@lakiyapage3: #තමන්ගෙ දෝනී❤️ #flypシ #https #fypシ゚viral #forpage_tranding #pppppppppppppppp #lakiya #music

//𝙻𝙰𝙺𝙸𝚈𝙰 𝙿𝙰𝙶𝙴🎥 //
//𝙻𝙰𝙺𝙸𝚈𝙰 𝙿𝙰𝙶𝙴🎥 //
Open In TikTok:
Region: LK
Tuesday 26 November 2024 01:45:56 GMT
478854
50558
991
1890

Music

Download

Comments

nora_fernando5
𝕹𝖔𝖗𝖆 : 🙈⛓️💘 :
මේ වචන ටික පපුව පිච්චිලා ගියා 🥺💔😭
2024-11-26 06:59:50
122
sithara_sithumini_532
/:🦋💙📌"𝐂𝐡𝐮𝐭𝐲𝐲"𝐡"🐣💙" :
ඇත්තටම ඇඩුනා එ වචන ටිකට 😣❤️‍🩹
2024-11-26 06:54:19
17
madhugayya
♡...S̶H̶A̶N̶I̶ B̶A̶B̶I̶....♡❥ :
ඇත්තටම 😞❤️අනේ මගේ තාත්තාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනී...එයා මතු බුදු වෙන්න ඔනී 🙏🙏🙏🙏🙏🙏 මගේ විතරක් නෙවේ මේ ලෝකේ හැමෝගෙම තාත්තලා🙏🙏
2024-11-26 07:20:41
2
candle.craft.by.rashi
Candle craft by Rashi :
🥺එයා මටත් කලින් යන්නම ගියානේ ඉතින්
2024-11-26 06:38:45
22
ruuhigurl
T h a r u u ! 🐣🍧 :
මට එයාව ඕනෙ උනාට එයාට මාව එපා උනා☺️🫀🌍
2024-11-26 05:10:14
36
miyu8407
🦋𝘮𝘪𝘺𝘶🌼🇰🇼 :
එත් එයා අපිව තනි කරලා ගියා නෙහ්🥺🥺🥀
2024-11-26 07:49:06
2
ruthakarsha
nethu😍 :
එහෙම තාත්තා කෙනෙක් හම්බවෙච්ච දවසම මං සතුටින් 😊
2024-11-26 04:41:51
35
madushi.prasangik
Madhu abesingha :
අපිට එයා ඔනි උනාට එයාට අපිව එපා උනාම 🙂
2024-11-26 04:48:01
164
shashi1355
shashi🌼 :
තාත්තා ඇයි එහෙනම් මේ දොනිව දාලා ගියේ...
2024-12-01 02:11:29
2
user3368308112457
niki :
අනේ දැන් මාගෙ තාත්තා නැනේ
2024-12-23 19:10:05
1
nadusasanka
𝙽𝙰𝙳𝚄💝🌹 :
මගේ ලෝකේ මගේ අප්පච්චි ❤️🌍🥺
2024-11-26 06:43:15
17
pod_da12
S H A N :)🥤 :
තාත්තලා වගේ තමා අයියලත් තමන්ගෙ නන්ගිට වරදින්න දෙන්නෙ නැ කවදාවත්.. ❤️
2024-11-26 13:27:47
7
hashii___bae_
𝑯𝒂_𝒔𝒉𝒊 💋! :
hama thaththama eka vage na🙂💔
2024-11-26 06:38:22
10
usershiyata
shiyara :
මගේ තාත්තත් හටියනම්🙂🙂 ඔයා කියපු වචන ටිකට නම් ඇඩුනා🙏🙏💗💗
2024-11-26 15:01:34
47
hansi681
චූටි ❤️ :
වැටුනු හැමතැනදිම හයීයක් උනු එකම කෙනා ❤️🌍 තාත්තා 👑️
2024-11-26 06:44:30
4
gayanmadusanka107
G 💧 :
සමා වෙන්න සුදූ 😔 මන් ඔයාලාව වෙන් කරන්න හැදුවේ නෑ 😭
2025-01-02 11:13:53
1
minuu_8
_ Meenu_🐰💍💗🖇️ :
අම්මා කියල ඔනි🙂💔
2024-11-27 19:06:02
3
pihu.7522
pihu ❤️ :
අම්මා නැති අඩුව පිරෙව්වෙ මගෙ තාත්තා . මගේ තාත්තා ට මන් ගොඩක් ආදරෙයි ❤️🥺
2024-11-26 10:47:38
2
prabo.kavindya
Kavi🖤🐼 :
ඉස්සර එහෙමයි.ඒත් දැන් තාත්තා වෙනස්.ජිවිතේ එහෙම තමයි හැමෝටම එක වගේ නෑනේ ☺🥺
2024-11-27 09:22:40
2
hishuu4
Hishuu💠💋 :
තාත්ත තරම් කවුද ආදරේ......😊🔐🌍💘
2024-11-27 13:53:35
2
pooja_n_2002
pooja 😍😍 :
මගේ තාත්තටනම් එහෙම නැ..🥺 මට තාත්තගේ ආදරෙ ඕන.ඒත් එයා ඒක වෙන අයට දෙනව..කමක් නෑ අම්මා ඉන්නවා හැමදේටම මගේ ලෝකේ එක වීරයයි ඒ අම්මා විතරමයි..තාත්තා කියලා චරිතයක් මගේ ජීවිතෙ නෑ දුකෙන් උනත් 🥺🥺
2024-11-27 09:20:42
1
nikininiki4
N~priya..?qveen🦋 :
හැම තාත්තෙක්ම එක වගේ නෑ😖💔
2024-11-27 15:57:59
2
rashmi.girl6
Rashmi girl.😍 :
මට එයා ඕනි උනාට එයාට අපිව ඕනි උනේ නෑ කවදාවත් ❤🥺 මට අම්මා කවදාවත් තාත්තා නැති අඩුව දැනෙන්න දුන්නෙ නෑ 🥺තාත්තා කවදාවත් අපි ලගට එන්නෙ නෑ මන් ඒ නිසා කවදාවත් දුක් වෙන්නෙ නෑ
2024-11-29 13:31:06
1
digeesha1
❤️❤️❤️ :
Thaththa nathi unama e asaranakama duka daraganna amarui🥺😥
2024-11-26 04:56:46
2
supuc03
ishi_66 :
මට ඉන්නෙ තාත්තා විතරයි එයා තමා මට මගෙ මුලු ලෝකෙම 😔❤️
2024-11-26 10:23:04
2
To see more videos from user @lakiyapage3, please go to the Tikwm homepage.

Other Videos


About