@juliaiancu: My son wanted to do a #tikot” #fyp #pamflet #viral #fun #foryoupageromania

juliaiancu
juliaiancu
Open In TikTok:
Region: AT
Tuesday 12 April 2022 16:16:33 GMT
1366
29
2
0

Music

Download

Comments

catialavv
CATIA | motherhood lifestyle :
Adoooor 🥰
2022-04-13 14:01:41
1
dorinatamass
D o r i :
He is soooo cute🥰
2022-04-25 06:38:50
0
To see more videos from user @juliaiancu, please go to the Tikwm homepage.

Other Videos

කාලයක් තිබ්බා ඔයාවම ඕන කියලා රංඩු කරපු.... බෙදලා දුන්න බත් එකවත් නොකා නිදා ගනිපු.... රෑ හීනෙන් ගැස්සිලා ඇහැරුනත් පෝන් එකේ ඔය රුව බලපු... ඔව් දවසක් දෙකක්  නෙමෙයි  අවුරුදු පහක් තිබුනා මං මාව අමතක කරපු..... ආදරේ හොයන්න හිත රිද්දගෙන වැලහින්නක් වගේ අඬපු.... හැමෝම එක්ක  තරහා වෙලා ඔයාව විතරක්  ඕන කියලා හිතපු.... සැප සම්පත්  පිරුණු ජීවිතෙත් අත හරින්න දෙපාරක් නොහිතපු.... ඔව් අවුරුදු  පහක්ම ගෙවුනා පිස්සුවෙන් වගේ ඔයාට ආදරේ කරපු... රිද්දුවත් බැන්නත් අපහාස කරත් ඔයාම ඕන කියලා හිතපු... පංසලට ගියත් මලක් පහනක් පූජා කරලා ඔයාව ආරක්ෂා කරන්න පතමු... එහෙම  කෙල්ලෙක් හිටියා ඔයා වෙනුවෙන් ම නැහුණු..... වෙනස් කම් දහසක්  දරාගෙන අඬ අඬ හිනාවුනු... බ්ලොක් කරන්න  කරන්න නම්බර් හොය හොය කෝල් කරලා බැනුනුත් අහන් සැපදුක හොයපු... අන්න ඒ කෙල්ල ඉවසීම පහුකරා අවුරුදු පහක් දරපු..... අවසානයේ අත් හැරියේ සංසාරේ කොතනකදිවත් හමුවෙන්න එපා කියන ප්‍රාර්ථනා ව දරුණුවටම පපුව ඇතුලෙ සටහන් කර ගත් පසු....             ඉතින් අද මාව මේ තත්වෙට දාපු නුඹව මට මැරිච්ච මිනිහෙක් 💔🥀#สปีดสโลว์ #สโลว์สมูท #onmillionaudition #foryoupage #s_i_n_d_h_ #trending #viral #trp🔥 #fypシ #fypシ #indhu #ඉන්දු #VoiceEffects #100k #tiktokvlog #srilankan_tik_tok🇱🇰 #milion2 #1000veiws #පානදුරේ_අපි👈❤️ #srilankantiktok🇱🇰❤️🌍🔐💘 #fyppppppppppppppppppppppppppppppppppp

About