@oviamisha: හීන පස්සේ මොනතරම් වේගෙන් දිවුවත්, අමතක කරන්න එපා .. මේ මොහොතේ ජීවත් වෙන්න ..💝 ලස්සන මතක එකතු කරගෙන යන්න 💕 හීන දිනන දවසක .. ආ මග දිහා හැරිලා බලනකොට ජීවිතේ හොදම කාලේ ජීවත් වෙලා නෑ වගේ දැනුනොත් .... පසුතැවීමක් ඉතිරි වේවි ..... ඉතින් .. පුළුවන් විදියට .. මේ ගෙවෙන හැම මොහොතක්ම විදින්න .. දවසක මතක් කරන්න මතක අරගෙන යන්න ... ජීවිතේ දිනන දවසක ආයෙමත් මතක් කර සැනසෙන්න 💝👨‍👩‍👧#happiness #කොරියන්_life❤️ #babywithmom #southkorea🇰🇷

🎀𝔸м𝕚sʰⒶ🎀
🎀𝔸м𝕚sʰⒶ🎀
Open In TikTok:
Region: KR
Wednesday 07 August 2024 15:26:50 GMT
344
34
1
3

Music

Download

Comments

dikson618
Dikson 🤍 :
❤️
2024-09-12 00:53:57
0
To see more videos from user @oviamisha, please go to the Tikwm homepage.

Other Videos


About