@sherie.saj: මේ ලෝකේ මිනිස්සුන්ගේ ජීවිත ඇතුළෙ ඉන්ද්‍රජාලික හමුවීම් සිද්ද වෙනවා දකින්න මම හුඟක් ආසයි. ඒ කිව්වෙ තමන්ගෙ ජීවිත ඇතුළේ අනන්තවත් බලාපොරොත්තු, හීන බිඳවැටිලා තමන්ට තමන්වත් නැති වෙන තරමට ජීවිතේ කඩාවැටුණු මිනිස්සුන්ගෙ ජීවිත ආයේ අලුතෙන් පණගන්වන්න පුළුවන් විදිහේ, මුළු ජීවිතේම ආයේ Restart කරවන්න පුළුවන් ඉන්ද්‍රජාලික හමුවීම් අපි කාගේත් ජීවිත වල සිද්ද වෙන්න ඕන. ආදර සම්බන්ධතා ගැන විතරක්ම නෙවෙයි. මිත්‍රත්ව බැඳීම් හෝ සහෝදරය බැඳීම් හෝ මොන විදිහක හරි බැඳීමක් වුණත් කමක් නෑ. මොනම විදිහක හරි සම්බන්ධතාවක් වුණත් කමක් නෑ. අපි කාටත් මුණගැහෙන්න ඕන අපේ ජීවිත වලට එහෙම හයියක් වෙන්න පුළුවන් මිනිස්සු. මැරුණු ජීවිතේට ආයේ අලුත් පණක් දෙන්න පුළුවන් ඉන්ද්‍රජාලික මිනිස්සු.. ඉතිං මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ, අපි හැමෝටම එහෙම ඉන්ද්‍රජාලික මිනිස්සු මුණගැහේවා. අපි හැමෝටම කාගේ හරි ජීවිතේක එක දවසක් හරි ඉන්ද්‍රජාලික මනුස්සයෙක් වෙන්න අවස්ථාවක් ලැබේවා..! 🤍🧚 ෴ chérie - ෂෙරී #12thfail #soulmate #Love #motivation #12thfailmovie #soul #aesthetic #foryou
Chérie - ෂෙරී
Region: LK
Saturday 06 January 2024 05:50:01 GMT
Music
Download
Comments
Lash🪐 :
Oya subtitles ekk film ek gtte komd🥹 mn hoyanwa me
2024-01-07 08:37:30
1
Heshan Warnakulasooriya :
සබ් කොහෙන්ද ගත්තේ. මට හම්බ උනේ නැනේ 😳
2024-01-06 13:41:24
1
Saroj Jung kunwar :
Beautiful movie 💚🎥
2024-02-04 14:02:15
1
Sam Sk✌✌ official 😎😎 qundari :
hyee kash koi ase ho😂
2024-01-28 20:19:46
1
ツ αรɦα 🇱🇰|🇨🇾 :
Movie link one aya kiyanna🥰
2024-01-10 08:10:16
4
MR.LUCIFER💀 :
Film ek baladdi aduna sirawatama🥺.
2024-01-06 11:21:51
3
idk_unknown :
this scene bro literally
2024-01-29 02:38:12
1
Sahan Narada :
movie name?
2024-01-06 15:00:12
1
HEY BAYBY👀🫀 :
දැන් ටිකකට කලින් බලලා ඉවර කරා විතරයි 🥺✨
2024-01-10 09:35:48
9
Exe🐜 :
𝐖𝐡𝐢𝐜𝐡 𝐜𝐨𝐮𝐧𝐭𝐫𝐲 𝐢i𝐬 𝐭𝐡𝐢𝐬?
2024-01-28 16:44:45
2
Lasitha | ලසිත | லசித :
අද බැලුවා❤️
2024-01-07 15:11:35
1
Sheby 🪽 :
♥️💐 Laccanai eka
2024-01-07 01:15:59
1
𝓥𝓘𝓝𝓤 🧸❣️ :
ඊයෙ බැලුවෙ ෆිල්ම් එක 🥺 12th fail
2024-01-10 07:44:39
1
𝚁 𝙸 𝙵 𝙰 𝚃 ツ :
best motivation 😌❤️
2024-02-01 07:58:40
1
laks.pran :
mokadda me movie eka
2024-01-06 07:36:26
0
Khaan._. Ak :
Beshk ❤️🥰💞
2024-01-30 21:13:07
1
Nesara liyanage :
12th fail my fav movie😫❤️🩹
2024-01-08 16:44:37
26
️ :
caption eka ewnna berid ❤️
2024-01-06 10:18:00
1
closed :
my fav🥰
2024-01-31 01:31:47
1
thirdeye1995🇱🇰🇦🇺 :
film eke name eka kiyannako kawruhari .kohomada balanne kiyalath kiyannako.please
2024-01-10 12:39:12
1
𝚁 𝙰 𝚅 " 🪬🪐 :
best movie ever💘
2024-01-06 13:47:23
1
@malik g :
Kamal movie yaar
2024-01-28 16:35:52
1
Avishka Dilshan :
Supported and motivated her till I broke into pieces😅 Now I’m binding those pieces one by one all alone. In the end, I was the big bad wolf.😅
2024-01-08 02:27:52
1
ishandilhara277 :
song name plz
2024-01-07 07:03:09
1
Travel boy :
සුපිරියක් එක 👌
2024-01-09 07:50:51
2
To see more videos from user @sherie.saj, please go to the Tikwm
homepage.