@gine_arca: #foryou #perte #viral

Gine👼🏻
Gine👼🏻
Open In TikTok:
Region: IT
Sunday 16 April 2023 19:23:36 GMT
542
40
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @gine_arca, please go to the Tikwm homepage.

Other Videos


" මිනිස්සුන්ට ඕනිවටත් වඩා වටිනාකමක් දෙන්න යන්න එපා " සමහර වෙළාවට, සමහර මිනිස්සුන්ට ඕනවට වඩා වටිනාකමක් දෙන්න යන්න එපා.. ඒක දරාගන්න බැරි උනාම ඒ මිනිස්සු අපිටම වෙනස්කම් කරනවා.. අද ඊයේ මුණ ගැහුන අය ඉස්සරහා අපේ වටිනාකම අමතක කරලා දානවා.. අන්න ඒ වෙළාවට හිත ටිකක් රිදුනත් දරා ගන්න.. මොකද, එයාළට ඒ නැති වෙන්නේ එයාළගේ හැම දුර්වල තැනත් දැන ගෙනත් ළගින් හිටපු අවංක කෙනෙක්.. ඉතින්, දුක් වෙන්න ඕන ඔයා නෙවෙයි එයාලා.. හැම කෙනෙක් පස්සේම හැම වෙළේම දුවලා හති වැටුන දවසක, එයාටම තේරුම් යාවී, ඔයා තරම් කිසිම කෙනෙක්ට එයාව දරා ගන්න බෑ කියලා.. එයාගේ අඩුපාඩු ඉවසන්න තේරුම් ගන්න බැහැ කියලා.. ඒත් එදාට ඔයා වෙනස් වෙලා ඉන්න.. එක දවසක් හරි ඔයාව අතැ හැරපු ඔයාව තනි කරපු, වෙනස්කම් කරපු මිනිස්සු ළගට ආයේත් නොයා ඉන්නම...! #foryou #unknown_quotes #trending #emotional #creatorsearchinsights

About