@psycho.plus6: It wasn't the knife that hit me from behind that hurt, it was the face of the person holding the knife that hurt.#fyp #fypage #fupシ #foryoupageofficiall #foryoupage #srilanka #srilanka #foryoupageofficiall #kandy #fyppppppppppppppppppppppp #lovesrilanka🇱🇰 #bjjvta #kundersale #married #f #trending #viraltiktok #viralvideo #viral #trending #
Psycho Plus +
Region: US
Tuesday 10 December 2024 17:27:05 GMT
Music
Download
Comments
Thushari sasika :
මම අදටත් කිසීකෙනෙක් විස්වාස කරන්නේ නැහැ , මගේ පුදගලික දෙයක්වත් මම කියන්න යන්නේ නැහැ කාටවත් 😒
2024-12-11 06:16:14
15
දුලාජ් පෙරේරා :
කිසිම කෙනෙක් විශ්වාස කරන්න හොද නැහැ
2024-12-11 03:23:04
18
Negambo Pathum :
අද වෙන්නෙ ඔවා තමයි
2025-03-10 09:40:22
0
අමර 503 :
සිසර්..❤️අන්තිමට විශ්වාසවන්තම කෙනා සිසර්ට අනිනවා.
2024-12-13 12:53:38
11
jesika priyangani :
yes
2024-12-10 18:21:21
1
GIHAN DE SILVA :
හොඳම යාලුවෝ.. අදටත් පුදුමයි උන් එහෙම කරා කියලා හිතෙනකොට
2024-12-12 06:20:54
6
ආදරෙයි පන💕💜💓 :
ස්තූතියි සර් 🙏🏿🙏🏿
2024-12-11 03:34:02
1
Malani Sanaratnha :
අද ඉන්න යාලුවෝ එහෙම තමා
2024-12-11 11:42:05
2
💏💏😍 :
@ බුදු සරණ
2025-02-24 02:47:37
0
දම්මි :
මොනවා කරන්නද ඉවසගෙන ඉන්න
2024-12-20 16:02:45
1
Shayamalee Manel :
හ්ම්ම්ම් 👍👍🥺🥺
2024-12-15 19:32:58
2
Kumudu♥️ :
Ai
2024-12-10 19:22:57
1
නිසසල සිතුම්.. nisasala sithum :
කවදාවත් පිටි පස්ස හැරිලා බලන්න එපා. එතකොට විදවන්නේ ඔයා නෙවෙයි . එයා.........
2025-01-21 21:46:22
2
Brushed Creations :
ලස්සන කතාවක්❤
2024-12-11 08:25:37
5
☠️⏳ LN D VO ⏳☠️ :
අනිවාරෙන් ❤️ඒක නිසා අතේ දුරින් තියන්න ඔනා හැම එකාවම ❤️
2024-12-12 01:52:19
2
❤️🦋දනුක🦋❤️ :
suba dahama satthayak.aiye.
2024-12-11 08:38:18
1
Sri Lanka 🇱🇰 🇴🇲Oman Muscat :
අයියේ ඒක තමයි දැන් ජීවිතේ
2024-12-11 21:10:37
2
Lalanthi Gajasinghe :
මරු කතාව
2024-12-11 11:29:47
1
Muthuthantrige Koore :
අනිවා
2025-02-28 02:46:20
0
sanu 🩷🌹🌎🇰🇼🩷🇱🇰🫰🩷😉🥰 :
100%💐💐💐
2024-12-26 22:48:50
1
Dammika :
🥹🥹🥹
2024-12-11 08:02:41
1
chamila කුවෙිටි අහස යට :
ඇත්තටම එහම එවා අපිට වෙින්න
2024-12-10 18:43:17
2
❤️nilu❤️921❤️ :
Aniwarayen 🙏🙏🙏
2024-12-13 15:47:24
1
s.jayasingha :
හොදටම විස්වාස කෙනා 🙂🙂
2024-12-11 12:47:46
2
la 🌹 🌹si :
මාත් හැරිලා බැලුවහම දැක්කේ පිහියෙන් ඇනලා තිබුනේ මගේම කෙනෙක්. තුවාලේ හොද උනත් මං නැවතුනේ මානසික වෛදයවරයෙක් ලග... මොකද පිහිය අල්ලන් හිටිය කෙනාව නිතර මතක් වෙනවා.. 😭
2024-12-12 16:33:50
1
To see more videos from user @psycho.plus6, please go to the Tikwm
homepage.
© 2021-2025 TikWM. All rights reserved.