@nimna.2004: ඒ සිද්ධිය තනි වාක්‍යයකින් කියනවා නම් ... ' සමිධ අතුලසිරි බදුල්ල ඉස්පිරිතාලෙදි මිය ගියා ' පොත - මැයි මාර ප්‍රසංගය . කර්තෘ - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල . හඩ - නවිදු වෙලගෙදර @Navindu13 ❤️🎙 මැයි මාර ප්‍රසංගය පොත කියවපු හැමොටම පොඩිම හරි බලාපොරොත්තුවක් තිබුනා සමිධ සංචරණි හමුවිම ගැන ...................😔 * සමහර විට මේ ගස ගැන කියන්න ම ඔබ මෙහි ඇවිත් ගියා විය හැකිය * #මහින්දප්‍රසාද් #මස්ඉඹුල #මැයි_මාර_ප්‍රසංගය #පොත් #කවි #මතක #ප්‍රේමය #Love #lovestory #memories #booklover #book #වයිරල් #poerty #ප්‍රේමය #කවි #පොත් #පොත්_පිස්සෝ #poetry #poetrystatus #BookTok #BookRecommendations #onemillionaudition #viralvideo #viraltiktok #treanding #වචන #සිතුවිලි #ගාල්ලෙ_අපි❤️ #පොත් #කවි #මතක #ප්‍රේමය #Love #lovestory #memories #booklover #book #වයිරල් #poerty #ප්‍රේමය #කවි #පොත් #පොත්_පිස්සෝ #poetry #poetrystatus #BookTok #BookRecommendations #onemillionaudition #viralvideo #viraltiktok #treanding #වචන #සිතුවිලි #ගාල්ලෙ_අපි❤️ #පොත් #කවි #මතක #ප්‍රේමය #Love #lovestory #memories #booklover #book #වයිරල් #poerty #ප්‍රේමය #කවි #පොත් #පොත්_පිස්සෝ #poetry #poetrystatus #BookTok #BookRecommendations #onemillionaudition #viralvideo #viraltiktok #treanding #වචන #සිතුවිලි #ගාල්ලෙ_අපි❤️ #පොත් #කවි #මතක #ප්‍රේමය #Love #lovestory #memories #booklover #book #වයිරල් #poerty #ප්‍රේමය #කවි #පොත් #පොත්_පිස්සෝ #poetry #poetrystatus #BookTok #BookRecommendations #onemillionaudition #viralvideo #viraltiktok #treanding #වචන #සිතුවිලි #ගාල්ලෙ_අපි❤️

Nimna Poornima  📚🌀
Nimna Poornima 📚🌀
Open In TikTok:
Region: LK
Friday 19 July 2024 06:07:41 GMT
82620
6232
336
239

Music

Download

Comments

svsps4
@Shashi.🤍🖤 :
සංචරනි එක සැරයක් හැරිල බැලුවනම්. සමිදටත් සංචරනිටත් ලස්සන මැයි මාර ප්‍රසංගය බලන්න. තිබුනා. ඒත් සංචරනිට ඒකට පිං මදි ඇති. 😔
2024-08-18 02:33:34
1
lemon_taco
Lҽɱσɳ_Tαƈσ🍋 :
සංචරණි මේ කතාව නොකියවනවා නම් මං කැමති.මොකද මේ ඒකපාර්ශ්වික ආදර කතාව කියවලා අපිට මෙච්චර දුකයි නම් සංචරණී ජීවිත කාලෙම දුක් විඳීවි එක පාරක් හැරිලා බැලුවා නම් කියලා!🍃
2025-02-10 03:45:10
1
kavindigunasekara1
K A V I N D I :
Me photo eka gaththata kamak na neda 😌
2024-10-08 13:58:19
1
athulya787
හරිණි අතුල්‍යා❤️‍🩹 :
තිබ්බ හිතේ දුකද මොකද්ද මෙව්වා එකටම දෙමෝදර ගවරවෙල හොයානත් ගියා ලමයෝ 🙂💔
2024-07-19 14:12:52
3
nkbhagi0
𝕭𝖍𝖆𝖌𝖎 :
anee 🥺♥️♥️
2024-07-20 05:31:05
2
gunawardhana......2
Rukshani anjana💗 :
අන්තිමට කියන්න ඉතුරු මෙච්චර යි.. ඒ ලස්සන ආදර කතාව එහෙම්මම අතුරුදහන් උනා 🙂❤‍🩹.. සංචරනි කවදම හ‍රි දැන ගනීවි. ඒ අහිංසක ආදර වන්තයා ගැන ❤‍🩹
2024-08-04 14:19:27
2
laziya1324
L A Z I Y A 🍃📷 :
මේ කල්තොටද ඔයා
2024-07-19 16:51:14
1
_shana_0.1_
SHANA 🦢🥀" :
හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හදුනාන් නැති....පිය සටහන් තබා ගියේ මග බලා උන්නු නුඹ වෙන්නැති.... 🍃🍃🍃🍃🍃
2024-07-20 04:16:04
2
sl_maco
𝐌𝐚𝐥𝐤𝐚 🇱🇰 :
ඇත්තටම සංචරනි මෙක කියවන්න ඇතිද...😔
2024-07-19 13:40:05
14
amaawelivitigoda
Amaa Welivitigoda :
ඒක එක්තරා කතාවක් නම ඇහුනත් හිත රිදෙන ❤️
2024-10-13 11:20:42
2
amalnyyy
𝐀💋 :
ඒ තරම් ලස්සන හදවතක් තියෙන්න පුලුවන්ද මනුස්සයෙක්ට🥺💞
2024-07-23 09:26:31
9
kaushii72
M 🕷️ :
මනුස්සයෙක්ට පුලුවන්ද තවත් මනුස්සයෙක්ට මෙච්චර ආදරෙ කරන්න ❤️‍🩹
2024-10-13 15:23:57
2
the_cake_fairy_by_tharu
The Cake Fairy 🧚 by Tharu :
මටනම් පොත කියවලා ඉවර වෙද්දි හිතා ගන්න බැරි උනා 🥺❤️
2024-07-20 06:38:19
2
sanju_madushani29
Sanju_Madushani29 :
ඇත්තටම මේ සමිධ ද?
2024-07-20 08:37:43
2
geeth..0102
°.。.✰ 𝕊𝕒𝕧𝕚𝕟𝕕𝕚 ✰.。.° :
අදටත් රතු මල් පිරිච්ච ගහක් දැක්ක ගමන් මතක් වෙන්නෙ මැයි මාරම කතාව ❤️
2024-07-31 15:43:40
6
udyogi.godakanda
Udyogi Godakanda :
මටනන් ඔය හරියෙදි ඇඩුනා 🥺
2024-10-02 22:34:39
4
_chathu_3_
Yashodya..♡ :
මතක පිරුණු ඒ මැයි ගස අදටත් ඇය එනකම් බලන් ඇති 💗🙂
2024-07-20 04:49:26
4
hasithaabeywickrama
H a S i t h a :
මතක් වෙද්දිත් රිද්දන කතාවක් 💔🥺
2024-10-16 11:00:48
1
machan_vibe
<=MACHAN_VIBE....🚶 :
කියවපු ලස්සනම කතාව..🥺💔
2024-07-20 04:49:56
3
ashi.wasana
Ashi Wasana :
සංචරනි මේ කතාව කියවන්න ඇති ද ?? කවුද ඇත්තටම එයා 🥺
2024-10-10 04:28:46
7
___seu_z.8
hirushi.___ :
හදවතේ තියෙන එකම පොත 🥺🥰
2024-07-21 01:51:09
1
_dreamy.girl_6
_Dreamy girl_ :
හැමෝටම හමු වෙන්න පුලුවන් උනාට හිමි කරගන්න බැරි වෙනවා🥺
2024-08-22 05:24:48
4
punsaramadumali7
punsaramadumali :
අමතක නැති වචන💗🙂
2024-10-12 16:24:58
3
To see more videos from user @nimna.2004, please go to the Tikwm homepage.

Other Videos


About