@hirutv: කාසි සබන් පෙණ කොහොම වුනත් කොල්ලො නටද්දි ලස්සන ම 😅🔥💥 | හිරු අවුරුදු කුමරා කුමරිය 2024 ❤👑 #hirutv #hirutvlk #hirutvdigital #hiruawrudukumarakumariya #hiruawrudukumarakumariya2024 #TikToktainment #WhatToWatch #trending #viral #hirutvtiktok #sltiktok #tiktok #viraltiktok #tiktoksrilanka

Hiru TV
Hiru TV
Open In TikTok:
Region: LK
Wednesday 28 February 2024 03:30:00 GMT
1086587
56576
3491
4675

Music

Download

Comments

amandashenali1
Shena :
බස් එක මැද හයියෙන් හිනා ගියා 😂😂
2024-02-28 06:22:06
1417
_janith_manee_
janith Maneesha🇦🇺 :
පෝඩ්ඩක් paraphrase වෙල තියෙනව😌
2024-02-28 05:07:28
1
shashi.shashi025
Shashii :
Ape aiyge x aiyata boot eka thiyala mu ekka giya kiyala mthak unama man 🥲
2025-10-29 13:48:26
0
prameshsalkalpa
Pramesh&Oneli😘💖 :
කැමරා කරන එකා 😂
2025-07-08 03:37:11
0
himashi0413
himashi0413 :
දහම්පාසල් පෙරහැරේ ලීකෙලි නැටුම වගේ..😁
2024-02-28 06:41:52
1039
sameeralakshan13562
SAMEERA@LAKSHAN🇱🇰 :
මගෙන් ආතල් ගන්න හැමෝටම කියන්නෙ.හැමදාමත් ආතල් එකේ එක එකාව චාටර් කර කර ඉන්න.මොකද ආතල් ගන්න එකාට වඩා ආතල් එකට ගත්ත එකා එයාගෙ game එක ගහලා ඉවරය්🔥😂
2024-02-28 23:37:22
1
chamma076
chamma 💀 :
අපි ඒකනේ ඕවට යන්නෙ නැත්තේ...උත්ත..ගමේ උන්ට මූන දෙන්න බැරි වෙනවා..අපි නටන්නේ techno විතරයි 😝😝😝😝😝😝
2024-02-28 06:31:17
4
dewgirl93
Chutyyy 💕 :
මොනා උනත් එයා ලස්සනට නටනව 😒
2024-03-01 13:49:06
0
umaya5528
@umaya ❤️ :
ammo ලස්සනයි ගොඩක් 🥰🥰
2024-03-01 09:51:18
0
itz.ranuu
Ranuu 🐉 :
Ane machan
2024-02-28 07:56:01
2
noonfernando01
Noon🦋✨ :
දැන් එයාට අවුරුදු කුමරයා උනත් එකයි නැතත් එකයි..🙂 දිනුම් 😎🫠
2024-02-28 14:59:39
1
dananilu0
Dana ❤️Nilu :
එයාට හැකි උපරිමයෙන් dance කරා.මට නම් එහෙම වත් බෑ. ඉදිරිපත්වීමම වටිනවා
2024-02-28 16:09:27
3
chiran_geenuka
chichi 🥀 :
මම ඕක තමයි ඕවට යන්නේ නැත්තේ 😒 නටන්නත් බෑ ,සිංදු කියන්නත් බෑ
2024-02-28 04:09:33
1
shenu_60
SHENU :
එ උනාට ඒ කොල්ලා පුළුවන් විදියට ලස්සනට නටනවා 🥰
2024-03-02 04:46:30
0
tutu...12
pineesha sewmini :
මොනා උනත් ලස්සනයි
2024-03-03 04:38:25
0
rashmithennakon
Rashmi Praboda :
නෑ නෑ ඒක ලස්සනයි 🙂💗
2024-03-02 05:31:40
1
_sanjuu.sanjuu_
_𝐒𝐚𝐧𝐣𝐮𝐮🖤🐼_ :
ඉදිරිපත් වීමයි වැදගත්😌💓 ඔය බනින උන්ට ඔච්චරවත් නටන්න ඇහැකිද☺️☺️
2024-03-02 16:53:14
13
rvidu_dissanayake
222🀄 :
😂ado
2024-02-28 05:09:29
1
user3489876156005
sasini kumari.❤️ :
ලස්සනයි 😍😍😍😍😍
2024-03-02 14:44:50
0
diluuuuuu99
diluuuuuu99 :
දැන් ඔයා අවුරුදු කුමාරයා වෙලා ඉවරයි ,🥰❤️
2024-03-02 02:18:24
0
blackey_boy80
🔥|: S h a n u w a 🔥:🇰🇷🇱🇰 :
ඌ පට්ට 🙂❤️
2024-02-29 03:06:36
2
kusalambepusaa
K.ISURU :
මට හිනා ගියා .. කියන් උන් තව මාස කීපයකින් .. මූට හිනා උන උන්ට බයින්න ලැහැස්ති වෙලා ඉන්න 😂
2024-02-29 02:16:50
3
To see more videos from user @hirutv, please go to the Tikwm homepage.

Other Videos


About