලා යන්න ත්‍රිපොසගෙ ඇත්ත ඇටිසැටියෙන් .. පොරගෙ පර්ස් එකෙ සල්ලි වලින් වාහන වලට තෙල් ගහගෙන කන්ටෙන් එකක් කරගෙන හොද ගානක් සාක්කුවෙ දාගන්න තිබ්බ වෙලාව නාස්ති කරගෙන අපි උබලා වගෙ මෙ දැන් කරන දෙ මෙ දැන් අමතක මිනිස්සු වෙනුවෙන් පොරගෙ facbook එකෙ ලයිවු දාගෙන ලන්කාව හතර වටෙන් සහනාදාර එකතු කරපු හරි මොඩ අවන්ක මනුස්සයෙක් ත්‍රිපොශ කියන්නෙ මම මොඩයි කිවුවෙ ඇයි .. පොර දන්නවා මෙ පැත්තට හොදයි කියලා අනිත් පැත්තට මඩ ගහන මිනිස්සුන්ට තමයි මෙ හොද කරන්නෙ කියලා මම කිවුවෙ බහුතරයක් මිනිස්සු ගැන .. හැබැයි ත්‍රිපොස කියන්නෙ පට්ට මිටරෙන් ඉන්න පොරක් ලගින් ආස්‍රය කරන නිසා මම හොදට දන්නවා හොද එකාට හොදයි නරක එකාටත් හොදයි 😁 .. ඉතින් මෙ දැන් කරන දෙ මෙ අනිත් පැත්තට අමතක වෙන මිනිස්සුන්ට උදවු කරලා පොර මොනවද බලාපොරොත්තු උනෙ .. මගෙ උත්තරෙ කිසිම දෙයක් නැ පොරට facbook එකෙන් සතපහක් එන්නෙ නැ වැඩි කරගන්න කියලා ප්‍රසිද්දියක් නැ උ කොහොමත් ප්‍රසිද්දයි .. ඉතින් පොර හම්බ කරපු එකම දෙ මෙ ගං වතුර සතියෙන් . මිනිස්සු සහ මනුස්සකම 😌 මිනිහා උදවුකරන එක නැවැත්තුවා මම ඇහුවා ඇයි එ කියලා මට හම්බුන උත්තරෙ . මම කැමති නැ මල්ලි මගෙ දරුවට උනත් හොරාගෙ ලමයා කියලා හරි කිවුවොත් මට එතනින් එහාට වැඩක් නැ කියන එක .. එක දෙයක් ඉල්ලන්නම් කිසි දෙයක් නොදැන මිනිසුන්ට මඩ ගහන්න එපා වචන හදන්න එපා මොකද එකෙන් උනෙ තවත් මනුස්සයෙක්ට ලැබෙන්න තියන වතුර උගුරක් හරි නැති උන එක .. ඉතින් මම කියන්නෙ ත්‍රිපොසයාට හොද වැඩෙ අනක් ගුනක් නැති සමාජයකට උදවු කරන්න ගියාට . මම කිවුවෙ සමහරක් මිනිස්සුන්ට විතරයි .. සුදෙශ් අයියෙ ඔයාට අන්තිමට ඉතුරු වෙන්නෙ සහොදරයො වගෙ ලගින් හිටපු අපි සෙට් එකයි අක්කයි ඔයාගෙ දරුවයි අම්මා තාත්තා විතරයි .. එක නිසා අයෙත් මනුස්සයෙක්ට උදවුවක් කරන්න කලින් කැත කතා අහගන්න මුනෙ මඩ ගා ගන්න හිතාගෙනම උදවු කරන්න .. සොරි බෙහෙත් ගන්නකොට හොරෙන් විඩියො කරාට 😂 ඉවර වෙනකන් කියවුවනම් මෙක ශෙයා කරලා මාව fallw කරන්න අමතක කරන්න එපා 😁 බොමිස්තුති ......
Ishan kaushaly
Region: LK
Tuesday 09 December 2025 08:09:35 GMT
Music
Download
Comments
nirosah :
ඉක්මනින් සුව වේවා තෙරුවන් සරණයි
2025-12-09 13:21:16
6
Tabrez Datey :
ඉක්මනින් සුව වේවා බුදු සරණයි දෙවි පිහිටයි
2025-12-09 13:21:29
13
shani :
get well soon aiye🥰❤️
2025-12-09 18:11:43
0
Shihara Anjali :
,ඉක්මනින් සනීප වෙන්න කොල්ලෝ බුදුසරනයි ආදරෙයි
2025-12-09 16:30:32
1
C♥️♥️♥ :
ඉකමනින් සුවය ලැබෙවා මල්ලි ඔයා ඔයගෙ ගමන යන්න මල්ලි කාගෙවත් කිම් වැඩක් නැහැ පරිස්සමින් බුදු සරනයි
2025-12-09 15:26:37
1
පූර්ණා :
ඉක්මනින් ලැබේවා පුතේ ඔයා බලන්න ඔයාට රත්තරන් 🙏🙏🙏🙏
2025-12-09 12:50:03
1
Bomiya❤️🌸😘🫂 :
තෙරැවන් ගුන බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා🙏❤️මල්ලී.බුදු සරනයි🙏❤️🌸
2025-12-09 16:25:07
2
user995057409041 :
ඉක්මනින්ම සුවය ලැබෙවා
2025-12-09 13:41:56
3
ලතා කුවේට් අහස යට.රක්මා🇰🇼♥️ :
බුදු සරනයි පුතාට ඉක්මනට සුවය ලැබේවා🙏🙏🙏✝️✝️✝️🤲🏼🤲🏼🤲🏼
2025-12-09 14:46:50
0
dimuthu neranjan :
ekath dala 😂😂
2025-12-09 11:10:34
5
Chathurika Ruvani :
ඉක්මනින් සුව වේවා
2025-12-09 13:03:44
1
kavii BoY😉 :
ඉක්මනින් සනීප වේවා❤❤
2025-12-09 13:51:46
0
☠️ TIKTOK DRACO ☠️ :
ikmanin hoda wenna kiyala prarthana karanawa
2025-12-09 17:53:37
0
Sanath Sanath :
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏💕💕💕
2025-12-09 13:25:25
1
@Chathuwa Official😍❤😘 :
Get well soon machan parissamin budu saranai🙏🙏
2025-12-09 17:10:32
0
🇱🇰〄༒𝑅𝑢𝑤𝑎𝑛𝑖🕊.⋆🍂🇰🇼 :
ඉකමන් සුවය ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏🙏
2025-12-09 13:08:44
1
🇱🇰Thusha panagoda🇱🇰 :
බුදු සරණයි ඔයාට මල්ලි.
2025-12-09 15:20:27
0
Iresha Perera :
අපෙ රටට වටින මිනිස්සු ඉක්මනින් සනීප වෙන්න බුදු සරනයි
2025-12-09 14:41:53
0
kavi :
Ikmnin hod wei oyl wge at thmi ratat oni ❤️
2025-12-09 14:10:53
0
රෂ්මි සදමිණි :
බුදුසරණයි ඉක්මනින් සුවය ලැබෙවා
2025-12-09 18:03:16
0
sampath&hiruruha :
ඉක්මනින් සුව වේවා.
2025-12-09 15:10:49
0
user61407178292068 :
බුදු සරනයි අයියෙ
2025-12-09 11:39:24
0
Vishwa Aloka :
ඉක්මනින් සුවවෙිවා බුදු සරණයි අයියෙ
2025-12-09 14:29:17
1
🫀 ✖ ͜ ✖𝙽𝙸𝙼𝙰 ✖ ͜ ✖🫀 :
ඉකමන්ට ම සනීප වෙයි අයියේ ❤
2025-12-09 12:50:41
2
Dilan :
බුදු සරණයි ජෙසු පිහිටයි 🥰🥰🥰
2025-12-09 15:39:20
0
To see more videos from user @ishan_kaushally_cooking, please go to the Tikwm
homepage.