@maneshafernando: ඉස්කොලේ කාලේ අපේ අම්මට හැමදාම ඉස්කෝලේ රැස්වීම්🫣 #viral #viraltiktok #video #tiktokviral #trendingvideo #trendy #onemillionaudition #reality #srilankan_tik_tok🇱🇰 #fun #funny #funnyvideos #foryou #foryourpage #foryoupageofficiall #foryoupag #fyp #fypage #fyppppppppppppppppppppppp #fypage

Mane Girl🎏 ( මනා)
Mane Girl🎏 ( මනා)
Open In TikTok:
Region: PL
Friday 13 September 2024 07:09:41 GMT
1019817
69286
702
629

Music

Download

Comments

nisalk39
니살 가윈다 :
අපේ ගෙදරින් අම්මායි තාත්තායි මට වඩා ඉස්කෝලේ ට අවා 😂😂
2024-09-13 12:17:20
309
vhii12679u
Uvindu De Silva 🍄>> :
ඔය වගේ දෙතුන් පාරක් අරන් ගිහින් තියෙනවා අම්මව office එකට🥲😂🤏
2024-09-13 09:06:47
175
shinhye323
❤ 한국 dream❤ :
මන් නම් නසරානි වැඩ සේරම කරලා තියෙනවා ඒත් කවදාවත් අහු වෙලා නෑ ස්කූල් එකට 😂
2024-09-13 17:51:17
44
.madhu354
භාග්‍යා ❤️🇦🇪 :
😂මරපිය අපිව 😂😂😂😂
2024-09-13 10:34:12
48
fernando_wrml
⁖℘༒ලක්මාල්💞සෙව්වන්දි 🥀꧂ :
අම්මා ගෙන්න කිවුවාම, මමනම් ආය සතියකින් ස්කොලෙ ගියෙ😁😁
2024-11-25 23:52:55
0
shenu947
shenu 🇱🇰🇧🇭🇦🇪🇮🇳...🇯🇵 :
අපේ නැන්දා ඔෆිස් එකේ වැඩ කරන නිසා එයා තමා හැමදේටම ඉන්නේ😂😂
2024-09-13 10:04:42
20
isurulakshan857
Isuru Lakshan 🇱🇰🇯🇵イスル :
Maru acting hode 😂😂😂
2024-11-11 06:38:45
0
nalaka9886
nalaka :
I love you my world. I love you. I'm sorry. I'm not disturbing you my world.😂😂😂😁😁
2024-11-08 20:57:15
0
nd234535
💥💫නිදුකි 💥💫 :
aneeee
2024-09-13 11:29:29
0
dakshi450
💜𝙳𝚊𝚔𝚜𝚑𝚒💜 Tae girl💜😩 :
man😅
2024-09-14 16:32:10
0
alakesanthangavel
Alakesan :
you are good actor
2024-10-26 08:54:05
0
user1865884062445
user1865884062445 :
මාත් කරා මේකම 😂
2024-09-15 07:02:57
0
sha2511514813979
shalini :
අම්මා ඇයි?? කියලා අහන එක තමා මරු 😅😅
2024-09-13 11:51:51
25
nadeenadee3069
SUDU💔 :
දෙමාපිය රැස්විම් නම් කවදාවත් අම්මට නොකියපු මම😂😂
2024-09-16 13:28:25
11
tutu.girl907
@nimsara sewwandi 2010 :
කවුරු මොනවා කරත් මම ඔෆිස් එකෙ🙄👍
2024-09-22 04:48:32
0
user7422315882317
🇱🇰🇰🇼බට්ටි ❤️❤️ :
අම්මෝ එක ම එක දවසක් අම්මි ආවා ඉස්කෝලේ ට එච්චරයි 🫣🤭
2024-09-13 07:53:21
11
user7762666232612
user7762666232612 :
Ammo🥰🥰🥰🥰🥰
2024-09-14 12:38:48
0
umaniisurika797
Uma96 :
මං වගේ....අන්තිමට අම්මා ලොකු රැස්වීම් වලටත් එන එක නැවැත්තුවා....😂
2024-09-20 11:05:19
4
nearbytasty
ThiruThinu :
උඹ නම් පට්ට මචං...😁😁😁
2024-10-24 06:10:48
0
pradeepadimuth
pradeepanilanthi :
නිලියෝ පරාදයි ඇක්ටින් නම් .👌👌👌
2024-10-13 17:17:27
2
udeshi664
Udeshidahanaka :
එහෙම වෙලාම නැහැ ඉස්කෝලෙ කාලෙ මගෙ🥹
2024-09-22 11:59:05
9
mevisdanister
ABHI 92 (ඔෂි) :
අඩො මටත් එහෙම කිප පාරක් උනා මමත් කිවෙ ඔහොම 🤣🤣🤣
2024-09-20 17:07:09
0
sudu4862
subashini sewwandi :
ammo math ohomayi e kale🥹🥹🥹
2024-09-29 15:23:40
0
user4033798581429
dula :
thama yanawa bn 😂😅😅
2024-09-23 17:14:53
0
user9830787431819
anu nisha :
office එකට නොගියානම් මම ඒ සෙනසුරාදා ඉරිදා විතරයි 🤣🤣🤣🤣🤣🤣
2024-09-16 03:34:45
0
To see more videos from user @maneshafernando, please go to the Tikwm homepage.

Other Videos


About