@my.diary104: රුවන්වැලි මහා සෑයට පූජා කරපු මිරිවැඩිසගල 🙏 #mydiary #miriwedisagala #pawahanpuja

My Diary
My Diary
Open In TikTok:
Region: LK
Monday 11 March 2024 10:47:57 GMT
162310
13392
416
449

Music

Download

Comments

11111111manik
manik ❤ :
අනෙ අක්කේ මම මෙහෙම කියනවට තරහා වෙන්න එපා🙏🙏...ගොඩාක් අලන්කාර කරල පූජ කරන්න එපා කියනවා.මමත් ඔය වගෙම පුජා කරා ඉට පස්සෙ ත්මයි දැනගත්ත මාත්..🙏🙏
2024-03-16 15:06:15
31
shanisandeepani
❤️Shani❤️ :
සේව් දෙන්න බැරිද
2024-03-16 11:57:18
10
udayangi_irugalbandara
Ayesha irugalbandara :
හරිම ආසයී මෙහෙම පුජා කරන්න. ඒත් මේ පුජා කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේටනේ, මට හිතෙනවා ඇත්තටම අපි මෙහෙම පුජා කරලා ඒක පැලදුවොත් ඒකට අපේ බුදු පියාණන් වහන්සේගේ සිනිදු පා තුවාල වෙයි කියලා.
2024-06-06 06:25:48
0
anu28696
Anu :
නොදන්න අයට කියන්නෙ තරහා ගන්න එපා පාවහන් සරසද්දි යටි පතුලට අහුවෙන හරියට අඩිය තියද්දි රිදෙන දේවල් දාලා අලවන්න එපා මොකද අපි දෙයක් පූජා කරන්නෙ ජීවමාන
2024-05-05 06:23:42
4
hasahande
Hashan Deshapriya :
සාදු සාදු සාදු මමත් මේ අති උතුම් පින්කම සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏❤️
2024-03-17 18:28:00
10
praboda402
<< 🐣💔🦋 >> :
බුදු සරනයි දෙන්නටම❤️
2024-03-17 18:36:58
3
sithuurishan
Sithu :
බුදු සරණ යි
2024-03-16 10:14:32
4
isurugawesha1
isurugawesha1 :
මේ සදහා ගන්න රෙදි වර්ගය මොකක්ද
2025-02-14 16:12:22
0
sachiwimalanath05
sachiwimalanath :
බුදුසරණයි 🙏🙏🙏
2024-03-16 09:40:19
8
mashi3602
Mashi :
🙏අනුමෝදන් වේවා ♥️
2024-03-16 11:16:34
4
_s_t_j_
𝐒 👾﹒ :
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ...
2024-03-18 05:03:13
4
londrolk
L O N D R O :
ඔයාලා කරන්නේ කුසල කරමයක් නමුත් තව ප්‍රන්චාවන්ත වෙන්න. වරදක් කියනව නෙවෙයි තරහ වෙන්න එපා අවබෝදයයි වටින්නේ.. තෙරුවන් සරණයි..🙏🕊️
2024-05-17 17:49:37
7
user10503556614456
@_Manutaja_ :
බුදු සරණයි
2024-03-12 15:29:21
2
hasi_bbh_19
𝟏𝟏.𝟎𝟑..𝐒 >>🐰..ᥫ᭡ :
බුදුසරණයි..🥺🙏
2024-03-16 07:34:43
2
user31373265116810
🥰❤ :
බුදු සරනයි
2024-03-16 11:21:54
3
usersudu___bole____
Sudu bole :
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
2024-03-17 17:29:11
1
neeralune7
@Neeralune :
මමත් මගේ අතින්ම හදලා කැලණියට පුජා කරා 😊
2024-04-02 15:02:25
1
u.k.m.kavindya
ukm.kavindya. :
බුදු සරණයි දෙන්නටම ♥️🙏
2024-03-17 18:43:00
2
samanthakumara_
SAMANTHA❤️☸️🇱🇰❤️ :
සාදු සාදු සාදු 💞🙏🙏🙏💞
2024-03-17 18:41:59
3
sampathofficial2
sampath official 3 :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
2024-03-18 10:31:49
1
user8168456214667
chithra123@ :
සුපිරි ලස්සනයි
2024-03-18 02:28:04
1
.kaviya.posts
KAVIYA 😎 :
සාදූ සාදූ සාදු
2024-05-20 17:14:17
1
mangalika263
Mangalika :
සාදු සාදු සාදු වන්දනා කරමි තෙරුවන් සරනයි සුවපත් වේවා මාගේ නමස්කාරය වේවා අනුමෝදන් වෙමි
2024-05-24 10:55:17
1
madushanka6661
Madushanka Kariya Wa :
අනෙ සාදු සාදු සාදු සතුටු සිතින් අනුමොදන් වෙමි ගොඩක් පින්
2024-03-18 08:02:51
3
To see more videos from user @my.diary104, please go to the Tikwm homepage.

Other Videos


About