@stylish_mush97: ස්කෝලෙදි කරපු වැරැද්දක් කියන් යන්න බලන්න 😁🤣 #whatsappstatus #wadan #trnding #Wadan #nostalgic #bike #bus #criket #athal #veel #joke #trending #feeling #music #වට්ස්ඇප්_ස්ටේට්ස් #fyppppppppppppppppppppppp #srilankatiktok #සේව්_කරන්_විතරක්_යන්නෙපා🙂❤️‍

Stylish_Mush_97
Stylish_Mush_97
Open In TikTok:
Region: LK
Monday 01 May 2023 13:27:45 GMT
389080
25190
1612
4490

Music

Download

Comments

user4288994417825
nethu ❤️❤️ :
අපෝ period cut තමා ඉතින් 🤭🤭
2023-05-03 05:13:38
118
devindi426
Anu💗💗 :
School cut karapu eka💗💗💗👌👌👌
2025-06-02 15:47:58
1
gode.bandara
Gode Bandara :
anantayak tiyanwa bn 🥰😅😇
2025-07-21 15:34:48
0
_bus_kindam
_bus_kindam :
අනිවා😂
2023-05-12 01:42:29
2
vinuka.yeshan
Vinuka yeshan :
ඔවුවත් වැඩද බන් මම කරපු එකම වැරද්ද තමයි 7ට පටන් ගන්න ස්කොලෙ නමයට ගියපු🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
2025-06-17 19:58:55
4
lovelysenuoffic5
𝚂𝚎𝚗𝚞 𝙱𝚋𝚑🖤 :
periyad cut
2023-07-20 14:42:51
1
minsara__boy_01
Minsara__boy_01 :
1 වසරෙදි පිනාට අන්කල් කිව්වා..😂
2023-07-16 08:49:51
3
user5725201236988
dew dew 546 :
guruvarunta ahuvenne nathi venna love karapu eva
2023-05-10 11:14:58
3
chalithilehansa6
Chalithi Lehansa :
කොල්ලෙක්ගෙ b’day එකට snow spray එකක් ගෙනල්ලා අහු වෙලා මුලු පන්තියම දනගැහුවා 🥲
2023-07-21 16:53:40
1
hrhiruboy
King▒꧂_◑└වලගම්බා┘ 🇱🇰🇱🇰♕ :
period cat kirima😂😂
2023-05-02 16:39:14
3
kaweebbh90
Kawee bbh 😫❤️👀 :
හැමදාම ගනන් වැඩ කරන් නැතුව ඉදලා බුදු මැදුර ලගට එක්කන් ගිහිම් දිවුරලා කියපන් කිව්වා අද ඉදලා මම හැමදාම පොතුත් අරම් එනවා ගනන් වැඩත් කරනවා කියලා😂😂
2023-07-20 20:30:15
4
..14359
𝐯𝐢𝐬𝐬𝐚 𝐛𝐛𝐡 ❤️👀.𝐱14 :
නම් හදපු එක😂
2023-06-09 12:22:52
3
achinthaukshan7
achinthaukshan7 :
linkage car eke roda 4 human ariyaa😏
2023-06-05 00:58:28
3
manu_girl_814
❤manu❤️ :
period cut karapu eka thama ithin 🤭🤭
2023-06-09 15:10:52
2
shehan7013
꧁✖‿✖•ƧΉΣΉΛП ✖‿✖•꧂╾━╤デ╦︻ :
mislata ආතල් දීපු එක😂😂😂
2023-05-22 15:53:58
3
nithu0736
💞Nithu Girl💞 :
පිරියඩ් කට්කරනවා අදටත් ඉතින්😁
2023-07-26 10:53:39
3
user5308141707906
BTS ARMY ........💜️ :
love seen 🥀😒
2023-07-02 05:25:55
3
dhanuwa_1234
@Dhanuwa_1234 :
කුඩු විතරයි ගැහුවෙ නැත්තේ 😂😂
2023-06-16 19:06:01
3
siththara_20_k
𝚂𝙸𝚃𝙷𝚃𝙷𝙰𝚁𝙰_♘ :
ඉස්කොල් ගෙට්ටුව කඩපු එක තමා හොදම වැඩෙ❤️🤟😁
2023-07-22 03:58:55
4
user5800615059294
අගහස් මෙනුල :
බිපු එක තමයි කරපු ලොකුම වැරැද්ද සහො.🥰😂😂😅
2023-07-18 01:42:11
3
user25373991712492
user25373991712492 :
sir pantiye උගන්වනකොට horen බත් කාපු එක
2023-05-11 11:19:38
75
user6175802158614
මදු අහින්සා :
පන්තියෙ හැමෝම එක්ක දෙමල පීරියඩ් කට් කරා😂
2023-07-04 00:24:29
3
nisila7
Nisila :
ගාතා කියද්දි කතා කරල පින ගැහුව😁😅
2023-07-07 15:36:30
3
ranasinhaarchigar
ranasinhaarchigar :
love karanna ගිහිල්ලා
2023-05-02 14:53:24
2
To see more videos from user @stylish_mush97, please go to the Tikwm homepage.

Other Videos


About