@makaylahager96:

makayla🤰🏼🧍🏼‍♀️
makayla🤰🏼🧍🏼‍♀️
Open In TikTok:
Region: US
Saturday 13 November 2021 03:54:13 GMT
301
15
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @makaylahager96, please go to the Tikwm homepage.

Other Videos

නිදා ගන්න ඇදට ආවම මට හිතෙන්නෙ මේ ලෝකෙ පරාජිතම මනුස්සයා මම කියලා,එන්න එන්නම හැම දේම එපා වෙනවා,කිසි දෙයක් ගැන ආසාවක් නෑ ඉස්සර වගේ, වෙලාව යනවා දැනෙන්නෙත් නෑ... එළි වෙනකම් ඇහැරගෙන කල්පනා කරන්නෙම ඇයි මට මෙහෙම උනේ කියලා, ජිවිතේය ආපු ගියපු හැමෝම මට මගේ ජීවිතේ එපා වෙන තැනට ගෙනාවා, මැරෙන්න බය නිසා ජීවත් වෙනවා, වෙලාවකට හිතෙනවා මේ හැම දෙයකින්ම ඈත් වෙන්න, සතුටින් ඉදපු දවසක් මතක නෑ, හැමදාම මම කලේ ලෝකෙට පේන්න හිනා වුන එක, ඒත් හිතඇතුලින් පොඩි එකෙක් වගේ අඩනවා,හිතේ තියෙන පීඩනය, හිතේ තියෙන දුක, හිතට දැනෙන තනිකම, මේ හැම දෙයක් එක්කම මම හරි අමාරුවෙන් ලෝකෙට පේන්න හෙටත් හිනා වෙනවා, ඉතින් මම මගෙන් අහන්නෙ !
නිදා ගන්න ඇදට ආවම මට හිතෙන්නෙ මේ ලෝකෙ පරාජිතම මනුස්සයා මම කියලා,එන්න එන්නම හැම දේම එපා වෙනවා,කිසි දෙයක් ගැන ආසාවක් නෑ ඉස්සර වගේ, වෙලාව යනවා දැනෙන්නෙත් නෑ... එළි වෙනකම් ඇහැරගෙන කල්පනා කරන්නෙම ඇයි මට මෙහෙම උනේ කියලා, ජිවිතේය ආපු ගියපු හැමෝම මට මගේ ජීවිතේ එපා වෙන තැනට ගෙනාවා, මැරෙන්න බය නිසා ජීවත් වෙනවා, වෙලාවකට හිතෙනවා මේ හැම දෙයකින්ම ඈත් වෙන්න, සතුටින් ඉදපු දවසක් මතක නෑ, හැමදාම මම කලේ ලෝකෙට පේන්න හිනා වුන එක, ඒත් හිතඇතුලින් පොඩි එකෙක් වගේ අඩනවා,හිතේ තියෙන පීඩනය, හිතේ තියෙන දුක, හිතට දැනෙන තනිකම, මේ හැම දෙයක් එක්කම මම හරි අමාරුවෙන් ලෝකෙට පේන්න හෙටත් හිනා වෙනවා, ඉතින් මම මගෙන් අහන්නෙ ! "ඇයි මට මෙහෙම උනේ...? මට දැන් හරි මහන්සියි"#viral #trending #foryoupage #foryou #123finn20

About