@shehanmalik99: ඒ discipline එක.... Respect!!! #srilankacricket #srilankacricketteam #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #srilankantiktok #srilankacricketfans🇱🇰🏏🤗 #srilankacricketofficial #fypシ #fyp #slvsnz #slvsnz2024 #nzvssl2024 #srilankavsnewzealand1stt20 #slvsnz1stt20 #🇱🇰vs🇳🇿 #shehanmalik
Shehan Malik
Region: LK
Sunday 10 November 2024 03:46:49 GMT
Music
Download
Comments
@__sanju_official_ :
මේ වයසේ දි මෙහෙම ♥️🥺 වචන කියන්න හැම ලමයෙක්ට ම බැ respect ❤🥺 පොඩ්ඩෙක්
2024-11-10 08:13:24
2739
Binu.x_ :
මේකනම් family එකෙන් ආපු quality එකක්! ❤️
2024-11-10 06:25:48
4937
Menuka__OFFICIAL_D :
ජෙනොයින් කොල්ලක්
2025-09-11 15:04:21
0
W.M.K.G.WARNASOORIYA :
he he he
2025-12-10 16:44:56
0
Erandi :
අනේ Gimras...අපේ ඉස්කෝලේ 4 වසරේ පොඩි පුතෙක්.ඇත්තටම මෙයා ගොඩා...ක් talented බබෙක්.proud of u Gimras ❤️
2024-11-10 13:14:28
696
modithavidarshana :
අම්මටයි තාත්තටයි උපරිම ලකුණු වැටෙන වීඩීයෝ එකක්. 🥰🥰
2024-11-10 05:57:15
2446
Piumi S :
අම්මා තාත්තාගෙ quality එක දරුවාගෙන් පේනවා🥰
2024-11-10 08:28:14
1011
remind_book :
ඔය කොල්ල සුවර් born talent එකක් තියන කොල්ලෙක් වෙන්න ඕන...සතුටුයි ලංකාව ගැන.❤️
2024-11-10 07:24:46
524
dinushaaa🇱🇰 :
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආරදණීය දක්ෂ දරුවෙක්!❤️
2024-11-10 13:26:57
287
රවිදු පෙරේරා :
scl eka mokadda danne ne pattama kollek🥰 katha karana widiya🥰
2024-11-10 04:46:30
96
Don Ravindu :
ඉස්කෝලේ නමත් අහන්න තිබුනේ
2024-11-11 00:43:53
22
🇱🇰☸️..Z_a_ම්_p_a…☸️🇱🇰 :
සුපිරි කොල්ලෙක්.දෙමව්පියන්ගේ වැදගත්කම,විනය ඒ හැම දෙයක්ම ළමයාගෙන් පේනවා.බුදුසරණයි පුතේ,සුභ අනාගතයක්.ඇත්තටම සතුටුයි මේ වගේ ළමයි අද කාලේ ඉන්න එක ගැන.
2024-11-10 12:21:37
22
Saraa😍🥰👩🏼🎓 :
අතට අතදීපු විදියෙන්ම තේරෙනවා විනය
2024-11-10 07:38:38
299
Dehemi Sadeesanee :
පෞර්ශන්ත්වය උපරිමයි පොඩි උනාට🥺
2024-11-10 11:54:59
93
Thilina Perera :
So lovely
2024-11-10 05:55:19
10
Kalhari_EDIRISINGHE :
සංගා වගේ වෙන්න කියලා සුභ පතනෝ ❤️
2024-11-10 07:08:57
87
nuviiii shey :
මනුස්සයෙක්ගේ quality එක එන්නේ family background එකෙන් කියන්නේ නිකන් නෙවේ ❤️
2024-11-10 13:06:49
66
LaහිRu :
දෙමව්පියන්ගේ සාර්ථක නිර්මාණයක් 🥰
2024-11-10 08:27:34
156
දිල්ශාන්ˢᴸ𝐇𝐔𝐌𝐀𝐍𝐈𝐓𝐘🇱🇰 :
ඒ කොල්ල පට්ට කම්ෆිඩන්ස් 👌
2024-11-10 14:12:09
40
Not_found :
හොද අම්ම කෙනෙක් ගාව හැදුනු පුන්චි මල්ලි කෙනෙක්🥰
2024-11-10 17:16:15
92
noty kollah🙂 :
Kolla supiri👍respect
2024-11-10 16:19:56
6
චුටි අක්කා ##@Trev🇱🇰🇱🇰🌹👍 :
එල කොල්ලෙක්... නියමයි පුතා.. nnnn👍👍👍👍👍
2024-11-10 16:29:08
16
SaNjU✨ :
Family Quality ❤️Respect Parents 👍
2024-11-10 11:09:52
43
sakuna kavinda :
He’s a gentleman!
2024-11-10 07:22:05
36
lasaralasara780 :
හැමොටම ඒ skill එක නෑ නියමයි මල්ලියෝ 🥰
2024-11-10 15:24:12
19
To see more videos from user @shehanmalik99, please go to the Tikwm
homepage.