@tishi543: සම්බන්ධයක් ඉවර උනාට ආදරයක් ඉවර වෙන්නෙ නෑ❤️‍🩹 #tiktok #tiktokviral #foryoupage_tik_tok #friends #foryou #Biscoitocut #biscoitoc @din__0312 @Samadhi S. Anjana @Kaviii 💚🌼 @I💕 @K 🫀

ameeliyaa*:*:
ameeliyaa*:*:
Open In TikTok:
Region: LK
Sunday 15 September 2024 00:04:41 GMT
1588224
160002
1252
4957

Music

Download

Comments

chefuresha
Uresha 🖤🇱🇰🇲🇻 :
ආදරේ ඇත්තටම කරපු කෙනෙක් නම් කවදාවත් ඒ ආදරේ නවතින්නේ නෑ😌
2024-10-22 16:08:56
432
jackma.neo1234
jakma :
මුං කව්ද 😂😂
2024-11-12 18:56:55
94
madushanka_gamage_99
_𝐌𝐫_𝐌𝐚𝐝𝐮__99 :
සමහර වීඩියො තියෙනවා මගේ ජීවිත කතාව වගේ..🥺
2025-07-24 02:33:18
0
lochana_wiz
Locha 🇮🇹 :
ආදරේ කවදාවත් ඉවර වෙන්නෙ නෑ ! 💔
2025-07-23 04:59:16
2
sachiwickramasinghe8
Sachini Wickramasinghe :
hmm. next කෙනෙක්ට යන්න එපා ඔය මතේ එක්ක 💚
2024-11-11 11:58:23
34
sanduqueen6
💫⚡ 04: 04 💫⚡ :
ඒ අයියට හිත ගියා..කතා කරන විදිහ ඒ හිනාව
2024-09-19 06:29:43
13
sanka.0169
🖤🇱🇰Jayashan dewage🔥☘️ :
උඹලා දෙන්නා කවුද බං 😅
2025-05-12 04:48:26
22
susa....official
༻༻🅜🅡: 𝘉𝘳𝘰༺༺ :
බලාසිටීමත් ප්‍රෙමයක් 🙂❤️
2024-10-24 04:08:36
77
dhanuska84
dhanuska84 :
දාපු වමනෙ අපාහු කන්නෙ නෑ
2024-11-03 01:35:52
35
malith_hashen
SF_Maliya X2 :
හ්ම්
2024-11-11 08:35:55
1
bikepissaa2037
Bike pissa :
Which country is this
2024-11-24 03:42:45
2
bashana53
B.a.s.h. Boy :
ආදරේ කියන එක එහෙම නවතින එකක් නෙමෙයි 🥺
2024-10-16 04:35:45
119
tharindumayuranga
Tharindu Mayuranga :
අපිට නැති උනාට උන්ට හැම දාම සතුට ලැබෙන්න ඕනි 🤍🫰
2025-07-04 18:47:08
1
user975770281930
kasiya :
කොල්ලො හිතන විදියට කෙල්ලො හිතන් නේ නෑ මේකෙන් තේරුම් ගන්න තිඋඑන්නෙ ඒක
2024-09-17 14:49:20
2
____._021
🇱🇰@_ල_ක්_මා_ල් _🇲🇻 :
😂😂ට්‍රයිකරලා බලන්න ආආස හිතෙයි
2024-09-30 11:58:02
2
shashi_d_rathnayake
Shashi_D_Rathanayake :
අපිත් එහෙම තමා.. අම්මලාගෙ අකමැත්ත නිසා දෙපැත්තකට වෙලා ඉන්න උනත් අපි දෙන්නගෙම කැමත්තෙන් ආයෙ එකතුවෙලා දැන් අපි දෙන්න married 🥰
2024-12-08 07:08:12
4
imandii7
imandiiii :
adare ehemai nawathinne nh ❤️‍🩹
2025-06-15 16:44:04
2
kassa317
Kassa kasa :
උඹලට ට්‍රැක්ද බං 😅
2024-11-20 15:59:57
12
na_____mal
Namal Jayasinghe :
කොල්ලො
2025-06-17 15:57:58
2
sithum_ranasinghe
S 💦 :
කෙල්ලොන්ට ex කියන්නෙ ඉවරයි කොල්ලට respect ❤️
2024-09-17 15:00:15
8
nipuna_sajith
Nipuna sajith :
නැති වෙන්නැනේ එහේම 😳😳
2024-12-04 21:13:25
1
__yuki__quotes
< |YUKI 🫀| > :
කොල්ලෙක් නැති හැම කෙල්ලෙක්ටම මන් ආදරෙයි😌❤️‍🩹🙃
2024-12-12 06:20:29
2
yehan23.76
76 :
මවපු ලෝකේ අපි නැතුව හරි එයාලා එකේ සතුටින් ඉන්නවනම් ඒක තමා ඉතින් වෙන්න ඔනී.ඇත්ත ' සම්බන්ධයක් ඉවර උනාට ආදරයක් ඉවර වෙන්නේ නෑ.මතක ලස්සනයි නම් කවදාවත් හිතෙන එකක් නැ "අප හමුවුයේ මොනවටද කියලා හිතෙයි"කියලා 💗
2024-12-01 01:44:39
1
nishadi.udeshika
Nishadi useshika 💖💖💖💖🧡🧡 :
අනිවාර්යෙන් ආදරේ එහෙම නවතින්නෑ ❤️❤️❤️❤️
2024-12-06 07:40:20
1
dark.k001
Valknut :
සාමාන්‍යයි,, සමහර විට එයා ආයෙමත් හැරෙනකොට අපි ගොඩක් දුර වෙන්නත් පුළුවන්
2024-10-24 14:45:45
2
To see more videos from user @tishi543, please go to the Tikwm homepage.

Other Videos


About