@111.aman: කාලය සියල්ල සුව නොකරයි එය වේදනාවෙන් ජීවත් විය යුතු ආකාරය අපට උගන්වයි #foryou#trending#srilanka#viral#fpy#foryou#whatsappstatus#wadan_tik_tok#deeppurpose1 #frends#feelings#loveyourself#emotional #lovestory #whatsappstatus #viral #yp≥/ #tiktokpage #status #everyone #every #srilanka #sinhala #whatsappstatus #newsongs #Love #dilubeats #luxurynature #sunset #beachvibes #sunsetview #naturebeauty #sealovers #vibe #sinhalasong #sasinduraveen #eveningsea #cinematic #seaview #sinhalavibes #viral#111.aman #trending #foryoupage #fyp #trending #ayadinnam#sunset

Aman
Aman
Open In TikTok:
Region: LK
Monday 25 November 2024 11:23:51 GMT
721514
47759
490
2310

Music

Download

Comments

magicmoments38
Magic moments :
පුදුමාකාර වේදනාවක් කියලා නිම කරන්න බැරි හැබැයි මාව මෙච්චර රිද්දපු එයාට මන් මේ තරම් ආදරේ කරානම් දවසම මන් ලග හැමදාම ඉන්න කෙනාට මන් කොච්චර ආදරේ කරයිද මොකද මන් දන්නවා මේ හිතේ පුදුමාකාර ආදරයක් තියනවා මට හිතේනවා මන් ලගට එන කෙනා හුගක් පින් කරන්න ඔනි මේ තරම් ආදරයක් ලැබෙන්න ❤️🥺 මන් හිතනවා මට ඉස්සරහට ලස්සන ආදරයක් හම්බෙයි කියලා ❤️
2025-06-13 13:50:20
6
sandru_gogerly
Sandru_Gogerly :
බැදීම් එහෙම තමයි , මිනිස්සු එක්ක තරහා වෙන්න එපා 🫂🥹
2024-11-25 12:47:19
141
sanjeewa_rush_official
R_U_S_H :
🥺 එයා ගිහින් අවුරුදු 4 තාම මුණ ගැහුනේ නැ 🥺
2024-11-27 01:38:24
24
kavindu___05
< kaviya 🤍🫀" :
බැදීම් එහෙම තමයි , මිනුස්සු එක්ක තරහා වෙන්න එපා " ❤️‍🩹
2024-11-27 15:53:56
51
aviya_99_
📸 AVIYA | 05:20 😈 :
එ උනාට ඒ දවසට එයාව බලන්න තරම් ශක්තියක් මට නෑ🥰
2024-11-26 05:53:37
20
nethtra968
AISHU ❤️ :
අනේ ආයේනම් ඒ බැදීම මුණගස්සන්න එපා මට 🥺 දරාගන්න බැරි වෙයි ඒ වේදනාව ❤️
2024-12-04 16:01:19
3
sachiyah1
Hesan Sachith🇱🇰🇦🇪⚓️⚓️ :
මිනිස්සු එක්ක තරහ වෙන්න එපා
2025-02-18 12:49:10
1
s_i_g_i_r_i_y_a_
SADEEP 🥱💐 :
කොල්ලෙක් නැති හැම කෙල්ලටම මං ආදරෙයි 😅
2024-11-29 16:41:47
1
shashini.prabodya
shashini praboddaya :
මැනික
2024-11-27 17:16:55
1
userkelumdilshan2
_👽_☠️_කැලුමි_දිල්ශාන්_👽_☠️_ :
එදයින් පස්සෙ තාම දැක්කෙවත් නැ💔🥀
2024-11-28 03:14:33
1
ruviboy16
ruviboy :
ජනනී ඔයා මව දලා ගියත් මන් හෙමදම ඔයට හරි ආදරේයි සුදු 🥺💗
2025-02-19 16:56:19
1
dracogmail.com0
Ⲣꞅⲓⲛⲥⲉ🕊️ :
කාලය සියල්ල සුව නොකරයි ඇත්ත කතාව 😔💔
2024-11-28 04:23:41
6
wimu.lk
විමූ . :
ඉක්මනින් එහෙම ඒ දවස එනවනම්
2025-06-22 20:00:00
0
hirunibbh096
12.11.චුටි නෝනා❤️💐 :
නැති උනාට දුක නැ❤
2024-11-26 16:19:15
15
tharudisande_37
@TharudiSande_37💛 :
ආයේනම් එපා බැදීම් මුනගස්සන්න මට.🙂
2024-12-07 02:55:41
0
grihanirajaguru11
Grihani Rajaguru 🤍💫 :
ඒත් එයාට ඕම හිතන්න තරම්වත් mind එකක් නෑ,ආසයි තව පාරක් දැක්කොත් හිනාවෙන්න,ඒත් අනිවාරෙන් එයා යයි නොදැක්කා වගේ🙂❤️‍🩹
2024-11-26 09:56:33
1
peiiii_07_
N_R🤍🐢 :
"තව එකසැරයක් අපි ආදරෙන් ඉමු"... මට ඔයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා 🥺❤️
2024-11-29 09:03:04
0
amyyy_theprettiest
Amra Jamali🎀✨ :
the vibe and voice matches
2024-11-28 07:21:02
1
_kavee01
Ka Vin Du 🥵🖤 :
බැදීම් මගදි වෙනස් වෙන දෙන්නෙක් කවදාවත් ලංකරන්න හොදෙ නැ; ඒක ජිවිත කාලෙටම දරාගන්න අමාරුයි😔
2024-11-27 15:10:09
2
tharusharoshan785
tharusha roshan de silva :
මම තාමත් ඒ බැදීම් වලට ආදරෙයි .. 💐💞
2024-11-28 03:35:11
1
peshan043
V♥️☠️ :
මම මාර කැරියෙක් 🥲♥️
2024-12-07 01:35:43
0
madusanka3699
madusanka :
අනිවාර්යයෙන්ම බැදීම් එහෙම තමයි මිනිස්සු එක්ක තරහ වෙන්න එපා ❣️
2024-11-28 02:58:10
4
sl_twinki
Twinki :
හිනා වෙලා යන්න.🤗 බැදීම් එහෙම තමයි.🤍 මිනිස්සු එක්ක තරහා වෙන්න එපා.❤️‍🩹
2025-01-09 10:11:38
2
artofworld661
Art of World :
Thanks 🙏
2024-11-27 20:29:22
1
tharaka__dilshan
Tharaka Dilshan ❤️🍃 :
තරහක් නැ ඒත් අයේ හමුවෙන්න එපා 🥺
2024-11-27 17:12:31
2
To see more videos from user @111.aman, please go to the Tikwm homepage.

Other Videos


About