@osamasaker_1: #on #dúo #kesfet #standwithkashmir #anime #jesus #you #workout #edit

𖤍 Osama Saker 𖤍
𖤍 Osama Saker 𖤍
Open In TikTok:
Region: EG
Tuesday 26 November 2024 13:21:57 GMT
102204
3101
82
409

Music

Download

Comments

sadiya.jahan091
Sadiya Jahan :
1🥰🥰
2025-02-07 18:20:14
0
golmal7668
cyber warrior :
good
2024-11-30 01:09:34
0
ahmd7lmy
Ahmed Helmy EL-Seada :
ابن عمتي الله على الحلاوة والطعامه
2024-11-28 04:23:34
0
noere005
noere005 :
♥️♥️♥️
2025-03-23 13:16:15
0
mystivisions077
Mystivisions077 :
🔥
2024-12-10 11:59:23
0
zq1.0z
حـســـون↯✘ ˹✈ :
❤️❤️❤️
2024-11-27 07:19:49
0
om3r_wa7ed
⛎om3r :
❤️❤️❤️
2024-11-27 07:04:21
0
sara27441
sara :
💖💖
2024-11-27 05:35:35
0
mala_op
999Maha_op999 :
😌
2024-11-27 02:05:19
0
mhamd2139
mhamd2139 :
😊
2024-11-26 23:10:37
0
634w_
مَ :
🥰
2024-11-26 22:07:51
0
jjjoker19olen
〰️➰〰️ :
🥰🥰🥰
2024-11-26 20:56:13
0
zok3924
ِِ :
💚💚💚
2024-11-26 20:37:14
0
user27488868
user777888 :
😏
2024-11-26 19:35:45
0
gret_tis
margarishkaa :
🥰
2024-11-26 19:17:33
0
globalism.wd
Globalism :
❤️❤️
2024-11-26 19:10:00
0
_alyshovaa
༒ :
🔥
2024-11-26 19:13:03
0
lalalala_kl
* :
🥰
2024-11-26 18:55:35
0
ane4kaaa32
anutazetazz :
🥰🥰
2024-11-26 18:10:30
0
_jeon._.aru_
𝙱𝚕𝚞𝚎𝚋𝚎𝚛𝚛𝚢シ :
ggood
2024-12-15 04:46:12
0
dareenkaaa
dranik :
i wanna be ur wife😍
2024-12-07 21:42:10
0
amirosamsakr
ميرو البحراوي :
ابن عمي اللي مشرفني 😊😊
2025-07-06 14:07:30
0
ahmed.ragab5941
Ahmed Ragab Sager :
🥰🥰🥰
2025-06-15 22:17:08
0
sadiya.jahan091
Sadiya Jahan :
thb
2025-02-07 18:20:24
0
kalocuri33
kalocuri33 :
😁
2025-01-30 11:32:38
0
user3320146747529
شاهين المصري :
❤❤❤
2025-01-20 19:20:56
0
arohimim5842
Arohimim :
🥰🥰🥰
2024-12-28 13:58:19
0
user1758145875484
ابن موت ⚰️ :
🥰🥰🥰🥰
2024-12-25 22:46:58
0
abdomano818
مِــــــــآنـــــــٌوُ سےـكےـر :
❤❤❤
2024-12-02 21:23:23
0
2ُِِ
Buz :
🥰🥰🥰
2024-11-29 18:00:05
0
mr.nirobgamire0
Mr Nirobgamire :
😁😁
2024-11-28 02:47:05
0
4_.ot
🦂 :
.
2024-11-27 13:58:57
0
yy9ay
- إسـلام :
🥰
2024-11-27 06:53:23
0
k.u4o
7𝐞ّّ :
🥰🥰
2024-11-27 04:13:56
0
darin.fff
darin :
👍👍
2024-11-27 04:13:43
0
meriemkadmiri7
Meriem🤍 :
🌹💞🌹
2024-11-27 01:46:23
0
flying_dream_me
Phoenix :
💓
2024-11-27 00:51:57
0
mklp48405074716134
المقاول 🦅👑 :
❤️
2024-11-26 23:18:23
0
_ahmed.m7med_
أحمد محمد | Ahmed Mohammed :
🥰🥰
2024-11-26 22:04:59
0
lcocx
سرينه❤☝️ :
🥰🥰
2024-11-26 21:13:14
0
es_moha
STORE_ZOZA :
استمر
2024-11-26 21:09:32
0
iisaso._
IISASO :
💔
2024-11-26 21:02:36
0
kimo_kareem_1
المـسـامـح❂كــــريـــم❂😮‍💨 :
راجل محترم
2024-11-26 20:50:05
0
lilpeep2521
lilpeep :
🥰🥰🥰
2024-11-26 20:41:54
0
infinity_to_one
Infinity :
🥰🥰
2024-11-26 20:15:47
0
noura.ahmed030
Noura Ahmed :
2024-11-26 19:37:25
0
x_abdl03
عبدالرحمن بوخطوة :
🔥🔥🔥
2024-11-26 19:17:32
0
kiko__963_505
kiko__963_505 :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2024-11-26 19:11:50
0
ahmed.moss3d
أحمد✨ :
♥️
2024-11-26 19:04:45
0
nm.nm.tok1
حمودة الحلبي :
🥰🥰🥰
2024-11-26 18:54:52
0
To see more videos from user @osamasaker_1, please go to the Tikwm homepage.

Other Videos

කට්ලට් 100 ක් හදමු  කට්ලට් පුපුරන්නෙ නැතුව ලස්සන නිමාවකින් හදන්න කැමති අය මේ විදියට හදලා බලන්න ♥️ කට්ලට් මිශ්‍රණය සඳහා අවශ්‍ය දේවල් :  ****************************** 🔸 සැමන් ටින්  -  ලොකු 3 (340g x 3) 🔸 තම්බා ගත් අල -  1kg 300g 🔸 ඉතා කුඩාවට කපා ගත් ළූනු  -  ලොකු ගෙඩි 2 🔸 ලොකු ඉඟුරු කෑල්ලක් 🔸 සුදු ළූනු - බික් 7 🔸 අමු මිරිස් -  20 🔸 ලොකු කුරුඳු පොතු - කෑලි 2 🔸 කරාබුනැටි  -  8 🔸 එනසාල්  -  6 🔸 රම්පෙ   🔸 කරපිංචා   🔸 කෑලි මිරිස්  කුඩු -  මේස හැඳි 3 🔸 ගම්මිරිස් කුඩු  -  මේස හැඳි 1 1/2 🔸 කහ කුඩු  -  තේ හැඳි 1 🔸 ලුණු අවශ්‍ය තරම් 🔸 දෙහි - ලොකු ගෙඩි 1 🔸 තෙල්     -   මේස හැඳි 3 පාන් කුඩු දවටා ගැනීම සඳහා අවශ්‍ය දේවල් : (කට්ලට් 20 ක් බැදීලට) ************************************ 🔸 බිත්තර -  ලොකු 3 🔸 පාන් කුඩු  - කප් 2 🔸 ගැඹුරු තෙලේ බැදීමට තෙල් සාදන ක්‍රමය : ********** 🔸 අල ටික තම්බා ගන්න. 🔸 කුරුදු පොතු, එනසාල්, කරාබුනැටි පොඩියට කොටා ගන්න. 🔸සුදු ළූනු, ඉඟුරු හා අමු මිරිස් පේස්ට් එකක් වගේ කොටා ගන්න. 🔸 ළූනු, කරපිංචා, රම්පෙ ටික ඉතා කුඩාවට කපා ගන්න. 🔸 සැමන් වල වතුර සහ කළු පැහැති සම සහ කටු ඉවත් කර පොඩියට කඩා ගන්න. 🔸 තම්බා ගත් අල ටිකත් පොඩි කර ගන්න. 🔸 භාජනයට තෙල් දමා රත් කරන්න. 🔸 තෙල් රත් වූ පසු එයට කරපිංචා, රම්පෙ එකතු කර හොඳින් බැද ගන්න. 🔸 කරපිංචා, රම්පෙ බැදෙන සුවඳ එනකොට ළූනු එකතු කරන්න. 🔸 ඉඟුරු, සුදු ළූනු හා අමු මිරිස් පේස්ට් එකතු කරන්න. 🔸 එයට තලා ගත් කුරුදු පොතු, කරාබුනැටි හා එනසාල් එකතු කර බැද ගන්න. 🔸 කෑලි මිරිස් කුඩු හා ගම්මිරිස් කුඩු එකතු කර ටික වෙලාවක් බැද ගන්න. 🔸 දැන් සැමන් එකතු කර මිශ්‍ර කරන්න. 🔸 ලුණු හා කහ එකතු කර, මිශ්‍රණය කුළු බඩු හා මිශ්‍ර කරමින් බැද ගන්න. 🔸 තම්බා ගත් අල එකතු කර සියල්ල හොඳින් මිශ්‍ර කරන්න.  🔸 දෙහි එකතු කර කලවම් කරන්න. 🔸 මිශ්‍රණය සිසිල් වන තුරු පසෙකින් තබන්න. 🔸 ඔබ කැමති ප්‍රමාණයට කට්ලට් බෝල සාදා ගන්න. 🔸 බෝල් එකකට බිත්තර දමා හොඳින් බීට් කරන්න. 🔸 පළමුව කට්ලට් බිත්තර සාරු වල දවටන්න. 🔸 දෙවෙනුව පාන් කුඩු වල දවටන්න. 🔸 පාන් කුඩු වල තැවරූ කට්ලට් නැවතත් බිත්තර සාරු වල දවටා නැවතත් පාන් කුඩු වල දවටන්න. බිත්තර සාරු වල සහ පාන් කුඩු වල කට්ලට් දෙවරක් දවටා ගත යුතුයි. 🔸 පෑන් එකට තෙල් දමන්න. තෙල් හොඳින් රත් වූ පසු කට්ලට් රන් වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බැද ගන්න. #cutlet #fishcutlet #tunacutlet #cutletrecipe #srilankansnacks

About