@tharindu_chamuditha: වාරයේ දොර විවරකිරීමට තව ඇත්තේ හෝරා කිහිපයයි. 🙏❤️⚛️😍🍃 සිරිපා කරුණා කරන්න බලාපොරොත්තුවෙන් සිටින හැමෝටම මෙවර සිරිපා කරුණා කරන්න පුලුවන් වෙන්න ඕන ❤️🙏 #fyp #tharinduchamuditha #trand #sripadaya #adamspeak #dji #2025 #srilanka #tiktok #sripadaya😍🇱🇰❤️🙏 #viral
Tharindu chamuditha
Region: LK
Friday 13 December 2024 12:16:39 GMT
Music
Download
Comments
@__sanju_official_ :
යන්න බැරි වුනා හැමෝටම යන්න පුලුවන් වාරයක් වේවා සුමන සමන් දේවී පිහිටයි ♥️🙏♥️
2024-12-14 03:18:57
178
ඉශූ...💗🐼 :
උදේම දැක්ක ලස්සනම වීඩියෝ එකක් 😍🤍🙏
2024-12-14 00:00:10
147
Akila Sandipa :
sumana Saman deviyange pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2024-12-14 19:44:06
1
chamari :
සාදු 🙏සාදු 🙏සාදු 🙏
2024-12-15 15:40:54
1
𝚈 𝚞 𝚗 𝚊 𝚍 𝚒 🦋🫶🏻🇱🇰♥️ :
සුමන සමන් දෙවි පිහිටයි හැමෝටම.. 🙏💛
2024-12-14 05:46:22
1
dinushka1234 :
සමන් දෙව් පිහිටයි 🙏🙏
2024-12-13 23:27:21
3
ᴺᴵᴹᴬˢᴴᴬ 🎀" :
මේ වාරෙත් කරුනා කරන්න වාසනාව ලැබේවා 🙏
2024-12-14 04:38:17
2
chanu❤️shanu🧿🪬 :
සාදු සාදු ගිය නොගිය හැමෝටම සමන් දෙවි පිහිටෙන් කරැනාකරන්න ලැබේවා 🙏🙏🙏🙏
2024-12-14 11:53:56
5
Senulya 🧚🏻♀️💗🇮🇹 :
සුමන සමන් දෙවි පිහිටයි🙏🏻🙏🏻🙏🏻
2024-12-13 18:24:49
40
gimhani .3160 :
සාදු සාදු සාදු 🙏🙏🙏
2024-12-13 20:10:58
2
neshu :
කරුණා කරන්න ආසාවෙන් ඉන්න හැම කෙනෙකුටම ඒ ආශාව ඉටු වේවා🙏🥺
2024-12-14 03:19:49
6
Kalani🙂🖤 :
අනේ මටත් යන්න ඕනි🥺
2024-12-14 02:49:48
2
Elegant Essentials 🌸 :
මේ වාරේ කරුණා කරන්න ආසාවෙන් ඉන්න හැමෝටම කරුණා කරන්න ලැබේවා..!! 🙏❤
2024-12-14 10:31:27
10
Disna Disna :
සුමන සමන් දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
2024-12-14 02:28:03
1
Sapna Teshani ❤️ :
අපි හැමෝටම මේ සැරේ සිරිපා යන්න ලැබෙන්න ඕන❤️
2024-12-14 03:00:27
3
1111🧿 :
මේ වාරේ කරුනා කරන්න ආසාවෙන් ඉන්න හැමෝටම කරුනා කරන්න ලැබේවා 🤍
2024-12-14 02:39:37
11
user51751669082 :
🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏
2024-12-14 04:01:48
3
S🅰️NjU 💢 :
Super video and good 😊 ♥️
2024-12-14 00:30:55
1
27yashini :
මේ වාරේ යන්න ලැබේවා🙏🙏🙏
2024-12-14 01:58:54
1
_Sharada_srimal_photography_ :
බුදු සරනයි🙏
2024-12-13 19:12:59
2
D🦩🐾 :
❤️🥺මේ පාර මට යි එයාටයි මගේ පවුලේ අයටයි යන්න හම්බෙවා සාදු සාදු 🙏
2024-12-14 01:03:44
1
< RASHI💗SHAN x 🧠 | 🫀 :
Ane matath yanna labeva me para 🥺💗
2024-12-13 22:01:51
1
⚓️👮🧑🎓 madhu🧑🎓👮⚓️ :
me para ynna asawen blan inne
2024-12-14 11:03:45
2
ishu 🇰🇼 :
කවදාවත් නොගියපු යන්න ආසවෙන් ඉන්න එතනට මටත් යන්න ලැබෙන්න ඕනි 2026 දි🥺♥️🙏
2024-12-14 06:31:46
2
ශාන් 🇱🇰🤟🇰🇼 :
මේක දකිනකොට ඇයි මගෙ ඇස් දෙකට නිකන්ම කදුලු පිරුනෙ 🥺 අන්තිමට කරුනා කලෙ 2022 පෙබරවාරි 17 දැන් පිටරටක තනිවෙලා මේක දකිනකොට 😭😭
2024-12-14 11:30:39
1
To see more videos from user @tharindu_chamuditha, please go to the Tikwm
homepage.