@yssamzn: [ib:Cleo] last post Kuna Muna toh, medyo busy ang ea;) @TikTok #fyppppppppppppppppppppppp #homlina🤍 #lucta🌝 #toby🏀 #chellygreenflagᥫ᭡ #lilisa_dior #samgreenflag #fyppppppppppppppppppppppp

Sammy
Sammy
Open In TikTok:
Region: PH
Sunday 08 December 2024 02:08:43 GMT
406
34
3
21

Music

Download

Comments

uddgeijsxyuwsk
jessiajane :
@nís☑️STREAK SAVER
2024-12-08 02:28:31
0
jvlrkc
Vince :
hi binibini/ginoo mind liking my new post? not forcing po advance tysm!!!!!!!!
2024-12-08 03:03:46
1
To see more videos from user @yssamzn, please go to the Tikwm homepage.

Other Videos

මේ ඒක පාර්ශ්වික ආදරයේ අවසානය අත්හැරීමක්ද? අත්හැරීමක් වගේ රඟපෑමක්ද? රඟපෑමක්..🙂❤️‍🩹 මෙච්චර ආදරය කරලා අතහරින්නේ කොහොමද..? මන් ඒ ඇස් වලට හරි ආදරෙයි.. ඒ කෝපි පාට ඇස් දෙක හිනාවෙන් පිරෙන කොට හරි ලස්සනයි...
මේ ඒක පාර්ශ්වික ආදරයේ අවසානය අත්හැරීමක්ද? අත්හැරීමක් වගේ රඟපෑමක්ද? රඟපෑමක්..🙂❤️‍🩹 මෙච්චර ආදරය කරලා අතහරින්නේ කොහොමද..? මන් ඒ ඇස් වලට හරි ආදරෙයි.. ඒ කෝපි පාට ඇස් දෙක හිනාවෙන් පිරෙන කොට හරි ලස්සනයි... "සුදූ,ඔයා ඔය හිනාව නම් නැති කර ගන්න එපා" ඇත්තට ම මේ දුක දන්නේ ඒක පාර්ශ්වික ආදරයක පැටලුන කෙනෙක් විතරයි මේ දිහා බලන කෙනෙක්ට ඕනි තරම් කතා කියන්න පුළුවන් ඒත්, එක හිතක් මත්තේ නැහීගෙන ආ පිටට ආදරයක් බලාපොරොත්තු නොවී ආදරය කරන්න හැමෝටම බෑ.. ඒ වගේ කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න පිනක් වගේම,මේ විදිහට හිතින් විදව විදව ආදරය කරන්නත් සෑහෙන පවක් කරලා ඇති... එයා හොඳටම දන්නවා මන් කොච්චර එයාට ආදරය කරනවද කියන්න ඒත් හිතක් නැති මනුස්සයෙක් විදිහට මාව රිද්දන්න රිද්දන්න මන් ඔයාව තනි නොකර ඉන්න එක කරා.. මොකද ඒ වෙනකොටත් අපි හොඳ යාලුවෝ නිසා, ඔයා ගැන හොඳට ම දන්න කෙනා මම නිසා කොච්චර කියෙව්වත් ප්‍රශ්නයක් ආවාම පොඩි ළමයෙක් වගේ කලබල වෙන්නේ ඔයාට ප්‍රශ්නයක් ආවාම ඔයා ඒක ගැනම විතරක් ඕනිවට වඩා කල්පනා කරන්න ගත්තා ඔයාට අනිවාර්යයෙන් ම හැමවේලේම කෙනෙක් ළඟින් ඉන්න ම ඕනි උනා.. මන් මගේ ගැන හිතුවෙ නෑ...මන් ප්‍රශ්න ගොඩක හිටියත් හිනා වෙලා ඉදන් ඔයාව සැනසුවා...පස්සේ ඔයාව හරි තැනකට ගෙනල්ලා මන් තනියම ඇඬුවා මොකද මගේ ප්‍රශ්න මට දරා ගන්න බැරුව ඔයා මට බැන්නත් මන් කමක් නෑ stress එකේනේ කියලා අහන් හිටියා.. කාලයක් ගියා..... මට ම මගේ ජීවිතය ගැන කලකිරෙන්න තරම් තැනකට ආවා මන් ආදරය කරනවා දැන දැනම මාව මඟ හැරියා... මමත් ආය එයාව නතර කරන්න ගියේ නෑ එයාට යන්න දුන්නා... මමත් එයාට තේරුම් යන්න දුන්නා මමත් එයාව අතහැරියා කියලා.. ඒත් එයා දන්නෙ නෑ අහම්බයකින් හම්බෙන වෙලාවට කිසිම ගානක් නෑ වගේ මඟහැරලා ගියත් එයාට හොරෙන් මන් එයා දිහා බලනවා කියන්න.. ඔව් මන් අතහැරියා හිතින් අල්ලගෙන..!! මන් රඟපෑමක් කරා ආදරයක් නෑ වගේ.. මට විදවලා ඇති තැන මන් නැවතුනා... ඉතින් සුදූ,මන් ආය එන එකක් නෑ හැබැයි ඔයාගේ හිනාව නැති කර ගන්න එපා ❤️‍🩹🙂 #viral #tiktok #treandig #fyp #rainbowh_01 #onesidelove #views #fypシ #foryou #100k

About