@ama_official0.1: quote එකක් ලියාගෙන යන්න " මයකාරී හවස්වරු" ගැන,. video එකයි comment වල තියෙන ලස්සන quotes යි දෙකම ඇඩ්මින්ලා අරන් video හදන්න 🥺🫶🏼 #fyp #foryoupage #foryou #fypage #fyppppppppppppppppppppppp #fypシ #onemillionaudition #onebillionaudition #viraltiktok #trending #eveningvibes #evening #beach #beachvibes #sun #sunset #cloud #clouds #sky #sea #seaview #background #backgroundvideo #backgrounds #for_admin #for_admin❗ #for_admin❕ #ama_001 #ama_official #ama_background #sayuru_nirmal #foradmin #foradmin❗️ #foradmin❕ #mind #mindset #whatsappstatus #quotes #cinematic #cinematography #aesthetic #aesthetics
𝗔𝗠𝗔 ☁️
Region: LK
Sunday 20 October 2024 13:07:26 GMT
Music
Download
Comments
Abhishek Silva 🇱🇰 :
අහස" කදූලුවලින් වැසි ගිය හැගිම් වල සිමාවක්"❤️
2024-10-20 13:19:18
17
deepthi 🎧🌸✨️ :
තනිකරම ඇබ්බැහියක් කියාගන්න බැරි තරම් සැනසීමක් 😭❤️🫶
2024-10-20 13:25:41
5
😼🌸🤍✞°•𝕂𝕦𝕊𝕙𝕚•°*☠💝👀 :
ජීවීතේ හරි ලස්සනම හවස්වරු ගෙවිලා ගියේ, කාටවත් නොකියපු දුක් ගොඩක් එක්ක තනියම....💔
2024-11-08 12:01:48
2
JustNᴀᴅᴜɴ🫀" :
මායාකාරී හවස්වරු කියන්නෙම ඇබ්බැහියක් වගේම සැනසීමක්...🥺❤️🩹
2024-10-21 09:34:01
17
_Th1saa.🐦🔥 :
“දෙවියන්ගෙ චිත්‍රයක්" ✨❤️
2024-10-20 14:32:52
3
Nima quotes :
Wowwww 🥹🥰
2024-10-20 14:22:38
2
Gᴀᴍɪɴɢ 乙ᴇʀᴏ :
feel 💆♂️
2024-10-20 14:10:08
0
@Dila24🦕💗 :
කලාතුරකින් එන මායාකාර හවස්වරු මගහැරගන්න එපා...🧡
2024-10-31 07:00:37
0
කෞශි | Kaushi | 카우시 👀😇 :
ඉර බැහැගෙන යන සවස් අහස දිහා බලන් ඉන්න එකත්, මාරම ලස්සන Feeling එකක්.
විඩාබර හිත් නිදහස් කරන මායාවක් 😇🖤✨️
2025-02-01 18:57:16
1
𝗞𝗔 𝗭 𝗨𝗡 :
කලාතුරකින් හමුවන ආදරනීය හවස්වරු මිස්කරගන්න එපා 🧡✨
2024-10-20 13:45:48
7
nethaka.seth :
මිනිසුන් හඳුනාගෙන අත්හැරෙන්න!❤️🩹
2024-11-16 20:30:15
0
YΛƧI ヤシ :
හවස් ❤️🩹
2024-10-21 02:48:05
1
️ :
මේ ගෙවී යන්නෙ වැලද ගැනිමක් අවැසි සමයයි..🤍❗
2024-11-30 15:33:31
3
Deekshana Jayasinghe 🤍☁️ :
කුමක්ද මේ අමුතු මායාව 🙂🧸💕
2024-10-20 15:22:36
0
Nathasha :
මායාකාරී අහසයි, ආඩම්බර මුහුදයි🖤🌊
2024-10-23 10:46:26
3
Diary_of_Tharuu1 :
තනි මට මං විතරයි 🙂💗
2024-10-20 14:04:25
1
notur_manu_ :
Golden hours 🫶🍁
2024-11-06 05:12:08
2
Brown🤎” :
හැදෑව🧘🏾🤎
2024-10-23 19:15:57
1
🐣🤍💫 :
ලස්සනම හවස්
ඔයා ළඟින් හිටපු හවස්
ආයේ එන්නේ නැති
ලස්සන දවස්
❤️🩹🥺
2024-12-05 23:07:57
2
TITI ✍️💙 :
ගොඩාක් අය හඳට ගියේ මේ වගේ හවස්වරුවල..😌💙
2024-10-20 19:28:27
2
izzy 🥷🏻🐉 :
edit app ake ??
2024-10-20 14:05:29
0
To see more videos from user @ama_official0.1, please go to the Tikwm
homepage.