@blackwriter__lyrics: " 🤍🫀🥺 " (හිතෙන දේ ලියාගෙන යන්න !) #overlylyrics #blackscreenlyrics #feel #lovestatus #sinhalasong #sinhalalyrics #formypage #blackwriterlyrics #fypvirel #govirel #highlight #Love #pain #lovequotes #trending #lyrics #oldisgold

● 𝘽𝙡𝙖𝙘𝙠 𝙒𝙧𝙞𝙩𝙚𝙧 <3
● 𝘽𝙡𝙖𝙘𝙠 𝙒𝙧𝙞𝙩𝙚𝙧 <3
Open In TikTok:
Region: LK
Tuesday 17 September 2024 06:43:09 GMT
255216
16784
514
1117

Music

Download

Comments

sunera.fernando
su 🤍🍓🪽 " :
ඒ දවස අවා... කොච්චර කැප කිරීම් කරත් කිසිම පලක් නෑ 😩💗එත් ජිවිතේ අත අරින්නේ නෑ මේ ගේම කොහොම හරි ගහනවා 🥺♥️😩
2024-09-22 06:30:19
38
lasanthi.sri.lanka
D.. N.. :
ඔව් මේ ගෙවෙන්නේ එහෙම දවස් තමයි
2024-10-07 12:19:55
13
pahasara22
A N U W A .." :
තමන්ට තමන් විතරමයි අම්මා තාත්තා ඇරුනම ❤️‍🩹🥺
2025-06-19 15:35:57
0
madhushant429com
™დ❥⊰තනුජ✘මදුශන්⊱❧✫ :
ඇතටම මටත් මගේ හිතේ තියන දුක වේදනාව අහන්න කවුරුහරි හිටියනම්.. මේ දුක අඩු වේන තිබුනා .🥺
2024-09-26 19:35:19
6
kavi.kawushalya
유리 🤍 :
ඒ වගේ දවස් ගත කරමින් ඉනනවා. ජිවිතේම හිස් බවක් 🥹
2024-09-22 17:28:01
6
chutiy065
chutiya :
ඔව් මේ ගෙවෙන්නේ එහෙම දවස් තමයි
2024-10-13 06:20:47
2
m4781501928119
sameera :
හ්ම් 🥹🥹🥹💔💔💔
2024-09-29 03:29:35
2
shanihirunika4
❤shani Bbh❤ :
අනිවාර්යයෙන් 😔
2024-09-27 21:28:36
0
nihara__sulakshana
Nιԋαɾα👿🇦🇪 :
ඒකනම් ඇත්ත😔❤️
2024-10-02 20:35:04
1
user7456317661804
✨️දුනි✨️ :
අවුරුදු ගානක ඉදන් අදටත් ඒ දුක එහෙමමයි...එත් දැන් ඒකට හුරු වෙලා.. කෑගහලා අඩන්න ඕන තැන් වලත් කඳුළක් වට්ටන්නෙ නැතුව ගහක් ගලක් වගෙ ඉන්න මගෙ හිත දැන් හුරු වෙලා.💔
2024-09-28 06:47:39
6
ruhi__293
𝕽𝖚𝖍𝖎 ❤️‍🩹🤍 :
මට මං විතරයි හැමදාම..🥺❤
2024-11-10 16:48:32
0
lahirurukshan1233
user425775318258 :
මේ වෙලාවෙත්
2024-09-29 17:35:59
1
nethmal316
😈.podi sudaa.😈 :
හ්ම්😪💔
2024-09-28 12:46:39
0
kavii_u_ranathunga
SuPuNi🧚‍♀️ :
එහෙම දවස් ගතකරමින් සිටිමි....😁✌️වැටෙන්නේ නෑ හැබැයි 😓
2024-09-25 12:18:05
2
hasimadushan7
හසියා :
මේක අහනකොට හයියෙන් කෑ ගහල අඩන්න හිතෙනවා 🥺 හැමදේම ඒපා වෙලා තියෙන්නෙ 😌 මහා ලොකු දුකාක් හිතේ තද කරගෙන මැරෙන්න බැරි කමට ජිවත් වෙනවා .වගකීම් කියලා දේයක් තියන නිසා ඒ තමයි අම්මා ❤️
2024-09-26 05:15:25
4
izuuu____
𝐼 🪐 :
සැනසීමක් නැති ජීවිත 🙂😂
2024-09-22 19:15:43
0
gimhana3636
Sathsara 🌚❤ :
Fact....🥺🫀
2024-09-29 14:09:07
0
mikigirl09
miki girl 💗🙊 :
හ්ම්🙂
2024-10-08 15:17:57
1
user996342169753
චාමර :
අනිවාර්යයෙන්ම ඔවි දැන් මේ ගෙවන්නේ.ඒ කාලය
2024-09-28 16:46:01
1
kasun.dilshan57
Kasun Dilshan :
ඇත්ත ❤️‍🩹🥺
2024-09-23 16:59:25
0
madhu__4x8
ᴍᴀᴅʜᴜ | 🤍🥀 :
පුලුවන් තරම් අල්ලන් ඉමූ 😊
2024-09-27 20:09:59
2
k.t.s.kaviya
K A V I Y A ♥️ 🇰🇷 :
Fact🥺💔
2024-09-22 19:31:49
0
_d__o_r__a_
Danuwa :
ඒ දවස් තමයි දැන් ගෙවෙන්නෙ 😞😢
2024-09-27 16:48:32
0
_ma_dusha_n.0
_𝙄𝙩'z_𝘿𝙚𝙨𝙝_ 🤍🍂 :
මගේ නංගි 🌹 ඉන්නකල් මං තනිවෙන්නෙ නැ🥰 . එයා නැති ලොකයක් මට වැඩක් නැ. එයා මගේ ජිවිතෙම 🌼🌹
2024-10-31 00:45:32
0
madusasa97
MADU🧸❤️‍🩹 :
හ්ම්ම්🥺💔
2024-09-30 06:38:35
1
To see more videos from user @blackwriter__lyrics, please go to the Tikwm homepage.

Other Videos


About