@sierraxccabots:

Sierra
Sierra
Open In TikTok:
Region: PH
Monday 31 July 2023 15:51:04 GMT
2123
80
0
3

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @sierraxccabots, please go to the Tikwm homepage.

Other Videos

මට ටිකක් කතා කරන්න පුලුවන්ද ඔයා එක්ක..?? ලොකු වෙලාවක් ඔනී නෑ,, මං ඉක්මනට කියන්නම්.. මං දන්නවා, ඔයා මාත් එක්ක කතා කරන්න අකමැති ඇති දැන්.. අසාවෙන් කතා කලේ මාත් එක්ක ඉස්සරනෙ නෙද..? කතා කරන්න අකමැතිනම් මම කියන දේවත් අහන් ඉන්නවද.. කමක් නෑ එකට, මම තරහා නෑ ඔයා එක්ක.. පුංචි කාළෙකට හරි මගෙ ජිවිතේට හිනාවක් අරන් ආවට ගොඩක් පිං ඔයාට!! මොකද මට එ දේ වටිනවා, මම හරි සතුටින් නිදහසේ හිටියා ඒ කාලේ.. මම ඔයාට මුකුත් කියන්නෙ නෑ මගෙ අතින් ගොඩක් වැරදි උනා ඔයාට.. ඒ දෙවල් තෙරෙනව මට.. එත් අපිට තව ටිකක් ඉවසන්න තිබුන නේද ? මෙහෙම කිව්ව කියල මං ගැන වැරදියට  හිතන්න එපා හොදද.. මට මහ ලොකු තනිකමක් දැණෙනවා ඒ ඇයි කියල කියන්න තෙරෙන්නෙ නෑ මට.. ගෙවුනු කාළෙ අයෙ ආපස්සට ගන්න බැහැ මං දන්නව එක,, උන දේවල් හදාගෙන ආයෙත්  සතුටින් ඉන්න බැරිද අපි දෙන්නට..😞 මේ අහන්නකෝ , අපි හැමෝටම අපිට ගැළපෙන අය හම්බවෙන්නෙ නෑ.. එත් අපි දෙන්නට පුලුවන් නේද දෙන්නට දෙන්න තේරුම් අරන් ඉන්න..හරියට මං ඔයාව තෙරුම් අරන් ඉන්නව වගේ.. ඔයා නැති දවසක් ගැණ, මං කවදාවත් හිතල නෑ.. මං ගැන ඔයා දන්නව වගේම ඔයා ගැනත් මං දන්නවා.. ඉතින් ඇයි දෙපැත්තකට වෙලා දෙන්නම විදවනේ ,, මං හිතනවා ඔයා කොහොම හරි මාව තේරුම් ගනිවි කියලා.. කමක් නෑ ඔයාගෙ උත්තරේ මොකක් උනත් මං බලන් ඉන්නම් වෙනද වගේම ආයෙ ඔයා මං ගාවට එනකම්... හැමදාමත් පරිස්සමට ඉන්න..!! 🖤💐   #everyone #onmillion #fypシ゚viral #wheneverwherever #Love. #foryou  #mylove. #fypシ゚viral🖤tiktok

About