@writer_wre: ඔව්.. ඔව්.. ඔව්.. ඔයා හරි. ඔයා කියන දේ හරි. මට කිසිම දෙයක් දැනෙන්නෙ නෑ මට කිසිම දෙයක් විදින්න තෙරෙන්නෙත් නෑ. ඔව් ඔයා හරි.. මට ඔයාගෙ හැගිම් දැන්නේ නෑ මම හරියට ගලක් වගේ.. කිසිම දෙයක් ගැන ගානක් නෑ. ඒක ඇත්ත මම පිලිගන්නම්.. ඒත් ඒකට සම්පුර්නයෙන්ම වැරදිකාරයා මමම විතරක් නෙවේ.. මම තනියම වෙනසක් හදාගෙන/ මවාගෙන නෙවේයි. ඒ හැමදේටම මුල මීට කලින් මගේ ජිවිතේ හිටිය මිනිස්සු... එයාලව තෙරුම් අරන් එයාලා වෙනුවෙන් මහන්සි වෙද්දින්... එයාලා ඒකට දෙන්න අවශ්‍ය වටිනාකම දුන්නේ නෑ. ඒ ගැන එයාලා කිසි ගානකට ගත්තේ නෑ. අවසානයට මට ඉතුරු උනේ වේදනාවක් විතරයි... ඉතින් මාව එන්න එන්නම වේදනාවත් එක්ක වෙනස් උනා. ඒකට හුරු වුනා... හැගීම් විනාස උනා. තඩු කැඩිලා පියාබන්න බැරි වෙනකොට.., නිදහස සීමාවෙලා යනකොට... මාවම මම වෙනස් කර ගත්තා..! ඔයා හරි කොච්චර ආදරේ කලත් ඔයාගේ ආදරේ, මට පොඩ්ඩක්වත් දැන්නේ නෑ.. මගෙ හැම හැගීමක්ම මුල ඉදන් අලුතෙන් හදන්නොනි. ඒත් ඔයාට ඒක කරගන්න හයියක් නෑ.. ඉතින් මොනා කරන්නද..🤍 #අපි_හමුවෙන්න_තිබුනේ_මීට_කාලෙකට_කලින්.. #writer_wre✨#Fyp #fypシ #foryoupage #1millionaudition #1m #srilanka #sinhala_whatsapp_status #writer_wre❤‍ #Devil☘️ #X_c_i_y_a_s #devil_bad_2002 #writer_wre

Ꮿ Ꮢ Ꭼ 🎙️🤍🍃
Ꮿ Ꮢ Ꭼ 🎙️🤍🍃
Open In TikTok:
Region: LK
Friday 07 April 2023 20:48:19 GMT
67260
3930
45
148

Music

Download

Comments

x_shaggy
x_🅂🄷🄰🄶🄶🅈9 :
@Sandu🤍 humm😇
2023-04-17 11:22:16
2
_saza_00
ꜱᴀᴢᴀ ☘️ :
caption eka one
2023-04-21 18:18:08
1
sha_hi_ru
ᵢₜZ_ˢ 𝐡 ᴀ ʰ 𝐢 ʀ ᵘ 🫶🏻ᥫ᭡ :
@𝙳𝚘𝚗𝚒 𝙱𝙱𝙷😌❤️ 🥺💘🌼 හිතුන වාර අනන්තයි පණ
2023-07-02 16:13:05
1
slr_pooja_
SLR POOJA :
හම්බ නොවී ඉදියනම්🙂❤️
2023-04-17 14:15:17
1
manu_x999
𝑴𝒂𝒏𝒖 🐍🤍❕ :
@Nethra 01 caption 🙂
2023-04-17 14:28:25
1
mr_romax0
AWZY | V2 🐦‍🔥 :
මචන් කැප්සන් එක දියන්කො
2023-04-17 14:29:02
1
x_sandaru
IKOM ㅤ両 :
eek maru bn🥺
2023-04-17 18:25:44
1
_sa_dee
SaDee :
@𝘼𝙃𝙄𝙄 𝙗𝙗𝙝💗💫1019✨🌍 🥺💗
2023-07-10 11:22:23
1
anu_boii19
anu_boii19 :
Caption ek dnn puluwnd🥺
2023-04-17 02:16:32
1
thanu20250
notiya🤫 :
Captain plzzzz 🥺
2023-11-06 23:11:59
1
.kavindu_0
Kavindu✨️ :
eka hadawathatama waduna bn🥺
2023-04-17 12:45:27
1
z_shenuka
_shenuka _R1🐉 :
😳💔
2023-04-20 09:31:42
1
ezio_b2r_
Ezio | B2R :
🥺❤️‍🩹
2023-05-15 12:10:48
1
kawee_za
Kavi_zz 🪽 :
text eka dannako 🥺
2023-05-15 13:13:06
1
birdy.yyy
HaSH💋 :
true 🥺
2023-05-27 03:01:13
1
nobludyt
🥷🏿채투라🖤 :
🖤
2023-05-24 17:27:22
0
sehuwa0098
cinderella 👗👠 :
hm
2023-05-17 15:55:14
0
b_uddhiii
B🪲 :
caption ekh 😫💔
2023-05-31 13:19:49
0
d_umiya
Dumindu jayawardhana :
Captain ek dno💔
2023-04-28 11:49:51
0
nimthara016
Nimthara :
🥺🥰🥰🥰
2023-04-19 09:09:34
0
joyel.jk
🍃V2~ Jerry 🍃 :
captions eka evahn kolloo
2023-04-20 11:11:03
0
To see more videos from user @writer_wre, please go to the Tikwm homepage.

Other Videos


About