@cwalimaxamed596: #CapCut @ 🤎❤️

Apdi wali Caga dahap
Apdi wali Caga dahap
Open In TikTok:
Region: SO
Wednesday 11 December 2024 11:44:58 GMT
518
77
7
20

Music

Download

Comments

fartunxuseennuur
maxamed galmudug :
intee joogta cabdi wali☺️☺️
2024-12-27 13:43:42
0
sheeqada6
sheeqada :
🥰
2025-01-08 15:34:18
1
sainabqurux
S🦋 :
🤴🏼❤️
2024-12-11 18:05:42
1
z4lmaan0w
ZaLMaaNoW🔟 :
🥰🥰🥰
2024-12-11 16:00:21
1
____abdifatah1
ÃβĎĮỖ🖤🪐️:} :
🥰🥰🥰
2024-12-11 15:38:37
1
feeee657
@see wax yesheye :
🥰🥰🥰
2024-12-11 12:04:57
1
boqoradainacusmaan0
Boqorada Ina Cusmaan :
🥰🥰🥰
2025-05-10 18:56:10
0
To see more videos from user @cwalimaxamed596, please go to the Tikwm homepage.

Other Videos


"අපි ආදරේ කරපු අන්තිම දෙන්නා අපි" සති දෙකකට විතර පස්සෙ අපි හම්බුනේ... එහෙම හම්බෙලා ගොඩක් වෙලා දෙන්නට දෙන්න කියව කියව හිටියා... දෙන්නම කියව කියව හිටියා කීවට එයා කියවනව... මම අහගෙන ඉන්නවා... එයා කතා කරනකොට මම හරිම ආසයි එයාගෙ දිහා බලාගෙන ඉන්න... සද්දෙ එන්නෙ කටින් උනාට කතා කරන්නෙ ඇස්... එයාගෙ වචන වල සද්දෙට අනුලෝම සමානුපාතිකව එයාගෙ ඇස් දෙක ලොකු පොඩි වෙනවා... එයාගෙ කන ගාවින් වැටෙන කොන්ඩෙ මම අතින් ආපහු කන පිටිපස්සට කරනවා... එතකොට හිනාවෙලා ආපහු කියවනවා... අදත් එයා එනකොට එයා ගෙදරින් හදපු මොනාදෝ මන්දා වර්ගෙක කේක් කෑල්ලක් අරගෙන ඇවිත් තිබුණ... ඒකෙ නම කීවත් මට මතක තියාගන්න පුලුවන් එකක් නෙමේ ඒක... රසයි කීවත් එයා පිළිගන්නෙ නෑ... ඇත්තටම රසයි... ඒත් , " බොරු නේද ? ඔයා මගෙ හිත හදන්න රසයි කියන්නෙ " ඔහොම අහනවා... අන්තිමට ඔව් බොරුවට තමා කීවෙ කීවම ඉන්නව මූණ රතු කරගෙන... 👧 :- දන්නවද මමත් මීට කලින් ආදරේ කරල තියෙනවා. ඔයත් කරල තියෙනවා. 👦 :- ඔව් ඉතින් ? 👧 :- අපි ආපහු එහෙම නොකර ඉමු. 👦:- ඒ කීවෙ ? 👧 :-අපි අන්තිමේටම ආදරේ කරන දෙන්නා අපි දෙන්නා වෙමු... ඔන්න ඔහොම කියල එයා ඇවිත් මගෙ පපුවට තුරුලු උනා... 👧 :- ආය කවද්ද හම්බෙන්නෙ අපි 👦 :- ඉතින් අනිද්දා පුලුවන්නෙ 👧 :- ආ ඔව් නේ. මට අමතක උනා. මම තව ටිකක් මෙහෙම ඉන්නද ? 👦:- මාත් කියන්න හැදුවෙ තව ටිකක් ඔහොම්මම ඉන්න කියල. එදා ඊට පස්සෙ අපි හවස් වෙලා ගෙදර යන්න ගියා... එයාව මම එයා යන බස් එකට දැම්මා... 👧 :- අනිද්දා අනිවාරෙන්ම එන්න. ආපහු මට එහෙම ඉන්න ඕන. එයා මට කනට ළං වෙලා කීවා. එයා ගියා... බස් එක නොපෙනී යනකන්ම හත් අට පාරකට වැඩියෙ පිටිපස්ස හැරි හැරී බලන්න ඇති... මම ගෙදර යද්දි තාත්තා ටීවි එකේ ප්‍රවෘත්ති බලනවා... මම නාන්න කියල ලෑස්ති උනේ... එයාගෙන් මැසේජ් එකක් තිබ්බෙත් නෑ... මමත් හිතුවා එයත් නාගෙන එහෙම මැසේජ් එකක් දායි කියලා... එක පාරටම ටීවී එකේ Breaking News එකක් ගියා... බස් එකක් කෝච්චියක හැප්පිලා කියලා... ඔව් ඒ එයා යන පාරක බස් එකක්... මම ඉක්මනට ගියා ටීවි එක ළඟට... ඔව් ඒ මම එයාව දාපු බස් එක... මට කරන්නෙ මොකක්ද කියන්න හිතාගන්න බැරි උනා... මම අම්මටයි තාත්තටයි ඒක මහා කලබලේකින් කීවා... එතනම මම බිම ඉඳගත්තා... එයාලත් ඉක්මනට විස්තර හොයල බැලුවා... ඔව් ඒ අනතුරෙන් අට දෙනක් මැරිලා තිබුණා... ඒ අට දෙනාගෙන් එක්කෙනෙක් එයා... ඒ අපි හම්බුනු අන්තිම දවස... මට හිතාගන්න බෑ... තාමත් ඒක විශ්වාස කරන්න බෑ... එයා ආපහු හම්බෙන්න ඕන කීව දවසෙම එයාගෙ අවසන් කටයුතු තිබුණා... ඔව් මම එයාව එදා තුරුලු කර ගත්තා... ඒත් ඒක එයාට දැනුනෙවත් නෑ... මට තුරුලු වෙලා ඇස් දෙක උඩට කරල බලන එයා එදා මගෙ දිහා බැලුවෙ නෑ... එයා කීව විදියටම අපි ආදරේ කරපු අන්තිම දෙන්නා අපි... එයා කොහේ හරි ඉඳන් මගෙ දිහා බලාගෙන ඉන්නව ඇති කියලනම් මම හිතන්නෙ නෑ... මොකද එයාට එහෙම ඉන්න වෙන්නෙ නෑ... මොකද එයා කොහෙ හරි හොඳම හොඳ තැනක ඉපදිලා ඇති... එයා එච්චරටම හොඳ ගෑණු ළමයෙක්... මං ඔයාට කියන්නෙ, අපි දෙන්නා ආදරේ කරපු අන්තිම දෙන්නා අපි... මම ආදරේ කරපු අන්තිම කෙනා ඔයා..!🥺🤍 ලෝරා 🤍 #creatorsearchinsights #spokenthoughts #lora #foryou #quotes

About