@lzin.dr7: voltei a jogar 🥳🤪

Leøzin_
Leøzin_
Open In TikTok:
Region: BR
Monday 18 November 2024 01:03:09 GMT
448
26
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @lzin.dr7, please go to the Tikwm homepage.

Other Videos

අපරාදෙ මන් එදා ඔයාට ආදරෙයි කිව්වේ... • අද වගේ මතකයි මන් ඔයාව පලවෙනියටම දැක්ක දවස.. ටිකෙන් ටික ඔයා වෙනුවෙන් ඇතිවුන ආදරේ හිතේ තියන් ඉන්නැතුව අපරාදෙ මන් එදා ඔයාට ආදරෙයි කිව්වේ...🙂🤍 එහෙම නොකියා යාලුවො වගෙ ඔයත් එක්ක හිටියනම් අදටත් මට පුලුවන් ඔය ඇස් දෙක දිහා බලන් හිත රිද්දගන්නෙ නැතුව ඔයත් එක්ක කතා කරන්න... ටිකෙන් ටික නැතුවම බැරි වෙද්දි බයක් දැනුනා ඔයා නැති උනොත් දරාගන්න පුලුවන් වෙයිද කියලා... ඒත්.... අද මන් මට පුලුවන් විදියට මාව සනසනවා එදා බයෙන් හිටිය දේවල් මේ වෙද්දි ටික ටික වෙනවා වගේ මට තේරෙනවා...🙂 දිලෙන තරු දහසක් තිබ්බත් මන් හෙව්වෙ ඒ හද විතරයි
අපරාදෙ මන් එදා ඔයාට ආදරෙයි කිව්වේ... • අද වගේ මතකයි මන් ඔයාව පලවෙනියටම දැක්ක දවස.. ටිකෙන් ටික ඔයා වෙනුවෙන් ඇතිවුන ආදරේ හිතේ තියන් ඉන්නැතුව අපරාදෙ මන් එදා ඔයාට ආදරෙයි කිව්වේ...🙂🤍 එහෙම නොකියා යාලුවො වගෙ ඔයත් එක්ක හිටියනම් අදටත් මට පුලුවන් ඔය ඇස් දෙක දිහා බලන් හිත රිද්දගන්නෙ නැතුව ඔයත් එක්ක කතා කරන්න... ටිකෙන් ටික නැතුවම බැරි වෙද්දි බයක් දැනුනා ඔයා නැති උනොත් දරාගන්න පුලුවන් වෙයිද කියලා... ඒත්.... අද මන් මට පුලුවන් විදියට මාව සනසනවා එදා බයෙන් හිටිය දේවල් මේ වෙද්දි ටික ටික වෙනවා වගේ මට තේරෙනවා...🙂 දිලෙන තරු දහසක් තිබ්බත් මන් හෙව්වෙ ඒ හද විතරයි " ඒත් හද මගෙන් ගොඩක් ඈතයිනෙ " කමක් නෑ කවදහරි දවසක් එයි එතකන් මන් බලන් ඉන්නවා... ඉතින්...💫 තරු අතරින් දුර ඈත බලන් ඉස්සර හිටපු නුඹ එනකම් මන් බලන් ඉන්නම්...🤍💫 ආදරෙයි 🥺🤍 @♡||qeen of quotes||♡ 🥺🤍 #ncquotes #foryou #trending #fypシ゚viral #fypシ゚

About