@kokiya.ceylon: හැදුවනං මං කෑවා.... ආයෙ වගතුග මොකටදැ ..

KOKIYA CEYLON - කෝකියා සිලෝන්
KOKIYA CEYLON - කෝකියා සිලෝන්
Open In TikTok:
Region: LK
Monday 18 November 2024 17:50:11 GMT
376005
16019
545
1147

Music

Download

Comments

.love.you.my.baby6
꧁❀♥𝕯𝖎𝖑🦋 love you my baby :
ඇත්තමයි අයියා අපේ අම්මගේ ආසම මැල්ලුමක් ඔය කොල විතරයි කනවා කියලා දන්නෙ
2024-11-18 18:45:28
54
ammushi8
Hasee ✨ 🍉 :
Kola kala thiyanawa eth gedi kanna puluwan kiyala danne ada ne.. 🥺
2024-11-18 18:34:26
37
ishara_dil7
Ishara Dilshan :
රෝස මුරුංගා කියල කියන්නෙ කවුද ඕවට 😅👍
2024-11-21 17:00:39
17
kavithsalindu
𝓚𝓪𝓶𝓲𝓽𝓱 𝓼𝓪𝓵𝓲𝓷𝓭🪐🖤" :
අපේ ගෙදරත් තියනව අපේ පැත්තෙනම් කියන්නෙ සින්ගප්පූරු කොල කියල
2024-11-22 11:50:40
8
kawishakawindi
🥰 kawi 🥰 :
මං ආසම මැල්ලුම 🥰
2024-11-18 19:10:06
7
hansala31
Hz💗 :
මේව කනවද මන් අදයි දන්නෙ
2024-11-23 10:16:32
6
melokeadarekiyaladeyakne
🇰🇼 ⃝❤️࿔කුවේට් ජීවිතේ🌹⃝🇱🇰 :
මම හැදුවා මේ ළඟදී
2024-11-19 01:55:25
6
shni5298
SH 🅰️NI✝️ :
තෙරුවන් සරණයී අම්මට බලන්න ඒ අම්මාගේ අතේ ඇඟිලි වියපත් වෙලා මම දැක්කේ. මම බැලූවේ ඒ අත් දෙක දිහා ..හැම අම්මා කෙනෙක්ම එහෙමයී මගේ අම්මත් එහෙමමයී ඒ අත් වලින් කප්පරක් වැඩ කරලා ඇතී
2024-11-19 04:39:34
6
nivolaashaniuwage
Ashi :
මල්ලියෝ ඔයාගේ අම්මා උයන විදින ගොඩක් ලස්සනයි
2024-11-18 19:25:26
5
oshaki_v
oshaki_v :
🥰 මන් ආසම මැල්ලුමක්
2024-11-19 13:55:24
5
kavee72810
kavee *´`°°°° :
සින්ගප්පූරු ගෙඩි අපෙ ගෙදර ත් තියෙනො 😐😋
2024-11-19 13:41:13
5
s2782123
s. :
අපි කියන්නෙ , වැටේ මුරුංගා, නෙල්ලි මුරුංගා, කවිසි කොල.
2024-11-21 18:12:12
5
chndranichandaran
❤..චන්දුාලතා.❤️ :
මම..කොල..කලා..තියනවා..ගෙඩිකලා..නැහැ
2024-11-19 12:14:18
3
himali285
HIMALI :
ඉස්සර අපේ අම්මාත් අපිට හදලා දෙනවා
2024-11-18 18:38:18
3
macpatterndesignsl
MAC Pattern Design & Clothing :
කටහඬ තමයි රහම
2024-11-19 13:59:43
3
user1992068519981
🙏☸️ අචින්ති තම්පි භවති 🙏☸️ :
දැක්කෙත් අදයි 👌👌👌👌🥰
2024-12-10 18:36:35
2
jayanthi3461
Jayanthi 🌹🌹🥀🇱🇰🇸🇦🇱🇰 :
මමත් දන්නෙ දැන් තමා 😳😳
2024-11-19 13:47:16
2
kavilakshan995
Kavi Lakshan995 :
Kolanm kala thiyanwa man asama mallumak❤️habai gedi kanawa kiyala danne ada
2024-11-21 07:45:18
2
sithi_official0522
❤S I T H I Y A📸 :
අඩ්ඩේ ඕවා කනවද 😳
2024-11-21 18:41:35
2
irosha.iro
Irosha Prabha :
මම මේ වීඩියෝ බලන්නේ ඔයාගෙ වොයිස් එක ලස්සන හින්දා 😌❤️
2024-11-19 04:57:03
2
shama.santhul
Shama Santhul :
Aneee Ada thamai danne gedith kanawa kiyala
2024-11-19 05:45:25
2
anjana.samadi
Anjana Samadi :
api hadala thiyei rahai🥰
2024-11-21 10:38:17
2
centro..de..ayuda
Centro de ayuda :
Thanks 🙏
2024-11-21 04:23:32
2
syamalikp
කුමාරි :
අපි පරිප්පු වලට දාල කනව 🥰🥰🥰🥰
2024-11-18 19:29:22
2
To see more videos from user @kokiya.ceylon, please go to the Tikwm homepage.

Other Videos


About