@diary_of_thiwaaa: ඉතින් අම්මේ මතු ආත්මයන්හීත් මාගේම අම්මා වෙලා ඉපදෙන්න ඕනේ.... මන් ලගින් හැමදාම ඉදලා මාව තනි නොකරපු එකම ගැහැනිය ඔයා අම්මේ.... 🥺🌍❤️ . . . . . . . . . . . . . . . #amma #momlove #Love #son #status #viral #trending #feel #onemillionaudition

'Diary of Thiwa'🌻💗 !!
'Diary of Thiwa'🌻💗 !!
Open In TikTok:
Region: LK
Monday 17 June 2024 05:19:27 GMT
501230
27956
452
2529

Music

Download

Comments

podisadu181
🥺🍃𝐫𝐞𝐯.𝐊𝐕.𝐭𝐡𝐞𝐫𝐨🥺🍃 :
ප්‍රේමය තිබුනෙම අම්මගේ ඇස් වල, පන යනකම් බැනපු වචන වල, උණු උණුවේ කවපු බත් කටවල් වල, රෙදි කදු ගණන් හෝදපු දෑත් වල, සැබෑ ප්‍රේමය තිබුනේ අම්මා ළග විතරයි..... 😭💗
2025-10-27 10:21:59
1
blue_b3rry_14
<|🍃💔deshu/දෙශු/தேஷான்|>🖤 :
ඇයි අම්මේ මේ ලොකෙ මාව තනි කරලා ගියේ 😔💔
2024-08-05 17:26:13
54
nothypethu
• P A T H U :)💍🤍📍 :
අනෙ මගෙ රත්තරන්ල දෙන්නා ❤️🥺 එයාලාට ම්න් ගොඩක් ආදරෙයි ❤️🥺
2025-10-29 14:52:47
0
baby.thio
🧚🏻‍♀️ Queen _💕 :
හැම අම්මම එකවගේ නෑ💔
2025-10-21 16:37:12
0
ytzz2006
𝐘𝐭𝐳𝐳 🌈💦 :
අම්මගේ අගේ තේරෙන්න ටික දවසකට අපෙන් ඈත් වෙන්නම ඕනේ 😪❤‍🩹🫶
2025-10-02 15:41:17
2
keshari.dissanaya
Keshari Dissanayake :
මගෙ පන අම්ම🩸🫀
2025-10-10 05:55:04
0
swarnamali56
-----ස්වර්ණමාලි----$----$----$ :
හිටියා නම් 😔අම්මා 🌎
2025-09-20 16:24:08
1
princess_tina08
𝐓𝐈𝐍𝐀 :
අම්මයි අප්පච්චියි දෙන්නම 🥺❤
2025-10-01 10:42:38
1
samarasinghativanka
Lasi :
ප්‍රේමය තිබුනෙම අම්මගෙ ඇස් වල, පණ යනකල් බැනපු වචන වල, උණු උණුවේ කවපු බත් කටවල් වල, රෙදි කඳු ගනන් හෝදපු දෑත් වල, සැබෑ ප්‍රේමය තිබුනෙම අම්මා ළඟ විතරයි 🥺
2025-08-31 17:48:52
3
damminanda
Dammi Nanda :
mata inna amma vitarai😥😥😥
2025-08-18 15:15:07
0
voicewithama1
🎙️ Voice with Ama ♥️ :
voice එකක් කරන්න අවසරද 🙂❤️‍🩹📌️
2025-08-29 19:23:56
1
_diyaa_zzy
Ꭰօʀᴀᴀ..💕🦦 :
මං මාගෙ රත්තරන් අම්මාට ගොඩක් ආදරෙයි!!🥺🙏♥️
2025-01-17 18:20:12
4
n_e_t_h_m_i04
💗 N_e_t_h_m_i 💗 :
මටත් හිටියනම්
2024-10-16 13:23:50
4
__dezh_
C h Λ L y y ᥫ᭡ :
අම්මා = පණ ❤️❗️
2024-08-14 06:38:51
8
scanner_srilanka
@Ashii 🤍🦋 :
අම්මා ❤️"
2025-05-19 23:49:22
0
ishinigirl8
𝐈 𝐬 𝐇 𝐢 < : 💐🐰🍒 :
අනෙහ්🙂එයා ඉදියනම්🥺💖
2024-06-17 14:55:44
1
gauri.ashi
G_a_u_r_y_a 💫🐼🌸 :
love you mom❤🥺
2024-08-15 11:54:49
0
dasu.gamage0
?𝐷𝑎𝑠𝑢 𝑔𝑎𝑚𝑎𝑔𝑒.♡ :
අනෙ මටත් හිටියනම්🥺💔. අම්මගෙ ආදරෙ ලබන්න තරම් පිං කරලා නැතුව ඇති..😔💔
2025-04-03 16:13:28
0
ravidu.udara7
A. G. 🤫නොටි. සුද්ද 🤫 :
අම්මේ මං ගෙඩක් ආදරේයී 🥺❤️
2025-07-07 16:16:55
0
user9124497132769
චබී girl......😊❤ :
අම්මා වගේම ආදරේ කරන කෙනෙක් ඉන්නවා ඒ තමයි කිරිඅම්මා එයාගේ ආදරෙත් ඒ වගේමයි 🥰🥺
2024-06-17 13:27:48
50
user4851381581605
Rowdy girl :
එතකොට තාත්තා 😊
2024-09-09 02:42:47
2
oshan.76
Oshann🦅. :
ai bn තාත්තා pita ekekda ubala හැමෝටම ආදරෙයි mage තාත්තෙ💗🥺
2024-08-31 15:10:54
12
sasiya_ff
𝐒𝐀𝐒𝐈𝐘𝐀 𝐅𝐅 🪬🕸🍁 :
අම්මා තාත්තා ❤️🙏🥺
2024-08-31 02:48:21
0
nimeshpramuditha
RIP🤍 :
mom❤️🥰
2024-08-25 01:37:10
0
To see more videos from user @diary_of_thiwaaa, please go to the Tikwm homepage.

Other Videos


About