@pradeep_lakmal: වික්ටෝරියාවෙන් පිටවෙන මහවැලිය ❤️🍃 - මේ දවස් ටිකේ වැස්සත් එක්ක පිරුණු වික්ටෝරියා ජලාශය අද වාන් දමන මට්ටමට ඇවිල්ලා තිබුනා. ප්‍රධනා දොරටු ටිකෙන් වතුර පිට වෙන්න කලින් මඩ සොරොව්වෙන් වතුර පිට කරන අවස්තාවක් මේ. සාමාන්‍යයෙන් මඩ සොරොව්වෙන් වතුර පිට වෙද්දි සොරොව්වේ ඉඳලා 4 km වගේ දුරකට යනකම් යට තැන්පත් වෙලා තියන මඩ ටික ඔක්කොම ඉවත් වෙනවා.. #travelblogger #travelling #VictoriaDam #misty #pradeeplakmal

Pradeep Lakmal
Pradeep Lakmal
Open In TikTok:
Region: LK
Wednesday 27 November 2024 11:48:10 GMT
343562
42063
236
1817

Music

Download

Comments

_abhi_official_2
[𝐀𝐁𝐇𝐈]_🤍 :
අද 8 ම දාලා...මීට වඩා ලස්සනයි ලගට ගිහින් බලද්දී...💗
2024-11-28 17:19:51
78
nipun___mihiranga
nipunn :
මහවැලියේ ඒවත් එනවද
2024-11-28 16:39:06
7
heshan9922
H E S H A N 🖤 :
Mek balanna yanna denwd
2025-11-26 17:18:47
0
naduntharinda2
𝓝𝓪𝓭𝓾𝓷 𝓣𝓱𝓪𝓻𝓲𝓷𝓭𝓪. :
aiye oyage cameras monada me vedios ganna use karana🥺
2024-11-27 16:29:27
1
namal_travel_boy
Namal_travel_boy :
මේ කවද්ද?
2024-11-27 11:54:26
12
dilshan.dissanayake1
Dilshan Dissanayake :
video karana Divice eka mokakda ayya 😍❤️
2024-11-27 14:59:02
46
malingavidarshana
Malinga_Vi (මාලි) :
Pissuwak ekanm 😍✌️
2024-11-27 13:23:37
150
uditha.rathnayaka0
Uditha Rathnayaka :
2025-10-31 14:52:33
0
maduka927
🌝08:97🥀 :
Mary neda🥰🥰
2025-10-14 04:51:26
0
sudumnika084
sudu.rosa.mala🌹🌹🌹💞💞💞💞 :
budu.saranne
2024-11-29 17:19:46
0
_l_u_c_i_f_e_r_n160
Dassa_h_(N160)  :
මගෙ ඇස් වලින් කදුලු ආවා..🥺❤️
2024-11-28 15:42:59
0
janitha.sampath.k
Janitha Sampath :
Wow ඒක නම්🔥
2024-11-27 15:47:35
5
bloom_skhy23
: 🕊️❗ :
Victoria 👀
2024-11-28 14:06:11
1
ashsandeepa1
Ashan Sandeepa :
omg🥺🤍
2024-11-27 12:58:28
2
hashikathamodani
❤️ Tha රෑ ka❤️❤️❤️ :
දැක්හම බය හිතෙනවා
2024-12-01 16:37:44
3
udee389
Udee 😊 :
Mahavaliya thama pradanama
2024-11-28 22:25:15
0
unknown.pira
Unknown .? :
මෙක Ai😫
2024-11-28 14:50:40
0
sasadweerasinghe
Sasan d weerasinghe :
රටක් වනසන්න පුලුවන් ඩෑම් එකක්
2024-11-28 17:51:52
4
vishwani93flyingme
vishwani :
ඒක ❤️
2024-11-27 12:15:48
1
x_saviya_
𝐱 | 𝐒 𝐀 𝐕 𝐈 𝐘 𝐀💗📍 :
මේක AI 🥺
2024-11-29 14:59:49
0
radika921
🇱🇷😘🇷 🇦 🇩 🇮 🇰 🇦 😘🇱🇷 :
මගේ රට හරිම ලස්සන සුන්දර රටක් වීම ගැන ආඩම්බරයි🙏🙏❤️
2024-12-01 03:58:58
0
supundilhara11
SupuN DilharA :
dakapu supirima video eka porage 😌❤️❤️
2024-11-28 18:46:25
0
dhanuka_lunuwila
dhanuka_lunuwila :
Ekanam maru colors so moody 🙏
2024-11-28 01:30:00
0
vimu_ab
🧍 :
Me video eka denawada 🥺🥺
2024-11-28 04:56:07
2
shashika...007
SHASHIKA ㋡ :
Ekah🔥👀
2024-11-27 16:24:51
2
To see more videos from user @pradeep_lakmal, please go to the Tikwm homepage.

Other Videos


About