@nethma130: Dialog එකේ 547 ට තිබ්බ Package එක අද බලනකොට 800 ගානකට කිට්ටු වෙන්නම වැඩි කරලා. 1299 ට තිබුන Package එක 1600 කට කිට්ටු වෙන්නම වැඩි කරලා.. එහෙම වැඩි කරනවට එයාලා කස්ටමර්ලට දීලා තියෙන වාසිය මොකක්ද දන්නවද.. Viber, Imo වගේ මෙලෝ මිනිහෙක් පාවිච්චි නොකරන කිසිම වැඩකට නැති App දෙක තුනක් එකතු කරල.. මේක මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයක්ද ? නෑ ඇත්තටම අනවශ්‍ය දෙයක්. තව ඒක විතරක් දාලා පාඩුවේ ඉන්න පුලුවන්ද ? බෑ තව අපි අතින් කාගෙනත් Data Card දාගන්න ඕන නැත්තන් මේ කිසිම Package එකකින් වැඩක් කරගන්න බෑ Phone එකේ වෙනම Data නැතුව.. මේවා ඔක්කොම ඇවිල්ලා නමට Packages කිසිම දෙයක් සර්ච් කරන්න බෑ.. වට්සැප් කෝල්ස් නොටිෆිකේශන් එන්නෙ නෑ.. මේ තරම් සක්කිලි විදිහට කස්ටමර්ලට සලකන, කස්ටමර්ලව හූරගෙනම කන්න හදන කම්පැණියක් මත්තෙම එල්ලිලා ඉන්න වෙලා තියෙන්නේ ලංකාවේ වෙන කිසිම Sim එකකට හරි හමන් විදිහකට Signal නැති වීමේ අඩුපාඩුව නිසා.. ඒත් තවත් මේක ඉවසන් ඉන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ.. Dialog එක අතාරින්න කැමති උන් එකතු වෙයල්ලා.. මේකත් රැල්ලක් කරගන්න පුලුවන් උනොත් අපිට උන්ටත් හොද පාඩමක් උගන්වන්න පුලුවන් වෙයි.. වෙන Signal තියෙන Sim එකක් බලලා මාරු වෙන්න බලන්න. දැනෙන්න දෙයක් වෙන්නම ඕන ඕකුන්ට ඇස් ඇරෙන්න කොහොමත්. මොකද මේවා අපි සල්ලි ගෙවලා පාවිච්චි කරනවා මිසක් අපිට පිනට ලැබෙන දේවල් නෙවෙයි. හරි ගාන වැඩි උන එකත් පැත්තකින් තියමුකෝ හැමදාම එකම ගානට හැමදේම තියෙන්නෙත් නෑ කියමුකෝ.. ඒත් අපි ඒ ගෙවන ගානට වත් හරි හමන් සර්විස් එකක් දෙන්න බැරිනම්, ඒ බැරි වෙලත් හූරගෙනම කන්න හදනවනම් ඇත්තටම ඒ වගේ සර්විස් එකක් අපිට මොන මඟුලකට ? කාලයක් යසට තිබුන Airtel එකත් අරගෙන කෑවා මුන් සක්කිලි හැත්ත.

NETHMA SUBODHA
NETHMA SUBODHA
Open In TikTok:
Region: LK
Monday 23 September 2024 17:59:23 GMT
204738
7994
1246
623

Music

Download

Comments

.pcmaduwa
𝙄ˢ´_𝙃ₐ´_𝙉 🇱🇰>>🇦🇪^ :
ආ කමක් නෑ අපි hutch 🥰
2024-09-24 03:14:09
395
chathuranganuwan283
Chathuranga nuwan 😏😎 :
dialog සිම් අයින් කරන රැල්ලක් හදමු
2024-09-24 08:21:56
230
aiyomi1
❣️🌻Harshi🌻❣️ :
සිරවටම ඇත්ත අපිත් කල්පනා කරන්නේ මොකටද මාරු වෙන්නේ කියලා මාසේකට මෙහෙම ගියොත් 4න් එකටත් 2500ක් විතර යන්වනේ
2024-09-24 08:59:03
1
user73698758
user736987 :
hutch ❤️wanniye untanm signal aul athi 😅
2024-09-24 02:34:16
61
sumudu239
sumudu :
Airtel 909 👍👍👍
2024-09-24 04:35:08
22
dushan4477
DUSHAN :
hutch දාගන්න.මම dialog sim එක ගත්තෙ 2008 තවම ඒක තියෙනවා.ඒත් int වලට පාවිච්චි කරන්නෙ hutch
2024-09-24 02:21:17
36
_mr..dilshan_
𝙈𝙍_𝘿𝙄𝙇𝙎𝙃𝘼𝙉🇲🇾.. ? :
dialog package daannh,hutch daanne
2024-09-24 04:36:01
55
user2424484502807
නිමන්ති :
ඩයලොග් සිම් එක අයින් කරලා දානවා
2024-09-24 02:32:04
62
.chami.girl5
ツ匚卄卂爪丨🧚‍♂️┃🫶ツ :
dialog pakej eka wadi kalaa 😣😭 unta hodak wenne na
2024-09-24 13:32:26
1
sadhews
S-DeW 🖤🍒 :
Airtel 909 😚😁
2024-09-24 03:56:02
15
aparnalive
Aparna Live🧿 :
Airtel is best
2024-09-24 00:57:54
13
hasantha1danesha
hasantha danesha :
මගෙත් ඩයලොග් තිබුණේ මම මොබිටෙල් වලට මාරු වුනා
2024-09-24 07:20:54
3
123zorooo
Zoroo :
Mobiteluth ohomai . Enna enna package wala gana wadi karanawa . Habai Dialog walata wada nm hodai 👍
2024-09-24 02:16:06
59
appuhamy1964
විජය රත්න :
Airtel hutch දෙකම dialog අරගෙන ඉවරයි දැන් කරන්න දෙයක් නැත
2024-09-24 05:10:14
1
bb484493
BB :
hutch super hoda package ටිකක් තියෙනවා 4g th තියෙනවා
2024-09-24 04:39:18
29
hiruhiru160
❤️ヒル❤️‍ :
Mobite luth ohommamai...😪
2024-09-24 01:05:21
12
lakshi5944
Lakshi :
Hutch 909 unlimited any network call,data🙂🙂
2024-09-24 03:47:25
14
___mali____
M🐺🖤 :
Mn dnuth dmm ema dyk nhne 547
2024-09-24 05:04:11
3
mahesobaj1z
mashi :
ekanam atta...balan iddi wadi krnne... melo wadak nati service ekak
2024-09-24 01:20:42
11
hasiya_0731
𝐇_𝐚𝐬𝐢𝐲𝐚𝐡_official ☞ :
Dialog sim eka puchchapu man😓👍
2024-09-24 08:49:35
1
edwardlk7
Edward :
mobitel දෙකම එකයි
2024-09-24 03:52:15
12
lokiinlab430
Lowqey 💥 :
Dialog, Mobitel දෙකම තකට තක 😥
2024-09-24 10:03:22
1
chathura.isuru
Chathura Isuru :
cad eka 149 ned dn🙂
2024-09-23 20:30:31
2
sanuofficial54
❤Sanu official❤ :
hutch walata maru una meka balalama❤️
2024-09-24 08:15:12
4
dananjayanirosha6
💮🖤ᴅᴀɴᴀɴᴊᴀʏᴀ ɴɪʀᴏsʜᴀɴ🖤 💮 :
Hutch hondai 👍
2024-09-24 02:27:10
16
To see more videos from user @nethma130, please go to the Tikwm homepage.

Other Videos


About