Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@2000smothafka: Who remembers this song? 😭🤣 #2000s #00s #chacarron #chacarronmacarron #oldyoutube #2007youtube #2007 #2008 #elchombo #windowsxp #supermario #mario #gifs #brainrot #2000smemes #2008youtube #windowsmoviemaker
2000sMothafka
Open In TikTok:
Region: US
Monday 15 July 2024 02:06:45 GMT
970003
120675
1684
27218
Music
Download
No Watermark .mp4 (
2.55MB
)
No Watermark(HD) .mp4 (
1.63MB
)
Watermark .mp4 (
2.17MB
)
Music .mp3
Comments
𝐇𝐚𝐝𝐞𝐬 :
That OG brainrot used to hit different
2024-07-15 17:22:27
17713
Ian :
I miss old YouTube, so simplistic 😭
2024-07-15 07:22:12
12777
Hardcore Listener :
isn't the story behind this that it's either a guy trying to sound English or he's deaf? I know it has some funny story
2024-09-28 14:27:27
0
ArtO☆ܡܲܪܝܲܡ :
this was my skibidi toilet
2024-07-27 03:34:25
3785
amzormarni :
i haven’t heard this in so long😭😭😭😭
2024-08-01 18:55:47
2241
Lrod20007 :
Real ones remember this song with the horse in the background
2024-07-15 03:53:17
8228
Sss :
anybody remember thr batman version???
2024-07-15 17:44:42
1000
SlimjimVEVO :
2007 brain rot hit diff
2024-07-16 18:49:17
1999
jrdyhendrix :
Glad to of been there when these pillars were being built
2024-08-02 07:35:21
0
em :
being chronically online as a child means knowing this song😭
2024-07-21 02:02:00
1217
Jp :
These were THE TIMES
2024-07-17 09:20:25
4
Chase Wolfenbarger :
Stick figures on crack YouTube days
2024-08-07 04:45:21
4
breadnmilk :
this song scared me as a kid
2024-07-15 05:45:50
1746
spudder :
used to spend all summer on YouTube
2024-07-15 03:10:32
1012
gabby :
I just think of🐶
2024-07-17 18:50:13
4
sophia❤️🔥 :
I have reached unc status
2024-07-20 17:23:49
53
Капибарыч :
How to make it old YT?? Как сделать такой старый ютуб??
2024-07-15 22:11:13
8
Whatever, it’s 2006 somewhere :
When I was little I thought this song was sung by Homer Simpson.
2024-07-16 00:44:22
512
jBreen237 :
haven't heard this in like a decade
2024-08-01 17:58:55
116
Izik Montoya :
Who remember ederted running horse 😂
2024-07-16 19:13:19
50
Scotty :
Two legged horse sound
2024-07-17 03:25:35
269
jose :
i used to get scared of ts 😂😂
2024-07-31 22:53:57
4
B :
Deji💀💀
2024-08-01 19:07:57
175
krusty :
I used to be terrified of the one with the horse running 😭
2024-07-17 04:00:45
144
Jumex :
ahh youtube 2005
2024-07-15 20:05:43
100
To see more videos from user @2000smothafka, please go to the Tikwm homepage.
Other Videos
Cuando me invitaron al entrenamiento.🤣 #nuevomomento #inspira #entretenimiento #coachingtransformacional #vota4 #CapCut
#fyp #beautiful #villas #gardens #flowers🌼🍁🌸 #foryoupage #tiktok
💜🇦🇿✊🇦🇿✊🇦🇿✊🇦🇿✊🇦🇿🇹🇷✊🇹🇷
¡Llegamos a San Miguel! 🤭❤️😈 #gatitas #sanmiguel #estres #universitarios #terapia
Laundry day
බණ්ඩාරලාගේ කාන්තාවෝ, බිසෝබණ්ඩාර ලා ය. එවැනි බිසෝබණ්ඩාරලා බොහෝ ය. 1. යටිගල්ඔලුවේ බිසෝබණ්ඩාර 2. කුඹල්ඔලුවේ බිසෝබණ්ඩාර 3. සෙණකඳ බිසෝබණ්ඩාර 4. නීලවතී බිසෝබණ්ඩාර 5. උඩුකිඳ බිසෝබණ්ඩාර 6. දුනුමාලේ බිසෝබණ්ඩාර යනු ඉන් කිහිපයකි. දරුවන්, 'කුමාරබණ්ඩාර' වේ. පිරිමින් විශේෂයෙහි, මහබණ්ඩාර, කුඩාබණ්ඩාර, ළමා බණ්ඩාර, ටිකිරිබණ්ඩාර වශයෙන් විශේෂණ් යෙදේ. කෙසේ වෙතත්, බණ්ඩාර යන්න වැද්දන් කෙරෙහි ද යෙදි තිබේ. 'බණ්ඩාර වැද්දන්' ලෙස කංකාරියේ දී පිදෙන දෙවි කට්ටුවක් ද සිටී. මාගේ විශ්වාසය නම්, බණ්ඩාර යන්න ගොවිගමයන් සඳහා හෙදුණු හුදු ගෞරව නාමයක් පමණක් වන බව ය. උඩරට ඇතැම් ප්‍රදේශවල, කිසියම් ගමකට අලුතින් පැමිණ බින්න බහින පිරිමියෙකු හැඳින්වීමට නිරායාසයෙන් ම බණ්ඩාර නම යෙදෙයි. දන්තුරෙන් ආ තැනැත්තා, දන්තුරේ බණ්ඩා(ර) ය. දුම්බරින් ආ තැනැත්තා දුම්බර බණ්ඩා(ර) ය. එය වර්තමාන ව්‍යවහාරයේ 'මහත්තයා' යනුවෙන් යෙදෙන ආමන්ත්‍රණයට සමාන යැයි මගේ විශ්වාසය වේ. 'බිසෝබණ්ඩාර' යනු ද එවැනි ම ය. ගොවිකුල කාන්තාවන් විෂයෙහි එය යෙදෙන්නට ඇතැයි සිතිය හැක. සැබෑ හන්දුරු හෙවත් ව්‍යවහාරිත රදල උප කුලයේ කිසිවෙකුට 'බණ්ඩාර' යෙදී නැත. යම් රදල යැයි කියනු ලබන පෙළපතකට 'බණ්ඩාර' යන්න එකතු වී ඇත්නම් ඉන් ස්ඵුට වන්නේ ඔවුන්, ගොවිගම කුලයට අයත් බවත්, පසුව රාජප්‍රසාද ලබා හිමි වූ තනතුරුධාරින් වන බවත් ය. උඩරට සැබෑ රදළ පේරුවේ පෙළපත්වලට 'බණ්ඩාර' යන්න එක් වී නැත. ඇතැම් විට පසුකාලීනව එකතු කරගෙන තිබිය හැකි වුවත් 1815ට පෙර සන්නස් ආදියෙහි එසේ යෙදී ඇති තැන් සෙවීම දුෂ්කර ය. එවැනි පෙළපත්වලට උදාහරණ කිහිපයක් මෙසේ ය. 1. ඇහැලේපොල විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර 2. කපුවත්ත විජයසුන්දර රාජකරුණා නවරත්න බණ්ඩාරනායක 3. කැප්පෙටිපොල රාජකරුණා චන්ද්‍රසේකර වාහල තෙන්නකෝන් 4. අමුණුගම දුම්බර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන් 5. ඇරැව්වාවල සේනානායක භුවනෙකබාහු නාරායන රාජගුරු වාහල පණ්ඩිත 6. මාම්පිටියේ අමෘතහස්ත නවරත්න වික්‍රමසිංහ සේනානායක පණ්ඩිත වාහල 7. මුල්ලේගම හේරත් දවුන්ඩසේකර වික්‍රමසිංහ ඒකනායක අභයකෝන් පණ්ඩිත රාජපක්ෂ 8. රත්වත්තේ විජයවර්ධන සෙනෙවිරත්න පණ්ඩිත අභයකෝන් බන්ඩාරනායක 9. දුනුවිල රාජකරුණාධර ඒකනායක ඒකනායක ධර්මකීර්ති පණ්ඩිත වාහල 10. කොබ්බෑකඩුව රාජකරුණා රාජපක්ෂ නවරත්න වික්‍රමසිංහ සෙනෙවිරත්න දිසානායක මේ අනුව බණ්ඩාර යන්න සැබෑ රදල පවුල් විෂයෙහි නොයෙදෙන බව වටහාගැනීම දුෂ්කර නොවේ. නැවත බණ්ඩාර 'කට්ටු' දෙසට හැරෙමු. උඩරට ප්‍රදේශවල මලවුන් දේවත්වයට පත්කිරීම සුලභව සිදු වී ඇත. හැටහත් කට්ටුව, දොලොස්කට්ටුව, හත්කට්ටුව ලෙස කාණ්ඩ කොට, පුදලබන්නේ ද එසේ මරණයෙන් පසු දෙවි බවට පත් වූ උඩරට වැසියෝ ය. ටිකිරි බණ්ඩාර, හෙණකඳ බිසෝබණ්ඩාර, කුඹල්ඔලුවේ බිසෝබණ්ඩාර, යටිගල්ඔලුවේ බිසෝබණ්ඩාර, වන්නි බණ්ඩාර, ගඟේ බණ්ඩාර, නමනැති බණ්ඩාර, අලුත් බණ්ඩාර, කිවුලේගෙදර බණ්ඩාර, දුනුමාලේ බිසෝබණ්ඩාර ඇතුළුව එසේ මරණයෙන් පසු දෙවි බවට පත් බණ්ඩාරලා සිය ගණනක් සොයාගත හැකිය. එමෙන් ම, අලුත්නුවර දේවතා බණ්ඩාර, ඉරරැස් බණ්ඩාර, සඳරැස් බණ්ඩාර, සූනියම් බණ්ඩාර, කලු බණ්ඩාර ආදි, ඉතිහාසයක් අපැහැදිලි පැරණි දෙවිවරු රැසකට ම ද 'බණ්ඩාර' ලෙස යොදා තිබේ. මේ බණ්ඩාර දෙවිවරු සිය බලය පතුරුවා හරින්නේ කිසියම් සීමිත ප්‍රදේශයක් තුළ ය. ගඟේ බණ්ඩාර කොත්මලේ ද, ඉරුගල් බණ්ඩාර හන්තාන ද, වත්හිමි බණ්ඩාර කුරුණෑගල ද ආදි වශයෙන් බලය පතුරුවයි. සෑම බණ්ඩාර දෙවි කෙනෙකුට ම එවැනි බලප්‍රදේශයක් පැවති යි. 'බණ්ඩාර' යන්න උසස් කුලවතුන් සඳහා උඩරට ප්‍රදේශවල දී පොදුවේ යෙදුණු ගෞරවාන්විත ආමන්ත්‍රණයක් බව මා කියන්නේ මේ පදනමෙහි පිහිටා ය. ඒ ගැන දෙස්දෙන ලේඛණ රැසක් පවතියි. කුල සම්ප්‍රදායන් කෙසේ වෙතත්, උඩරට පළාත්වල මානවවිද්‍යා පර්යේෂණයන්ට මෙවැනි අපූරු තැන් ගෝචර වී නොතිබීම සැබැවින් ම කණගාටුදායක කරුණකි. උපුටාගැනීමක් මා විසින් පළ කල වාසගම් පිලිබඳ විස්තර ලිපියේ 2වෙනි කොටස මෙය වන අතර තවත් වාසගම් පිලිබඳ විස්තර ලිපි ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙම් #fyppppp #ceylon #story #storytime #fyppppppppppppppppppppppp
About
Robot
Legal
Privacy Policy