@imksushka_: 🪸sluneční svět amazing 🤩😍🪸💞🫦#VoiceEffects #rek #recommendations #fup #foryou #on

ksu🦕
ksu🦕
Open In TikTok:
Region: CZ
Friday 11 November 2022 14:29:18 GMT
872
65
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @imksushka_, please go to the Tikwm homepage.

Other Videos

එක දවසක් රාත්‍රියක මම තීරණය කලා මට ඔහුව තවදුරටත් අවශ්‍ය නොවන බව. ඒ තීරණය තද සහ නැවත නොවෙනස්වන තීරණයක් කියලා මට දැනුණා.  ඒත් එක්කම මට මතක් වුණා මම ඔහුට කොයිතරම් නම් ආදරය කරාද කියන එක.  මට මතක් වුණා මං ඔහුගේ උරහිසක හිස තියාගෙන ගිමන් හැරිය මොහොහොතවල්..  මට මතක් වුණා ඔහු මගේ අතකින් අල්ලාගෙන ඇවිදගෙන ගිය කුඩා වීදි කඩ සාප්පු !  ඒ වගේම මට මතක් වුණා මම නිදි නොමැතිව හැඩූ රාත්‍රීන්. මට අහිමි වුණ මගේ එනර්ජි එක ! ස්පාර්ක් එක ! මට මතක් වුණා ඔහුව හමුවෙද්දී මම හිටියේ කොහොමද කියලා .. මට මතක් වුණා බොහොම සැහැල්ලු සතුටුදායක කුඩා ගැහැනු ළමයාව. මට මතක් වුණා මම ඔහුට නොගැලපේද ? ප්‍රමාණවත් නොවේද ?ඔහු සතුටු නොවේද යනුවෙන් සිතමින් මා විසින්ම මාව වෙනස් කිරීමට පටන් ගත් දවස් ..  මට මතක් වුණා ඔහුගේ කැමැත්ත දිනාගැනීම වෙනුවෙන්, ඔහුගෙන් ආදරය ලබා ගැනීම වෙනුවෙන් මම ' මා' කොයිතරම් දිය කර හැරියාද යන්න ..  ඒ එක්කම මට මතක් වුණා
එක දවසක් රාත්‍රියක මම තීරණය කලා මට ඔහුව තවදුරටත් අවශ්‍ය නොවන බව. ඒ තීරණය තද සහ නැවත නොවෙනස්වන තීරණයක් කියලා මට දැනුණා. ඒත් එක්කම මට මතක් වුණා මම ඔහුට කොයිතරම් නම් ආදරය කරාද කියන එක. මට මතක් වුණා මං ඔහුගේ උරහිසක හිස තියාගෙන ගිමන් හැරිය මොහොහොතවල්.. මට මතක් වුණා ඔහු මගේ අතකින් අල්ලාගෙන ඇවිදගෙන ගිය කුඩා වීදි කඩ සාප්පු ! ඒ වගේම මට මතක් වුණා මම නිදි නොමැතිව හැඩූ රාත්‍රීන්. මට අහිමි වුණ මගේ එනර්ජි එක ! ස්පාර්ක් එක ! මට මතක් වුණා ඔහුව හමුවෙද්දී මම හිටියේ කොහොමද කියලා .. මට මතක් වුණා බොහොම සැහැල්ලු සතුටුදායක කුඩා ගැහැනු ළමයාව. මට මතක් වුණා මම ඔහුට නොගැලපේද ? ප්‍රමාණවත් නොවේද ?ඔහු සතුටු නොවේද යනුවෙන් සිතමින් මා විසින්ම මාව වෙනස් කිරීමට පටන් ගත් දවස් .. මට මතක් වුණා ඔහුගේ කැමැත්ත දිනාගැනීම වෙනුවෙන්, ඔහුගෙන් ආදරය ලබා ගැනීම වෙනුවෙන් මම ' මා' කොයිතරම් දිය කර හැරියාද යන්න .. ඒ එක්කම මට මතක් වුණා "ඔහු ඔහුගේ ජීවිතේ මට ලබා දී තිබූ ඉඩ කොයිතරම් කුඩාද යන්න" ! "ඒ අංශුමාත්‍රික කුඩා ඉඩ වෙනුවෙන් මම මගේ මුලු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කළ ආකාරය ! ඒ වෙනුවෙන් මට ලැබුන හිත් රිදීම්, අතපසු කිරීම් සහ ඉක්නොර් කිරීම් " ! ඉතින් , ඒ රාත්‍රියේ මම තීරණය කලා මට තවදුරටත් ඔහුව අවශ්‍ය නොවන බව ! That night I decided that I don't want him anymore 🥀💔 2025.07.29 #fyp #viral #fy #foryoupage #tiktoksrilanka🇱🇰 #tiktok #foryou

About