@shanukx: දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි.. ජීවිතෙන් මා..✨🤍 . . #visitsrilanka #motherlove #motheranddaughter #slow #fypシ゚viral #foryou #instareels #instagram #Love #whatsappstatus #graduation #photography #nikon #zcbxya #zc #1 #mypixelatedjournal #nyc #like #follow
Shanuka
Region: LK
Friday 05 April 2024 16:28:10 GMT
Music
Download
Comments
Roshel :
අනේ මගේ ලෝචනා ටීච ...දංකොටුව බාලිකාවේදි ..... මන් කරේ commers ඒ අපේ ඉස්කෝලේ home science teacher .... teacher තමයි මට මල් බොකේ එකක් ලස්සනට හදන හැටි කියලා දුන්නේ. මගේ අතේ තිබ්බේ ඇන්තූරියම් මල් 5යි,
2024-04-06 05:40:20
103
Nimashi Kaushalya :
♡💕
2024-04-06 06:13:17
0
amanda :
තව ටික කාලෙකින් අම්මගෙ ඇස් දෙකෙන්ම ඒ සතුට දකිද්දි..🥺❤
2024-04-06 02:07:10
221
03:17 🦋✨ :
lochana teacher 🖤🥺
2025-09-20 16:11:12
0
Hiru_Maleesha❤️ :
හෙට තමයි මගේ ලස්සන ඒ දවස 🥰
2025-10-05 19:14:00
0
Chamo!’🦋 :
dream 🥺
2024-04-07 04:14:00
0
ƧӇЄԼƠ🦋 :
Lochana miss🥺🤍
2024-04-06 03:43:01
8
My Life My Rules My Styls :
අම්මා ❤️❤️
2024-04-09 21:21:22
0
zawi.❤️ :
කොච්චර ලොකු උණත් ළමයි,කොච්චර වෙර නැති උණත් ඒ වැරහෙන ගතට,
බරක් නෙවෙයි දරුවන්ගේ බර
එය සැබවින්ම වචනයක් පමණයි...
පලාවෙනි අම්මායි දුවයි`.❤️🥺
2024-04-06 02:57:47
14
H a N s I n I P e R e R a🦋 :
1 and 2 pure emotions🥺
2024-04-05 20:51:19
62
pubu :
අනේ🥺🥺🥺🥰
2024-04-07 14:06:16
0
prnzzz :
1st clip is awesome 🥰🥰emotionaly touched
2024-04-06 10:21:26
32
Rashi Jayamanna 💛🌻 :
එ දවස ලගයි 🥺
2024-04-05 20:45:34
32
charunisilva :
අම්මා 😔
2024-05-04 07:20:09
0
shirad senanayake :
අනේ හරිම ලස්සනයි ඒක 💜️මනුස්සයේක්ගේ ජිවිතේ පළවේනි අඩිතාලම අම්මා තාත්තා.
2024-04-06 15:10:56
0
malshanperera668 :
🥹♥️
2024-04-06 11:54:53
0
s_silva66 :
Ape lochana mis 🙏♥️💯
2024-04-09 09:57:29
0
🧿Taashi🧿 :
Beautiful mothers and daughters ♥️♥️
2024-04-06 08:00:39
0
ꜱᴀɴᴅᴜɴ ꜱᴏʟᴏᴋᴀʀᴀ 🇱🇰 :
1 clip😫🤍 emotions
2024-04-06 07:10:47
0
aysun_31 :
මටත් මේ වගේ අම්මා කෙනෙක් හිටියානම්🥺
2024-04-06 09:34:37
0
himaya samudi :
Lochana miss♥️
2024-04-05 20:42:49
32
Roshel :
ඉතින් තාමත් මට ඒ සිද්ධිය මතකයි.teacher ගේ බෑග් එකේ තිබ්බ රිබන් පටියක් දුන්න. කවදාවත් අමතක නෑ මට. ආදරෙයි මගේ ටීච් ගොඩක්.🥰
2024-04-06 05:42:44
4
Soseh 💗💫" :
ane lochana miss🥺❤️
2024-04-07 07:49:34
0
Thiha 💕 :
දවසක මගේ අම්මයී මමයී 🥺❤️
2024-04-06 05:19:34
0
To see more videos from user @shanukx, please go to the Tikwm
homepage.