@_virash_: ඒ Bride 🥺🤍 💃 - Cinematography - 𝗩𝗜𝗥𝗔𝗦𝗛 𝗣𝗥𝗢𝗗𝗨𝗖𝗧𝗜𝗢𝗡 ☎️ | 070 700 0087 | #wedding #virashproduction #weddingdance #dance

VIRASH ⭐
VIRASH ⭐
Open In TikTok:
Region: LK
Tuesday 19 March 2024 23:38:49 GMT
1319143
100917
649
1397

Music

Download

Comments

______shani
Shani_🇱🇰🇮🇱🇪🇺…❓ :
කවුරුත් කතා කලේ නෑ ඒ මනමාලය ගැන.මං වත් කතා කරන්න ඕන එයා ගැන.🤗 බලන්නකෝ ඒ අහින්සක මූන දිලිසෙන ඇස් දෙක.පින්වන්ත හිනාව.🥰🥰 හිත ඇදිල යන මනමාල බැල්ම.... 🥰🥰🥰 වෙඩින් කියන්නේ මනමාලිම විතරක් නෙමෙයි.🤗😁🥺
2024-03-20 07:40:12
617
ishuboy_77
I S H U :
කව්ද යකෝ අර මද්දෙන් පැන පැන දෙන්නෙ 😅🥀🙃
2024-03-21 11:53:04
77
neshansa0
Darshi :
දැන් කීපරක් බැලුවද මේ විඩීඕ එක.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️
2024-03-20 03:43:08
110
l_a_k_di_n_u
ලුCෆR_ X`°°´🍎> :
2x දාන්නකෝ 😚
2024-03-28 06:39:44
2
pushpika464
🍒𝘱𝘶𝘴𝘩𝘱𝘪𝘬𝘢🍒 (ලොකූ ) :
එයා නම් හරිම ලස්සනයි ❤️🤗සුභ පැතුම් දෙන්නටම 💐💐💐
2024-03-20 23:28:40
1
thumasha.peiris
❤️Thumasha❤️ :
මොනා උනත් මනමාලයට නම් හිත් ඇදීලා යනවා 🙃බලන්න ඒ ඇස් දෙක 😶වැඩක් නෑ ඉතින් දැන් එයා අන්සතුයි නේ 😒
2024-03-26 01:04:07
2
rukshan194
Rukshan Senavirathna 🇱🇰 :
ඩාන්සින් වලට උපන් මනාලියක් 👌👌
2024-03-19 23:49:05
42
dhanu2085
SNK :
අමුතුවෙන් කියන්න දෙයක් නෑ මනමාලි එච්චර ලස්සනට බැබලෙන්නේ ඒ කොල්ල පට්ට කොල්ලෙක් නිසාමයි
2024-03-28 09:09:15
2
chithraduwa
chithraduwa :
🥰🥰🥰🥰🥰🥰🥰🥰 දෙන්නම හොදට ගැලපෙනවා එයාටම හරි යන කේල්ල පරිස්සමෙන් බුදුසරණයි සැමදා සතුටින් ඉන්න 🥰🥰🥰🥰🥰🌷🌷🌷🌷
2024-03-20 10:06:51
1
athula043
🎙️🇱🇰අthula-Official🇶🇦🎧 :
harima adaraniyai beluwata ethiwenne❤️
2024-04-07 02:55:20
0
nethu1359
Nethu girl🩷 :
aththamai kiyanne manamalita wada manamalaya lassanai☺️
2024-03-28 04:00:28
0
user6857552763542
කුමාරි ❤🌹❤ :
ගොඩක් ලස්සනයි ගොඩක් පාරක් බැලුවා සුබ මංගලම් ඔබ දෙපලටම බුදුසරනයි❤️❤️❤️
2024-03-20 19:34:23
3
daga.pancha3
Daga Pancha :
ai me dennage mokadda visheshe
2024-03-25 08:54:55
0
raththaranhadawatha1
☺️සිහින කුමාරය☺️ :
කොල්ලො ආදරෙයි පැට්ටො පරිස්සමෙන් ආදරෙයි 🥰🥰
2024-03-25 12:50:05
1
gayan.lavidu
Gayan Lavidu :
🥰🥰Harima lassanai ane dennama budu saranai🥰🥰
2024-03-23 17:20:20
0
nilu.nilu4649
♥️♥️♥️nilu. ♥️♥️♥️ :
🥰🥰🥰🥰🥰lassani. oyala. Dave. pehetai
2024-03-20 10:38:47
2
rakha2669
ආදරෙයි පන💕💜💓 :
ඛුදුසරනයි💕💕
2024-03-20 04:15:50
2
victoriachetty1
user32059415706 :
wow what a beautiful and happy bride. And she has beautiful dance moves💕🌺
2024-03-23 20:50:21
0
anushamannapperu
Anusha Mannapperu :
🥰kiyanna wadanne...puduma lassanai
2024-03-28 05:43:15
0
nethu.200829
nethu ❤️ 2008 :
lassanai නැටුම ගොඩක්
2024-03-26 13:46:07
2
_dimple_girl2006
"Shashi Girl🐣🙈ᥫᩣ" :
ගොඩක් ලස්සනයි 🙈♥️
2024-03-25 11:15:38
0
nipuni.kaushalya8
😘🌎chutikki$$$ :
bs godak ලස්සනයි
2024-03-20 03:58:15
1
user3910954022872
b.m dinuja thatsarani ratnayak :
dennama lassanay🥰
2024-04-19 15:01:42
0
nadeekafarnando1
nadeekafarnando :
harima lassanai hemadama sathutin inna lebenna ona apuru joduwak
2024-03-20 00:04:35
1
veronicaappalasamy
Veronica Appalasamy :
wow looking so stunning 🤗😘
2024-03-23 19:24:39
0
To see more videos from user @_virash_, please go to the Tikwm homepage.

Other Videos


About