@iamanjulymaree: ආයුබෝවන් ශ්‍රී ලංකා ♥️ ලෝකයේ ප්‍රධානම ගුවන්සේවය වන කටාර් ගුවන්සේවයේ ලංකාව නියෝජනය කරන ගුවන්සේවිකාවක් වීම ගැන මා හට දැනෙන්නේ අහිංසක ආඩම්බරයකි . අඩි 40000 උස මහා ගුවනේ ජිවිත ගනණක වගකීමත් දරාගෙන උසස් සුරක්ෂිත සුවපහසු, විශ්වාසනීය සේවාවක් ලබාදීමට කටාර් ගුවන්සේවයේ අපි ඇප කැප වී සිටින්නෙමු. අපත් සමග ගුවනේ පියාසර කරන ඔබට ස්තුති මම කටාර් ගුවන්සේවිකා Anjuli Fernando♥️ #cabincrew #cabincrewlife #aviation #srilankancabincrew #worldcabincrewday #travel #flightattendant
Anjuli | The Cabin crew
Region: QA
Friday 07 June 2024 10:15:30 GMT
Music
Download
Comments
𝙋𝙧𝙖𝙠𝙖𝙨𝙝𝙮𝙖♥️🌼✨ :
Oya cabin crew diploma eka kale koinda akke💗
2024-07-29 17:58:37
2
dinesharangani4 :
මගෙත් තිබ්බ එක ම හීනයක් මට ඒ හීනෙට යන්න බැරි උනා 😞 congratulations akkiya oya lassanai 🥰 ❤
2025-09-14 03:20:13
1
Loki boy🐕🐩 :
පුදුමාකාර සතුටක් දැනෙන්නේ. මෙහෙම හරි දකින කොට. පරිස්සමෙන් වැඩකර ගන්න පුතේ . දෙවි පිහිටයි 🙏❤️🙏
2025-09-12 07:24:41
0
__🥀🍃රවිදු දිල්ශාන් __🥀🍃 :
අඩි ගාන දැක්කම් ,පපුව නතර උනා🥺.,තුනු රුවනේ සරනයි ,ඔයාට 🙏❤️
2024-08-11 15:21:19
4
Rishvi :
proud of u akka ❤️
2024-06-08 05:44:35
1
kaviduwa🇯🇵 :
Proud of you anjuli akke ✨♥️
2024-06-08 09:17:54
1
𝑨𝒏𝒋𝒖 𝑰𝒓𝒐𝒔𝒉 :
සතුටුයි....congratulations 🤍💜️💚🧡
2024-06-08 06:04:52
1
Tharusha🇦🇪🪬 :
wow ❤️
2024-08-04 05:39:32
1
@Sk..........☸ :
Congratulations ❤️🌹
2024-08-12 19:11:20
1
isuru🇷🇴 :
congratulations 🎉🎉🎉
2025-09-12 18:26:10
0
danushkakosala :
ade a tone eka ❤️
2024-06-07 13:21:33
1
paba :
බුදු සරණය.🙏🙏🙏🙏
2024-06-20 07:34:22
1
Gimyyy !🧿✈️ :
dream job 😍😍
2024-06-08 10:37:00
1
Chndima Kumari Kumar :
Qatar ❤️
2024-06-10 15:24:32
1
Sach :
my dream 🥺💗
2024-08-08 17:30:54
1
SEWWANDI HEENKENDA :
🥰 ඔයාලට දළදා සමිදු පිහිටයි අක්කේ ❤️
2024-07-25 14:42:11
1
H.D.x_D :
Hi, I received invitation for an interview for cabin crew. Can u please let me know how should I prepare my self for it ??
2025-05-05 23:21:53
1
N͟i͟m͟a͟s͟h͟a͟a🐣💗 :
Dream🥺❤️
2024-08-01 07:47:09
2
dustytrail :
This is really a disguised message. Hope everyone there in Doha is ok. Be safe 🙏🙏
2025-09-09 14:39:54
1
Apsara Sadamali Sada :
congratulations 👍👍👍❤❤❤❤
2025-09-14 08:49:42
0
_buddi_x :
beautiful 😍
2024-08-02 07:25:18
1
Chanu_🦂💸🇯🇵 :
Wow 💖
2024-07-31 07:16:57
1
Supun Rox311 :
🤟🤟🤟qatar adarei
2024-08-11 15:04:47
1
Kasun Dheerasena :
congratulations 👏🎉 sister,
2025-09-12 05:03:58
0
Dasun Fernando :
proud of you
2024-06-07 19:20:58
1
To see more videos from user @iamanjulymaree, please go to the Tikwm
homepage.