@gen_z_pods: සම්බන්ධය නැවතුනාට ආදරය නවතින්නෙ නැහැ! (Full Podcast එක Gen Z Pods Youtube Channel එකෙන් බලන්න පුලුවන්) #fyp #foryou #viral #trending #genz #generationz #SecondChancesinRelationships #Romanticrelationships #situationships @nisalisadeepa #Love #romance #podtalk #podcast @sasindu_sahan_tharaka
Gen Z Pods
Region: LK
Monday 09 September 2024 07:08:27 GMT
Music
Download
Comments
🇰🇷아가시 티산야 둘네투.🇱🇰දුල්නෙතු :
@ex ම next උනාම 🙂
2024-09-09 07:51:55
66
Sandeep dilshan :
සැබැ අදරේ දි ex කියලා දෙයක් නැ 🥺
2024-09-09 07:27:06
239
NaUra...🪬🤍 :
මගේ ජීවිතේ මන් අදටත් දුක්වෙන එකම දේ, ඇයි අපිට එහෙම උනේ කියලා 🙂💔.. මොකද මට හම්බුන හොඳම හමුවීම එයා 🥺💗.
2024-11-29 11:23:38
1
dushYan :
කවදාවත් අවදානෙ ගන්න කෙල්ලොන්‍ට podcast mic එකක් හම්බෙන්න හොදනෑ
2024-09-12 03:17:16
26
miki 💕 :
ඇයි ඉතින් චංචලාට තරහ ගිහින්😪
2024-09-09 07:51:36
109
N I S A L :
Ex??? Nah. It’s incomplete love ❤️🩹
2024-09-09 14:37:26
21
Nirshan :
Relationship will stop
but not the love 👌
2024-09-10 13:04:34
4
_mithakshara :
" ආදරේ කියන එක එහෙම නවතින එකක් නෙවෙයි " මට මාවම මතක් උන තැනක් ❤️
2024-09-10 17:39:11
15
Lasantha Kavinda :
EX කියන්නේ අමතක කරල හිටියත් මතක් වෙන චරිතයක් 😐✌️
2024-09-09 09:23:10
8
🇱🇰❤money brother ❤🇱🇰 :
පැහැදිලි උත්තරයක්
2024-09-09 16:06:17
3
Shehan Adikari :
එක වෙලාවකදි ගත්ත තීරනයක් නිසා අද කලින් හිටියට වැඩිය සතුටින් ඉන්නව
2024-09-10 13:33:33
7
lahi_boyz_2223 :
releationship එක නැතිඋනාට හදවතට දැනුණ ආදරයක් කවදාවත් නැතිවෙන්නෙ නෑ ... 🥺❤
2024-09-09 07:36:14
8
𝕋𝕊_𝕃𝕐ℝ𝕀ℂ𝕊 :
කොල්ල සිරාම කතාව කියන්නෙ.. ඒක ඇත්තම ඇත්ත කතාව.❤
2024-09-10 19:05:40
5
KAVINDU_GIMHANA :
ඇයි ඉතිං කෑ ගහන්නෙ 😳... මොනවා උනත් කෙල්ල ලස්සනයි 😳
2024-09-09 08:41:54
43
chamu___priyasad :
මට සාපේක්ශව ඇත්ත මේක. සම්බන්දෙ නැති උනාට ආදරෙ නවතින්නෙ ණෑ. මේක මම Practicly විදින දෙයක්
2024-09-09 17:40:39
25
CHALAKAYA FF :
දෙයක් නැති වෙන්නම ඔනී අගය දැනෙන්න 🥺😔
2024-09-11 18:04:08
6
Nayangani :
ඇත්ත සම්බන්දෙ නැති උනාට ආදරේ නවතින් නෑ.මාත් එකම තැන නවතිනවා.🥺
2024-09-10 06:38:15
4
Shalani Mandakini ❣️👸QUEEN ❤️ :
අද ලග නැති උනත් මගේ ජිවිතේ මට ලැබුනු හොදම කෙනා🥺
2024-09-09 20:48:02
2
Ahinsa Gamage :
ඇත්ත❤️
2024-09-09 09:04:53
5
Zarha *#! :
ඔබ කියපු දේ සමානය දෙයක් ඒ බොට්ටුවේ මම ඉන්නවා
2024-09-10 05:06:26
8
R 🦅” :
sambande nawathunata adare ehemai thama 🥺❤️
2024-09-10 09:35:14
3
Induwara Rivishan :
ee ex mee video ek baluwam🥲❤️🩹
2024-09-09 17:55:46
2
Maneesh Prashanth :
සැබෑ ආදරේ නැතිවෙන් නෑ, පරණ වෙනව විතරයි...🙂💞
2024-09-09 10:29:46
12
~VIHANGA® :
pake logic
2024-09-09 10:14:38
11
To see more videos from user @gen_z_pods, please go to the Tikwm
homepage.