@danushkasenadeera: හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය මෙසේ ඇරඹී වගයි… The Kandy Esala Perahera | 2024 #danushkasenadeera #danushkasenadeeraphotography #danushkasenadeeraproduction #themanbehindthelense #weddingphotographer #kandy #esalaperahera #kandyaperahara #sridaladamaligawa #nuwara #kandyesalaperahera2024 #fyp #foryoupageoffcial
Danushka Senadeera
Region: LK
Tuesday 13 August 2024 18:59:46 GMT
Music
Download
Comments
〽️🐾 :
මගේ ලොකුම ආසාව හිනයක් දළදා පෙරහැරේ ඔහොම නටන එක ❤️
2024-08-14 05:37:38
145
vimukavi♥️ :
ape dhana akki♥️
2024-08-14 00:11:28
14
𝗡𝗮𝗱𝘂𝗻 𝗦𝗵𝗲𝗵𝗮𝗿𝗮 . :
ගැහුණු අයට නටන්න පුළුවන් ද දළදා පෙරහැරෙ 🤔
2024-08-15 23:14:37
0
SheFuU 🎀" :
Math asai nuwara perahare natanna
2024-08-22 13:42:37
0
Sudesh Jay 🤎✨ :
Maligawe pera hare ganu lamait ntnn bh kynw ned 🙁
2024-08-14 16:38:38
0
🕊️'𝘿𝙞𝙣𝙪 | 'දිනු | '디누🥀 :
කැමරා කරපු කෙනාගෙ හැකියාව එක මාර ලස්සනයි ඒ ගැණු ළමයත් ලස්සනට නටනවා ❤️🥺
2024-08-13 21:49:21
281
rash :
ලෝකේ කොහෙවත් නැති අපේ සංස්කෘතිය ♥️
2024-08-14 01:32:24
389
Natielly :
Que língua é essa?
2024-08-16 21:17:06
0
Roo🪽 :
මේ දළදා පෙරහැර නේද🥺 අනේ දන්න කෙනෙක් කියන්න පුළුවන්ද මේකේ ගෑනු ලමයිට නැටුම් වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා
2024-08-14 04:07:23
8
Manchi_girl🦋 :
මගේ එකම හීනයක් තමයී කවදාම හරි දවසක දලදා පෙරහැරේ නටන එක .එකම එක පාරක් හරී ඒ හීනය හැබෑකරගන්න තියනවානම් 🥺🥺🙏♥️
2024-08-15 15:25:28
9
Roshen Imasha :
සංස්කෘතිය වෙනස් වෙලා නේද? 😕
2024-08-15 17:25:40
1
සජි සජි :
mn ahala tiyenne ගැහැණු aya dalada පෙරහරේ natanne kiyala eka boruwakda
2024-08-16 11:40:57
0
Asini :
අපෙ සංස්කෘතිය💗
2024-08-14 01:27:46
21
사디브 룩말 455 :
පත්තිනි දේවාල පෙරහැර නෙමෙයි රන්දෝලි පෙරහැරෙ වීඩියො එකක් දාන්න
2024-08-15 14:03:03
0
aanya rathnayaka :
lucky girls 🥰🥰
2024-08-19 17:44:31
0
chathuraniherath9 :
කාන්තාවන්ට නටන්න බෑනෙ
2024-08-15 01:40:16
0
HaLAaa_ 🦋 :
Aawwww 🥺❤️✨
2024-08-18 12:37:35
1
Chanuka Chamali :
Woow
2024-09-12 10:14:35
0
✨ KiNa ✨ :
ලස්සන කෙල්ල❤️
2024-08-15 18:22:44
0
𝕄𝕒𝕕𝕙𝕦 ✨💖 :
මාරම ලස්සනයි අක්කියො.♥️
2024-08-21 15:33:32
0
upananda :
🪻🪻🌿🪻🪻
2024-10-13 10:38:30
0
𝘚𝘺𝘤𝘰 :
ko dakune ayyala nuwara paththe enne nadda🤨
2024-08-15 18:40:50
0
RLH_🪐🫀" :
අගෝස්තුව අයිති නුවරට ❤️
2024-08-14 17:31:02
43
ピユミ・イロシカ ♥️🧿🍄 :
Dana mis😩💗
2024-08-21 19:27:50
1
Nadee Erandi :
මෙවන් සංස්කෘතියක් තියෙන ලෝකෙ එකම රට...❤️❤️ආදරෙයි
2024-08-18 03:33:56
0
To see more videos from user @danushkasenadeera, please go to the Tikwm
homepage.