@sanuu_quotes: හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං 🙂🤍 #fyp #fypシ #foryoupage #viral #quotes #sinhalaquotes #goviral #trending #aesthetic #church #sanuu_🤍🥀✨

JustSanuu 
JustSanuu 
Open In TikTok:
Region: LK
Sunday 26 May 2024 08:16:28 GMT
391417
51251
1842
2844

Music

Download

Comments

_mr.yasas_
mr.yasas :
අන්තිමේදි එයා වෙන කෙනෙක්ගෙ උනා ☺️💕
2024-06-01 10:28:00
3
__.ima_ya.__
Ima 💋! :
ඒත් අයිති නැති හිතකට… ආයේ කාටවත් ආදරයක් නොහිතෙන තැනටම ඇබ්බැහි උනා ඒ හිතට 🙂💔
2024-05-26 13:43:07
9
noti_chala_2005
꧁🥀𝑵𝒐𝒕𝒊 𝒄𝒉𝒂𝒍𝒂😈..❦𝕮? :
හ්ම් 🙂
2024-08-22 14:09:27
0
loshani_thennakoon
•°Losh_ee*:💐❤️‍🩹 :
මාගෙ ඒ කව්රුත් නොදන්න ඒකපාර්ශ්වික ආදරය🥺
2024-07-13 10:14:12
0
achiey__00
achiey__🤍 :
❤️🥺 ඒකපාර්ශවික ආදරෙත් මාර ලස්සනයී
2024-05-27 18:30:54
23
loku__putha__xx
𝐒𝐈𝐓𝐇𝐔 𝐁𝐎𝐘 🇦🇪 :
අවසානෙට නැත්තටම නැති උනා 😭
2024-05-31 15:11:27
5
bebegirl563
Yuwani tt 1M! :
මමත් කෙනෙකුට ඇබ්බැහි උනා ඒත් එයා වෙන කෙනෙක් ට ඇබ්බැහි වෙලා 🥺💔එයාට කවුරුත් නැති කාලේ ලගින් ඉදියේ මම ඒත් එයා මාව එපා කියලා වෙන කෙනෙක් ලගට ගියා 🥺😔
2024-05-31 02:54:22
7
dinithperera4
Dinith perera :
මම නිහඩ උනා💗
2024-05-26 11:46:31
7
thenumi7009
🍃✨ THENU ✨🍃 :
මම නිහඩ වුනා අන්තිමට 🥺💔
2024-06-08 14:58:29
1
nisaldevinda852
Nisal Devinda :
එයත් බොරු කරද්දි දැනෙන විදිහ😊
2024-05-26 12:40:45
1
sheron_0627
sheron perera :
moratuwa st. Sebastian's church 😇❤️
2024-06-13 00:49:44
2
sadaruwan197
_Y_ 💋 :
මටත් ඇත්තටම ආදරේ කරන කෙල්ලෙක් හම්බ වුනානම් ඒත් මට පිනනෑ 🙂💔🖐
2024-05-26 18:24:25
3
tdm_naruto94
ᴛᴅᴍ┃N A R U T O ᳀ :
♥️ow
2024-06-03 14:38:20
1
theekshanax_07
𝐓h𝐞𝐞𝐤𝐬𝐡𝐚𝐧𝐚 🐼🤍 :
එයා හිතන්නේ බනින්නේ වෙනස් වෙලා කියලා එත් ඇත්තටම ආදරේට බනින්නේ කියලා එයා දන්නවා නම් 🥺💗💐
2024-05-26 18:26:37
3
savyy_gamage
𝑺𝒂𝒗𝒚𝒚𝒚 :)🤍 :
ආයේ කාටවත් ආදරයක් නොහිතෙන තැනටම ඇබ්බැහි උනා ඒ හිතට 🙂💔
2024-05-26 16:22:26
4
_isuru_salitha_
isuru💀🖤💸 :
කාලයක් ආදරේ නිසා විදෙව්වා ඒත් අහම්බෙන් මගේ ජිවිතේ නැති උන සතුට අරන් ආපු ඔයාට මම ආදරේයි.🥺💗මම දන්නෙ මගේ අවසාන ආදරේ සහ අයේ කාටවත් ඇබ්බැහි නොවෙන තරමට අන්තිමේ ඔයාට ඇබ්බැහි වෙලා.🥺💗මාවත් තේරැම් ගත්තානම්
2024-05-26 19:15:39
6
maashi.adikaram
Maashi Adi :
Avishka dilshan❤️🥰
2024-06-03 18:42:26
2
achinthaaa
ACHIYA .. 💗☘️ :
අදටත් මන් එයාට ගොඩක් ආදරෙයි . එත් එයා අද මන් ලග නෑ . ❤️🥺
2024-05-26 15:47:08
6
mr__chathu__official__
_ _Chathu_ _ :
ඒත් එයා මගේ නෙමේ 🥺💔
2024-06-05 00:54:52
1
binarasathsara26bsk
Binara Sathsara Vocal 🧿(BSK) :
යන තැනක කියලා ගියා නම් එයා මාත් සතුටින් අද🥺💔
2024-05-26 14:48:09
1
niku_bbh10
𝙉𝙞𝙠𝙞𝙞__🌬️🧚🖤💋' :
ආයෙත් කාටවත් ආදරේ නොහිතන තරමටම ඇබ්බැහි වුණා ඉතින්.මොනා උනත් එයා මටත් වඩා සතුටින් ඉන්න ඕනේ 🙂🦋
2024-06-06 00:46:52
1
thamasha2000
Sachiii 💋💀 :
(S) 🥺😞❤️‍🩹
2024-05-26 20:31:05
1
dinithi6666
Dini🪽 :
hmm♥️
2024-07-07 15:50:02
0
koshaleefdz
K Fernando :
ape church ekah❤️😻
2024-12-02 17:00:03
1
thanu3273
Thanu :
ඇත්ත වෙන ඉන්ව එපා වෙන තරමටම හිතට දැනුනා එයාව එත් එයා මන් එක්ක නැ💔😞
2024-06-03 07:56:08
1
To see more videos from user @sanuu_quotes, please go to the Tikwm homepage.

Other Videos


About